Jobs in Sri Lanka - Private & Government Jobs -පුද්ගලික හා රජයේ රැකියා

  • Home
  • Sri Lanka
  • Colombo
  • Jobs in Sri Lanka - Private & Government Jobs -පුද්ගලික හා රජයේ රැකියා

Jobs in Sri Lanka - Private & Government Jobs -පුද්ගලික හා රජයේ රැකියා ✅ Job in Sri Lanka 2026

06/06/2026

📥 සාපෙල පමණක් ඇති ඔබට ස්ථිර විශ්‍රාම ඇති පුරාවිද්‍යා රැකියා 515ක් සම්පූර්ණ ගැසට් නිවේදනය PDF,සුදුසුකම් සහ අයදුම්පත් විස්තර ලබාගන්න
🌐 https://www.jobguide.lk/p/archaeology-department-job-gazette-2026.html

🚨 Nursing Applications 2026 | Nursing Training Gazette 2026 | 3000 Vacancies islandwide📄 Full Gazette Notification, qual...
01/06/2026

🚨 Nursing Applications 2026 | Nursing Training Gazette 2026 | 3000 Vacancies islandwide
📄 Full Gazette Notification, qualifications, application instructions and PDF.(Sinhala | Tamil | English)
🌐 https://www.jobguide.lk/p/2026-nursing-gazette-pdf-download.html

⏳ Closing date: 30 June 2026

📌 Number of recruitments
About 3000 islandwide

✅ Applicants who have passed G.C.E. (Advanced Level) in 2021, 2022, 2023 or 2024 can apply.
✅ Must be between 18 – 28 years of age.
✅ Both men and women can apply.
✅ Training period – 03 years
✅ The course will be conducted in English medium.
✅ A monthly stipend will be provided during the training period.

Ministry of Health has invited new applications for the Student Nurse Training Course in the year 2026. (Student Nurse)

🏛️ විද්‍යාපීඨ ගැසට් 2026 PDF | අධ්‍යාපන අමාත්‍යාංශය විද්‍යාපීඨ ශික්ෂණලාභීන් 2026 Vidyapeetha Gazette 2026 PDF📌 විද්‍යාපී...
28/05/2026

🏛️ විද්‍යාපීඨ ගැසට් 2026 PDF | අධ්‍යාපන අමාත්‍යාංශය විද්‍යාපීඨ ශික්ෂණලාභීන් 2026
Vidyapeetha Gazette 2026 PDF

📌 විද්‍යාපීඨ සම්පූර්ණ ගැසට් PDF (Sinhala|Tamil|English)සහ අයදුම් කිරීමේ විස්තර
https://www.jobguide.lk/2026/05/2026-2026.html

🚨 අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයට (NCOET) සිව් අවුරුදු පූර්ව සේවා උපාධි පාඨමාලාව (Bachelor of Education Degree Course)සඳහා ශික්ෂණලාභීන් බඳවා ගැනීමට 2026 අයදුම්පත් කැඳවයි.

💰 පාඨමාලා කාලය අවුරුදු 4යි
🏠 නේවාසික හා දීමනා පහසුකම් හිමිවේ
👨‍🏫 පාඨමාලාව සාර්ථකව අවසන් කළ පසු රජයේ ගුරු පත්වීම් ලබාදේ
📅 අයදුම් කිරීමේ අවසන් දිනය: 2026.06.10

🚨 SATHOSA Government Job Vacancies June 2026🏛 Cooperative Wholesale Trading Corporation (CWE), under the Ministry of Tra...
27/05/2026

🚨 SATHOSA Government Job Vacancies June 2026
🏛 Cooperative Wholesale Trading Corporation (CWE), under the Ministry of Trade

📌 More details, get the full gazette notification and application PDF details
🌐 https://www.jobguide.lk/2026/05/cwe-2026-ol.html

📌 Vacancies:
🔹 Management Assistant
🔹 Storekeeper
🔹 Office Assistant
🔹 Bungalow Assistant

📨 How to send applications
Registered mail

📍 Work locations:
✔ All Island

📚 Qualifications:
✔ O/L and A/L qualifications (MA & SK)
✔ O/L appearance is sufficient for the posts of Office Assistant / Bungalow Assistant

📅 Last date for application:
2026.06.08

🚨 Government Job Vacancies June 2026 | Management Assistant | Office Assistant | Library Assistant & 60 more Job Vacanci...
22/05/2026

🚨 Government Job Vacancies June 2026 | Management Assistant | Office Assistant | Library Assistant & 60 more Job Vacancies (NIE Sri Lanka)

📌 Get Gazette Notification and Application PDF
https://www.jobguide.lk/2026/05/2026-60-nie-sri-lanka.html

📨 How to Submit Applications
Registered Mail

📅 Application Deadline – 05 June 2026

🔻Job Vacancies 🔻
🔹 Management Assistant
🔹 Office Assistant
🔹 Library Assistant
🔹 Computer Graphic Designer
🔹 Laboratory Assistant
🔹 Translator
🔹 Office Secretary
🔹 Media Technician
🔹 Chief Cooking Officer
🔹 Driver
🔹 Laborer
🔹 Legal Officer
🔹 Senior Lecturer

✅ Qualifications
🔹 Must be a Sri Lankan citizen
🔹 Between 18 – 45 years of age (Male and Female)
🔹 From only Secondary Education to A/L NVQ 4/5, Diploma to Degree
🔹 Good character and physical fitness

📌2026 මැයි/ජූනි සඳහා  රජයේ ගැසට් කල කාර්‍යාල | පුස්තකාල| වරාය |ලිපිකරණ ඇතුලු  100+  රැකියා විස්තරසියලුම පහත තනතුරු සඳහා ...
22/05/2026

📌2026 මැයි/ජූනි සඳහා රජයේ ගැසට් කල කාර්‍යාල | පුස්තකාල| වරාය |ලිපිකරණ ඇතුලු 100+ රැකියා විස්තර
සියලුම පහත තනතුරු සඳහා සම්පූර්ණ ගැසට් හා අයදූම්පත් PDF සියල්ල ලබාගැනීමට පිවිසෙන්න https://whatsapp.com/channel/0029VbBsQjNEVccKe1S7V53z

🔴අධිකරණ ලිපිකරු III ශ්‍රේණියේ රැකියා ගැසට් පත්‍රය 2026 ජුනි | අධිකරණ කළමනාකරණ සහකාර සේවය යටතේ දිවයින පුරා ස්ථිර විශ්‍රාම වැටුප් සහිත රැකියා පුරප්පාඩු සඳහා විවෘත තරඟ විභාග අයදුම්පත (සා/පෙළ සහ උසස්පෙළ සමත් කාන්තා/පිරිමි )
📌අවසාන දිනය
2026-06-05

🔴රජයේ කාර්යාල සහකාර III ශ්‍රේණියේ පුරප්පාඩු 26ක් සහ කළමනාකරණ සහකාර | පළාත් පදනම දිවයින පුරා අධිකරණ අමාත්‍යාංශය යටතේ තවත් රැකියා (ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව) රැකියා පුරප්පාඩු 2026 මැයි
📌අවසාන දිනය
2026-05-29

🔴ජාතික පුස්තකාල තොරතුරු සහකාර III ශ්‍රේණිය | කළමනාකරණ සහකාර (තාක්ෂණික) රැකියා පුරප්පාඩු 2026 මැයි
📌අවසාන දිනය
2026-06-05

🔴දිවයින පුරා අ.පො.ස. සාමාන්‍ය පෙළ පමණක් සුදුසුකම් ඇති, ස්ථිර රජයේ විශ්‍රාම වැටුප් සහිත ස්ත්‍රී පුරුෂ පුරප්පාඩු 46 ක් බඳවාගැනීම සඳහා අයදුම්පත් කැඳවේ. | SLAF කාර්යාල කාර්ය සහයක III ශ්‍රේණියේ සේවක ගැසට් පත්‍රය PDF 2026
📌අවසාන දිනය
2026-06-15

🔴ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ස්ථිර තනතුරු සඳහා රජයේ රැකියා ඇබෑර්තු 2026 | කණිෂ්ඨ මට්ටමේ සිට කලමනාකරණ මට්ටම් දක්වා රැකියා ජුනි
📌අවසාන දිනය
2026-06-08

📍සෞඛ්‍ය අමාත්‍යාංශයේ රැකියා කළමනාකරණ සහකාර 2026 | තවත් පුරප්පාඩු | මැයි මාසය සඳහා HSEP රැකියා | අ.පො.ස. සාමාන්‍ය පෙළ සිට...
14/05/2026

📍සෞඛ්‍ය අමාත්‍යාංශයේ රැකියා කළමනාකරණ සහකාර 2026 | තවත් පුරප්පාඩු | මැයි මාසය සඳහා HSEP රැකියා | අ.පො.ස. සාමාන්‍ය පෙළ සිට උසස් පෙළ & Degree දක්වා රැකියා
📌අවසාන දිනය
2026-05-17

👉ගැසට් & අයදුම්පත් https://whatsapp.com/channel/0029VbBsQjNEVccKe1S7V53z

📍ශ්‍රී ලංකා වරාය අධිකාරියේ රැකියා පුරප්පාඩු 2026 මැයි | SLPA වරාය බඳවා ගැනීම් අ.පො.ස. සාමාන්‍ය පෙළ සුදුසුකම් වලින් | රැකියා වයස් සීමාව 18-45 විවෘත තනතුරු | 109K+ මාසික වැටුපක් සහිත රජයේ පුරප්පාඩු
📌අවසාන දිනය
2026-06-03

රජයේ රැකියා 2026 | ශ්‍රී ලංකා රැකියා පුරප්පාඩු | සෞඛ්‍ය අමාත්‍යාංශ රැකියා | SLPA වරාය රැකියා | මැයි ගැසට් රැකියා | Management Assistant Jobs | Government Gazette Jobs | jobnote | අයදුම්පත් PDF | රජයේ බඳවා ගැනීම්

🔴පොලිස්  SI උප පොලිස් පරීක්ෂක ගැසට් පත්‍රය 2026 මැයි 01 PDF | ශ්‍රී ලංකා පොලිස් Sub Inspector රැකියා පුරප්පාඩු අයදුම්පත ...
07/05/2026

🔴පොලිස් SI උප පොලිස් පරීක්ෂක ගැසට් පත්‍රය 2026 මැයි 01 PDF | ශ්‍රී ලංකා පොලිස් Sub Inspector රැකියා පුරප්පාඩු අයදුම්පත | උප පොලිස් පරීක්ෂක (සාමාන්‍ය සහ විශේෂ කාර්ය බලකාය) | දිවයින පුරා බඳවා ගැනීම් | අවසන් දිනය ජුනි 05
📌සුදුසුකම්
අ.පො.ස. සාමාන්‍ය පෙළ උසස් පෙළ
📌අවසාන දිනය
2026-06-05

🔴ශ්‍රී ලංකා පොලිස් කාන්තා SI බඳවා ගැනීම 2026 | කාන්තා උප පොලිස් පරීක්ෂක | කාන්තා SI ගැසට් පත්‍රය PDF සහ අයදුම්පත බාගත කිරීම | මැයි මාසයේ WSI රැකියා පුරප්පාඩු (කාන්තාවන් සඳහා රජයේ රැකියා)
📌සුදුසුකම්
අ.පො.ස. සාමාන්‍ය පෙළ උසස් පෙළ
📌අවසාන දිනය
2026-06-05

👉පොලිස් රැකියා සහ අයදුම්පත් හා ව්ස්තර ලබා ගැනීමට පහතින් එක්වන්න
https://whatsapp.com/channel/0029VbBsQjNEVccKe1S7V53z

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Jobs in Sri Lanka - Private & Government Jobs -පුද්ගලික හා රජයේ රැකියා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category