VSP Travels & Tours Pvt Ltd

VSP Travels & Tours Pvt Ltd Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from VSP Travels & Tours Pvt Ltd, Employment agency, Kuliyapitiya.
(2)

හෙට දින ජපන් භාෂා විභාගයට පෙනී සිටින සියළු දරුවන්ට VSP Travels & Tours Pvt Ltd   අප ආයතනයේ උණුසුම් සුභපැතුම්.0717283644 ...
14/03/2026

හෙට දින ජපන් භාෂා විභාගයට පෙනී සිටින සියළු දරුවන්ට VSP Travels & Tours Pvt Ltd අප ආයතනයේ උණුසුම් සුභපැතුම්.

0717283644 /0372283644 /0741193775
VSP Travels & Tours Pvt Ltd

SSW වීසා ඛාණ්ඩය යටතේ  VSP Travels & Tours Pvt Ltd ආයතනය හරහා ජපානය බලා පිටත්වගිය ඔබට අපගේ උණුසුම් සුබපැතුම් ,විශ්වාසයෙන්...
12/03/2026

SSW වීසා ඛාණ්ඩය යටතේ
VSP Travels & Tours Pvt Ltd ආයතනය හරහා ජපානය බලා පිටත්වගිය
ඔබට අපගේ උණුසුම් සුබපැතුම් ,

විශ්වාසයෙන් ජපන් සිහිනය සැබෑ කරගන්න. එක්වන්න අපසමග 0372283644/0717283644/0741193775
නො 214,හෙට්ටිපොල පාර ,කුලියාපිටිය

SSW වීසා ඛාණ්ඩය යටතේ  VSP Travels & Tours Pvt Ltd  ආයතනය හරහා ජපානය බලා පිටත්වගිය ඔබට අපගේ උණුසුම් සුබපැතුම් ,විශ්වාසයෙන...
03/03/2026

කුලියාපිටිය පුරවරයේ වසර දොළහකට වැඩි විශ්වාසනීය අත්දැකීම් සමග අපි ඔබගේ සකුරාවේ සිහිනය යථාර්ථයක් කරන්නෙමු.🇯🇵 JFT / JLPT / ...
26/02/2026

කුලියාපිටිය පුරවරයේ වසර දොළහකට වැඩි
විශ්වාසනීය අත්දැකීම් සමග අපි ඔබගේ සකුරාවේ සිහිනය යථාර්ථයක් කරන්නෙමු.

🇯🇵 JFT / JLPT / NAT

මට්ටම සඳහා ජපන් භාෂා ප්‍රායෝගික පාඨමාලා 2026 මාර්තු මස 15 වන දින පෙ.ව 9.00ට ලියාපදිංචිය ආයතනයේදී සිදුකෙරේ

පාඨමාලාව සදහා ලියාපදිංචි වීමට කැමති අය 0717283644 /0741193775 මෙම whatsapp අංකයට කෙටි පනිවිඩයක් යොමු කරන්න

🔴 ඔබ රැකියාව ට හෝ අධ්‍යාපන කටයුතු සඳහා ජපානය ට යාමට අදහස් කරන්නේ නම්, අවම වශයෙන් JLPT N5 / NAT 5 හෝ JFT සාමාන්‍ය මට්ටම හෝ සමත්වී තිබිය යුතුය

🔺 Why choose us?

අපි සෑම සිසුවෙකුටම අවධානය යොමු කරමින් භාෂාවේ ප්‍රධාන අංශ 4 වන,
🎧 සවන් දීම,
📖 කියවීම,
✍️ ලිවීම,
🗣කතා කිරීම,
සඳහා භාෂා පුහුනුව ලබාදේ.

🔺 ජපන් භාෂාව ඉගැන්වීම් සම්බන්ධයෙන් පළපුරුද්ද සහිත ප්‍රවීණ ගුරුමණ්ඩලයක් විසින් පාඨමාලාවන් මෙහෙයවනු ලැබේ.

24/02/2026
SSW වීසා ඛාණ්ඩය යටතේ  VSP Travels & Tours Pvt Ltd   ආයතනය හරහා ජපානය බලා පිටත්වගිය ඔබට අපගේ උණුසුම් සුබපැතුම් ,විශ්වාසයෙ...
31/01/2026

SSW වීසා ඛාණ්ඩය යටතේ
VSP Travels & Tours Pvt Ltd ආයතනය හරහා ජපානය බලා පිටත්වගිය
ඔබට අපගේ උණුසුම් සුබපැතුම් ,

විශ්වාසයෙන් ජපන් සිහිනය සැබෑ කරගන්න. එක්වන්න අපසමග 0372283644/0717283644/0741193775
නො 214,හෙට්ටිපොල පාර ,කුලියාපිටිය

SSW වීසා ඛාණ්ඩය යටතේ  VSP Travels & Tours Pvt Ltd  ආයතනය හරහා ජපානය බලා පිටත්වගිය ඔබට අපගේ උණුසුම් සුබපැතුම් ,විශ්වාසයෙන...
15/01/2026

SSW වීසා ඛාණ්ඩය යටතේ
VSP Travels & Tours Pvt Ltd ආයතනය හරහා ජපානය බලා පිටත්වගිය
ඔබට අපගේ උණුසුම් සුබපැතුම් ,

විශ්වාසයෙන් ජපන් සිහිනය සැබෑ කරගන්න. එක්වන්න අපසමග 0372283644/0717283644/0741193775
නො 214,හෙට්ටිපොල පාර ,කුලියාපිටිය

21/12/2025

2025/12/18 කියන්නේ අපේ vsp පවුල ගොඩක් සතුටු උන දවසක්, එ සතුට අපි බෙදාගත්තේ කුලී/උරාපොත්ත, කනිෂ්ඨ විද්‍යාලය සහ කුලී /මොල එළි පිටිය කනිෂ්ඨ විද්‍යාලයේ අහිංසක මල් කැකුළු ටිකක් එක්ක, මේ වැඩේ කරන්න ලොකුම ශක්තිය උනේ මේවන විට ජපානයේ රැකියා වල නිරත වෙලා ඉන්න vsp අපේ දරුවෝ ටික එක්ක දැනට අපේ ආයතනයේ ජපන් භාෂාව ඉගෙන ගන්න අපේ ආදරණීය දරුවන් පිරිස, අත්තෙන්ම ආඩම්බරයි ඔබ ගැන

Address

Kuliyapitiya

Website

Alerts

Be the first to know and let us send you an email when VSP Travels & Tours Pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to VSP Travels & Tours Pvt Ltd:

Share