Samurai Global Private Limited

Samurai Global Private Limited Licensed Foreign Employment Agency & Most Trusted Gateway to Japan in Sri Lanka

වි⁣ශේෂිත නිපුණතා වීසා -  සාත්තු සේවා අංශයෙන්  (SSW -Nursing Care) තවත් රැකියා වීසා බලපත්‍රයක් ලබා ගැනීමට හැකි විය. සමුරය...
11/08/2026

වි⁣ශේෂිත නිපුණතා වීසා - සාත්තු සේවා අංශයෙන් (SSW -Nursing Care) තවත් රැකියා වීසා බලපත්‍රයක් ලබා ගැනීමට හැකි විය.

සමුරයි ග්ලෝබල් අපි තවත් පොරොන්දුවක් ඉටු කළා.

අලුත් සිහින දකින්න - අලුත් සිහින හඹා යන්න
විශ්වාසයෙන් ජපන් යන්න
සමුරයි ග්ලෝබල් ප්‍රයිවට් ලිමිටඩ් (විදේශ රැකියා ආයතනය)
037 - 2284588 | 074 - 140 2535 | 070- 340 2535
#スリランカ送り出し機関

විශේෂිත නිපුණතා වීසා - සාත්තු සේවා අංශය (SSW - Nursing Care) මඟින් ජපානයට පිටත්ව යන සේපාලිකා අහිංසා සිසුවියට සුබ පැතුම්....
09/08/2026

විශේෂිත නිපුණතා වීසා - සාත්තු සේවා අංශය (SSW - Nursing Care) මඟින් ජපානයට පිටත්ව යන සේපාලිකා අහිංසා සිසුවියට සුබ පැතුම්.

මෙතැන් පටන් ඔබගේ ජපන් ජීවිතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා යැයි ප්‍රාර්ථනා කරමු.

අලුත් සිහින දකින්න - අලුත් සිහින හඹා යන්න
විශ්වාසයෙන් ජපන් යන්න
සමුරයි ග්ලෝබල් ප්‍රයිවට් ලිමිටඩ් (විදේශ රැකියා ආයතනය)
037- 22 84588 | 074-140 2535 | 070- 340 2535
#スリランカ送り出し機関

2026 ඔක්තෝබර් සිට ජපානයේ යෝජිත වැටුප් වැඩිවීම
01/08/2026

2026 ඔක්තෝබර් සිට ජපානයේ යෝජිත වැටුප් වැඩිවීම

තාක්ෂණික සීමාවාසික පුහුණු වීසා -  ඉදිකිරීම් අංශයෙන්  (TITP - Construction) තවත් රැකියා වීසා බලපත්‍ර 02ක් ලබා ගැනීමට හැකි...
01/08/2026

තාක්ෂණික සීමාවාසික පුහුණු වීසා - ඉදිකිරීම් අංශයෙන් (TITP - Construction) තවත් රැකියා වීසා බලපත්‍ර 02ක් ලබා ගැනීමට හැකි විය.

සමුරයි ග්ලෝබල් අපි තවත් පොරොන්දු ඉටු කළා.

අලුත් සිහින දකින්න - අලුත් සිහින හඹා යන්න
විශ්වාසයෙන් ජපන් යන්න
සමුරයි ග්ලෝබල් ප්‍රයිවට් ලිමිටඩ් (විදේශ රැකියා ආයතනය)
037 - 2284588 | 074 - 140 2535 | 070- 340 2535
#スリランカ送り出し機関

විශේෂිත නිපුණතා වීසා - කෘෂිකාර්මික අංශය (SSW -Agriculture) මඟින් ජපානයට පිටත්ව යන ප්‍රසාද් සාරංග සිසුවාට සුබ පැතුම්.මෙතැ...
19/07/2026

විශේෂිත නිපුණතා වීසා - කෘෂිකාර්මික අංශය (SSW -Agriculture) මඟින් ජපානයට පිටත්ව යන ප්‍රසාද් සාරංග සිසුවාට සුබ පැතුම්.

මෙතැන් පටන් ඔබගේ ජපන් ජීවිතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා යැයි ප්‍රාර්ථනා කරමු.

අලුත් සිහින දකින්න - අලුත් සිහින හඹා යන්න
විශ්වාසයෙන් ජපන් යන්න
සමුරයි ග්ලෝබල් ප්‍රයිවට් ලිමිටඩ් (විදේශ රැකියා ආයතනය)
037- 22 84588 | 074-140 2535 | 070- 340 2535
#スリランカ送り出し機関

වි⁣ශේෂිත නිපුණතා වීසා -  සාත්තු සේවා අංශයෙන්  (SSW -Nursing Care) තවත් රැකියා වීසා බලපත්‍ර 04ක් ලබා ගැනීමට හැකි විය. සමු...
15/07/2026

වි⁣ශේෂිත නිපුණතා වීසා - සාත්තු සේවා අංශයෙන් (SSW -Nursing Care) තවත් රැකියා වීසා බලපත්‍ර 04ක් ලබා ගැනීමට හැකි විය.

සමුරයි ග්ලෝබල් අපි තවත් පොරොන්දු ඉටු කළා.

අලුත් සිහින දකින්න - අලුත් සිහින හඹා යන්න
විශ්වාසයෙන් ජපන් යන්න
සමුරයි ග්ලෝබල් ප්‍රයිවට් ලිමිටඩ් (විදේශ රැකියා ආයතනය)
037 - 2284588 | 074 - 140 2535 | 070- 340 2535
#スリランカ送り出し機関

දියකලමුල්ල ශ්‍රීපති පිරිවෙන් විහාරස්ථානය මඟින් 11වන වරට සංවිධානය කරන ලද මිහිඳු පෙරහැරහි නර්ථන කණ්ඩායම් සඳහා පිළිගැන් වූ ...
30/06/2026

දියකලමුල්ල ශ්‍රීපති පිරිවෙන් විහාරස්ථානය මඟින් 11වන වරට සංවිධානය කරන ලද මිහිඳු පෙරහැරහි නර්ථන කණ්ඩායම් සඳහා පිළිගැන් වූ බනිස් සහ කිරි පැකට් සංග්‍රහයේ සම දායකත්වය ලබා දෙන ලදී.

මීගහකොටුව නිශාන්ත හෝටලය විසින් මෙම කාර්යය සංවිධානය කරන ලදී.

වි⁣ශේෂිත නිපුණතා වීසා -  කෘෂිකාර්මික අංශයෙන්  (SSW - Agriculture) තවත් රැකියා වීසා බලපත්‍රයක් ලබා ගැනීමට හැකි විය. සමුරය...
24/06/2026

වි⁣ශේෂිත නිපුණතා වීසා - කෘෂිකාර්මික අංශයෙන් (SSW - Agriculture) තවත් රැකියා වීසා බලපත්‍රයක් ලබා ගැනීමට හැකි විය.

සමුරයි ග්ලෝබල් අපි තවත් පොරොන්දුවක් ඉටු කළා.

අලුත් සිහින දකින්න - අලුත් සිහින හඹා යන්න
විශ්වාසයෙන් ජපන් යන්න
සමුරයි ග්ලෝබල් ප්‍රයිවට් ලිමිටඩ් (විදේශ රැකියා ආයතනය)
037 - 2284588 | 074 - 140 2535 | 070- 340 2535
#スリランカ送り出し機関

Address

482A 1/1 Madampe Road, Meegahakotuwa
Kuliyapitiya
60200

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:30 - 13:00

Telephone

+94372284588

Alerts

Be the first to know and let us send you an email when Samurai Global Private Limited posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Samurai Global Private Limited:

Shortcuts

Share