28/08/2021
Beauty Consultant (රූපලාවණ්‍ය උපදේශක), Brand Manager (සන්නාම කලමනාකාර) වරියක් වීමට දැන් ඔබටත් අවස්ථාවක්
ඔබත් කැමතිද අමතර ආදායමක් උපයා ගන්න එහෙනම් ඔබත් අදම ලියාපදිංචි වන්න.
අවශ්‍ය සුදුසුකම් :
⏺️වෙනත් වෘත්තීමය හෝ අධ්‍යාපනික සුදුසුකම් අවශ්‍ය නොවේ.
⏺️දැනට රැකියාවක නිරතවන , නොවන හෝ තවමත් අධ්‍යාපනය හදාරන ඕනෑම අයෙකුට සම්බන්ධ වීමට හැකියාව ඇත.
ඔබව අප ආයතනයට Consultant/ Brand Partner වරියක් ලෙස බදවාගන්නා පළමු මාසයේ සිටම වෘත්තීමය දැනුම සහ පුහුනුව සම්පූර්ණයෙන්ම අප විසින් ලබාදෙන අතර. සියලු දේ online sessions / webinar හරහා සිදුකරන බැවින් ඔබට කිසිදු ගැටලුවකින් තොරව නිවසේ සිට පහසුවෙන් රැකියාව කරගෙන යා හැක.
මාසික ආදායම (වැටුප)
🌐Consultant රු 8,000 /=
🌐Manager වරියකට රු 40,000/=
🌐Director වරියකට රු 100,000 /=
වැඩිදුර විස්තර සදහා
Inbox message එකක් දාන්න
Recruiter