Vveeco Recruitment

Call Directions Contact the business

Vveeco Recruitment FIND YOUR DREAM JOB IN EUROPE WITH US
We are VV Recruitment

"අනේක වාරයක් ස්තුතියි. අපිව දිරිගන්නපු ...අපිට උදව් කරපු හැමෝටම"
08/10/2026

"අනේක වාරයක් ස්තුතියි. අපිව දිරිගන්නපු ...අපිට උදව් කරපු හැමෝටම"

THANK YOU SO MUCH OUR VALUABLE  Country Cordinator 👩‍🎤👩‍🎤 for UAE VISAS DONE IT REALITY AGAIN BY AGAIN. Good luck boys ,...
04/10/2026

THANK YOU SO MUCH OUR VALUABLE Country Cordinator 👩‍🎤👩‍🎤 for UAE VISAS DONE IT REALITY AGAIN BY AGAIN.

Good luck boys , we wishing you to be all dreams come truth.

👑️අප කෙරෙහි විශ්වාසය තැබූ ඔබට ස්තුතියි

👑️ඔබගේ විදේශ රැකියා සිහිනය දින කිහිපයක් ඇතුළත යථාර්ථයක් කරදීමට අපට හැකි වූ බව සතුටින් දන්වමු.

✈️ **ANOTHER SUCCESSFUL JOURNEY TO DUBAI! 🇦🇪✨**

We’re delighted to share that **two of our valuable candidates have successfully departed and arrived safely in Dubai!** 🙌

A heartfelt **THANK YOU** to our candidates for choosing and trusting us throughout their journey. 🤝 Your trust means everything to us!

Special thanks to **Air Arabia** for bringing our candidates safely to their destination. ✈️❤️

🇦🇪 **Dubai, here they come!**
This is just the beginning of a new chapter filled with opportunities, growth, and success.

**See you again soon with your SUCCESS STORY! 🌟🏆**

Wishing you both the very best for your new journey. **Fly high, work hard, and make your dreams a reality!** 🚀

02/10/2026
📢 IMPORTANT UPDATE REGARDING THE ROMANIA WORK PERMIT & RECRUITMENT PROCESS 🇷🇴Dear Our Reliable Agencies, Valued Agents, ...
02/10/2026

📢 IMPORTANT UPDATE REGARDING THE ROMANIA WORK PERMIT & RECRUITMENT PROCESS 🇷🇴

Dear Our Reliable Agencies, Valued Agents, Employers, and Valuable Candidates,

We would like to sincerely thank all our partners, agencies, agents, employers, and candidates for your continued trust, patience, and understanding regarding the current delay in the Romania foreign worker recruitment and work permit process.

We understand that many candidates and recruitment partners are waiting for updates, documents, applications, and further steps. We also understand the importance of this process for everyone involved.

🔔 What is currently happening?
According to the official Work in Romania government platform, certain procedures have been temporarily deactivated following a decision of the Bucharest Court of Appeal concerning the suspension of the ex*****on of Order No. 1073/2026, which approved the list of shortage occupations for foreign workers.

As a result, the Work in Romania platform has temporarily deactivated certain workflows, including:

• Employer registration
• Employer authorization
• Submission of the single application for long-stay employment visa D/AM2

The Romanian General Inspectorate for Immigration (IGI) has also confirmed that this situation is related to the legal effects of the court decision and is not simply a technical problem with the platform.

IGI has stated that it is reviewing the situation regarding applications that have already been submitted and will provide information when there are changes to the applicable procedures.

🤝 What does this mean for our partners and candidates?
At this moment, we kindly ask everyone not to panic and not to lose hope.

This situation is connected with the current legal and administrative framework, and the relevant Romanian authorities are working within that framework.

We are continuously monitoring the official information and developments. VVEECO REC will not stop following the process.

For our agencies, agents, employers, and candidates who are already cooperating with us, we sincerely request your patience and understanding while the Romanian authorities clarify and update the procedure.

⏳ Please be patient
We kindly ask our valuable partners and candidates:

✅ Please do not worry because of the current delay.
✅ Please allow the Romanian authorities the necessary time to clarify the procedure.
✅ Please avoid relying on unofficial information or rumours circulating on social media.
✅ Please wait for official updates before making important decisions or additional commitments.
✅ Keep your documents and recruitment information ready so that the process can continue when the relevant procedures become available again.

We will continue to monitor the official Work in Romania platform and relevant Romanian authorities for updates.

🇷🇴 VVEECO REC – Ready to Continue
Once the relevant procedures are officially available and the process can move forward, VVEECO REC will be ready to attend to our partners, employers, agencies, agents, and candidates and continue the recruitment process according to the applicable Romanian procedures.

We truly appreciate your trust, cooperation, patience, and understanding during this temporary situation.

🙏 Thank you for standing with us and for your continued confidence in VVEECO REC.

We will keep you informed when there is reliable and official information to share.

With sincere regards,
VVEECO REC
📞 +40 721 907 569

🇷🇴 Romania Recruitment | Foreign Worker Recruitment | Work Permit Process

🔗 Official Work in Romania Government Platform:
https://workinromania.gov.ro/workinro/default/index

Please follow official information and stay patient. We are monitoring the situation and will be ready when the process moves forward. 🤝🙏

Urmare a deciziei Curții de Apel București de admitere a cererii de suspendare a executării Ordinului ministrului muncii, familiei, tineretului și solidarității sociale numărul 1073/2026 pentru aprobarea Listei ocupațiilor deficitare prevăzută la art. 1 alin. (2) din Ordonanța de Urgenț....

🚨 RS 585,000 /= DUBAI ACCOUNTANT VACANCY!_ 🇱🇰➡️🇦🇪📢 _ACCOUNTANT - FRUIT PACKING FACTORY - DUBAI_ 📢💼 _VACANCY: ACCOUNTANT_...
29/09/2026

🚨 RS 585,000 /= DUBAI ACCOUNTANT VACANCY!_ 🇱🇰➡️🇦🇪

📢 _ACCOUNTANT - FRUIT PACKING FACTORY - DUBAI_ 📢

💼 _VACANCY: ACCOUNTANT_ 🧾📊

🏭 _Company: Leading Fruit Packing Factory - Dubai_ 🍎🍊

💰 _HIGH SALARY PACKAGE:_
💵 _6500 AED_ 💸
💱 _Approx. LKR 585,000/=_ 🇱🇰💰

🌟 _BENEFITS INCLUDED:_
🏠 _FREE ACCOMMODATION_
🚌 _FREE TRANSPORTATION_
🏥 _FREE MEDICAL_

⚡ _HIGHLIGHTS:_
⭐ _DEPARTURE WITHIN 2 WEEKS_ ⏰✈️
⭐ _HIGH SALARY - 6500 AED_ 💰🔥
⭐ _REPUTED COMPANY - DIRECT RECRUITMENT_ 🏢✅

_Important Notice:_
_ALL THIS PROJECT WILL BE CONDUCTED VIA_
*SLBFE REGISTERED OUR TRUSTED AGENCY IN SRILANKA* 🇱🇰✅

📝 _Requirements:_
📂 _Experience in Accounting / Finance_
💻 _Knowledge in MS Excel, Tally / Accounting Software_
📜 _Valid Documents Ready_
✈️ _Ready to Travel Immediately_

⏱️ _LIMITED SLOTS - APPLY NOW!_

📲 _Contact us today:_ +40721907569

Your trusted partner for overseas careers 💙
*Team VVEECO Rec.*
_Registered in Romania | Partnered with SLBFE Registered Agency in Sri Lanka_

29/09/2026

DUBAI EMPLOYMENT VISA.🇰🇼🇰🇼👑️

PAYMENT AFTER VISA

ඩුබායි යන්න මුලින් සල්ලි ගෙවලා අමාරුවේ වැටිලාද ඉන්නේ....... 🇰🇼🇱🇰👑️👑️එහෙමනම් VVEECO අපි දෙන්නම්  ඔයාට විසදුම👑️👑️🇰🇼👑️සති ද...
29/09/2026

ඩුබායි යන්න මුලින් සල්ලි ගෙවලා අමාරුවේ වැටිලාද ඉන්නේ....... 🇰🇼🇱🇰

👑️👑️එහෙමනම් VVEECO අපි දෙන්නම් ඔයාට විසදුම👑️👑️

🇰🇼👑️සති දෙකෙන් ඩුබායි.... ඒකත් EMPLOYMENT VISA...... 🇰🇼👑️

🇰🇼තව වැදගත්ම දෙයක්......

🇰🇼වීසා ලැබුණු පසු ඔයාට සම්පූර්ණ මුදල ගෙවන්නත් පුළුවන්.....

🇰🇼මූලික ගෙවීමක් කොහෙත්ම නැහැ.

🇰🇼 ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙහි අනුමැතිය ද සමගින්

🇰🇼කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම අයදුම් කරන්න පුළුවන්..

ඔයාට සුරක්ෂිතව විදේශගත වෙන්න පුළුවන්.

කතා කරන්න අපිට...

AFTER VISA PAYMENT 🇰🇼 WITHIN 2 WEEKS DEPARTURE 🇰🇼 DIRECT EMPLOYMENT VISA.

🚨 _DUBAI JOB OPPORTUNITY FOR SRI LANKANS!_ 🇱🇰➡️🇦🇪

*VVEECO Rec.*
_Registered Recruitment Consultancy Agency in Romania_ 🇷🇴

📢 _DUBAI EMPLOYMENT VISA OPEN NOW!_ 📢

⚡ _FAST DEPARTURE WITHIN 2 WEEKS!_ ⚡✈️
_100% AFTER VISA PAYMENT OPTION_ ✅💳

💼 _We are hiring for Dubai - Apply TODAY!_

💰 _SALARY & BENEFITS:_
🔹 _SALARY: 1400 AED + OT_ 💵➕⏰
🔹 _FREE ACCOMMODATION_ 🏠
🔹 _FREE TRANSPORTATION_ 🚌
🔹 _FREE MEDICAL_ 🏥
🔹 _KITCHEN FACILITY PROVIDED_ 🍲👨‍🍳

🌟 _HIGHLIGHTS:_
⭐ _DEPARTURE WITHIN 2 WEEKS_ ⏰⚡
⭐ _AFTER VISA PAYMENT_ 💳✅
⭐ _FREE ACCOMMODATION + TRANSPORT + MEDICAL_ 🎁
⭐ _NO DELAYS - QUICK PROCESS_ 🚀

_Important Notice:_
_ALL THIS PROJECT WILL BE CONDUCTED VIA_
*SLBFE REGISTERED OUR TRUSTED AGENCY IN SRILANKA* 🇱🇰✅

📝 _Requirements:_
_Valid Documents Ready_ 📂
_Ready to Travel Immediately_ 🛫

⏱️ _LIMITED VACANCIES - FIRST COME FIRST SERVED!_

📲 _Contact us today:_ +40721907569

Your trusted partner for overseas careers 💙
*Team VVEECO Rec.*
_Registered in Romania | Partnered with SLBFE Registered Agency in Sri Lanka_

පොලිස් නිශ්කාෂණ සහතිකපත් ලබා ගැනීම සඳහා අයදුම්කරුවන් හට ප්‍රදේශීය පොලිස් ස්ථාන මඟින් අවස්ථාව.ශ්‍රී ලංකා පොලිස් නිශ්කාෂණ ...
16/09/2026

පොලිස් නිශ්කාෂණ සහතිකපත් ලබා ගැනීම සඳහා අයදුම්කරුවන් හට ප්‍රදේශීය පොලිස් ස්ථාන මඟින් අවස්ථාව.
ශ්‍රී ලංකා පොලිස් නිශ්කාෂණ පරිගණක පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පොලිස් නිශ්කාෂණ සහතික ලබා ගැනීම සඳහා අයදුම්පත් යොමු කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති අතර නිශ්කාෂණ අයදුම්පත් යොමු කිරීම සඳහා නිශ්කාෂණ පරිගණක පද්ධතිය යථාවත් වනතුරු පහත පරිදි ක්‍රියා කිරීමට අවස්ථාව සලසාදී ඇත.

පොලිස් නිශ්කාෂණ අයදුම්කරුවන් විසින් ශ්‍රී ලංකා පොලිස් වෙබ් අඩවිය තුළින් (www.police.lk) ඔස්සේ Digital Services හි Clearance Cetificate වෙත පිවිස එහි ‘‘Download Applicatoin’’ මඟින් අදාළ අයදුම්පත බාගත (download) කර ගැනීමට කටයුතු කරන්න.

අනතුරුව සම්පූර්ණ කරන ලද අයදුම්පත සමග ඔබගේ ජාතික හැඳුනුම්පත, විදෙස් ගමන් බලපත්‍රය, උප්පැන්න සහතිකය,

ජාතික හැඳුනුම්පතේ සහ විදේශ ගමන් බලපත්‍රයේ නම අතර වෙනසක් තිබේ නම් දිවුරුම් ප්‍රකාශයක පිටපතක් ( විදෙස් ගමන් බලපත්‍රයේ නමට නිෂ්කාශන ඉල්ලා සිටී නම් පමණක්)

ඔබ විදෙස්ගතව සිටින අයෙකු නම් ඉහත සඳහන් ලියයකියවිලි සමග ඔබගේ ළඟම ඥාතියකු පොලිස් ස්ථානය වෙත යොමු කරන්න.

එහිදී අදාළ පොලිස් ස්ථානයේ නිලධරයෙකු ඔබගේ අයදුම්පත නිෂ්කාශන පද්ධතියට ඇතුලත් කිරීම සඳහා සහාය වනු ඇත.

ඔබට සහාය දක්වන පොලිස් නිලධරයා අයදුම්පත පද්ධතියට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔබ විසින් තොරතුරු පරීක්ෂා කර එම තොරතුරු නිවැරදි බවට තහවුරු කර ගැනීමෙන් අනතුරුව අයදුම්පතේ ඔබගේ අත්සන යොදා ඒ බව තහවුරු කිරීමට කටයුතු කරන්න.

අයදුම්පත් ගාස්තු වශයෙන් රුපියල් 5000/- ක මුදලක් අය කරනු ලබන අතර ඒ සඳහා මුදල් කුවිතාන්සි පතක් පොලිස් ස්ථානය මගින් ලබාදෙනු ඇත.

පෙර හඳුන්වා දෙන ලැබූ [email protected] දරණ විද්‍යුත් තැපැල් මගින් අයඳුම්පත් ඉදිරිපත් කිරීම මින් ඉදිරියට සිදු කිරීම අවශ්‍ය නොවන අතර, එසේ අයදුම්පත් යොමු කළ අයදුම්කරුවන්ද ඉහත ක්‍රමවේදය අනුව ළඟම පොලිස් ස්ථානය මගින් පොලිස් නිශ්කාෂණ සහතික පත් අයදුම් කිරීමට කටයුතු කරන්න.

විදෙස් ජාතිකයන්ට පොලිස් නිශ්කාෂණ සහතිකයක් අයදුම් කිරීමේදී ඔවුන්ගේ රටෙහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත ගොස් අයදුම්පත් භාරදීමේ හැකියාව ඇත.

පද්ධතියට දත්ත ඇතුළත් කිරීමෙන් අනතුරුව පොලිස් ස්ථානයේ නිලධරයන්ට එම දත්ත වෙනස් කිරීමක් සිදුකළ නොහැක. නිශ්කාෂණ පද්ධතිය යථාවත් වූ සැණින් පෙර පරිදි මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයදුම්කරුවන් සඳහා නිශ්කාෂණ අයදුම්පත් යොමු කිරීම සඳහා අවස්ථාව සලසා දෙන බවට දන්වා සිටිමි.
------------------------
பொலிஸ் தடையகற்றல் சான்றிதழ்களைப் பெற்றுக்கொள்வதற்கான விண்ணப்பதாரர்களுக்கு பிரதேச பொலிஸ் நிலையங்கள் ஊடாக விண்ணப்பங்களை சமர்ப்பிக்க வாய்ப்பு.

இலங்கை பொலிஸின் தடையகற்றல் சான்றிதழ் கணினி முறைமையில் மேற்கொள்ளப்பட வேண்டிய அத்தியாவசிய பராமரிப்புப் பணிகள் காரணமாக, இணையவழி முறையின் ஊடாக பொலிஸ் தடையகற்றல் சான்றிதழ்களைப் பெற்றுக்கொள்வதற்கான விண்ணப்பங்களை சமர்ப்பிக்கும் நடவடிக்கை தற்காலிகமாக இடைநிறுத்தப்பட்டுள்ளது.

இந்நிலையில், தடையகற்றல் சான்றிதழ் கணினி முறைமை வழமைக்குத் திரும்பும் வரை, தடையகற்றல் சான்றிதழுக்கான விண்ணப்பங்களைச் சமர்ப்பிப்பதற்கு பின்வரும் முறையில் நடவடிக்கைகளை மேற்கொள்ள விண்ணப்பதாரர்களுக்கு வாய்ப்பு வழங்கப்பட்டுள்ளது.
பொலிஸ் தடையகற்றல் சான்றிதழுக்காக விண்ணப்பிக்கும் விண்ணப்பதாரர்கள், இலங்கை பொலிஸின் உத்தியோகபூர்வ இணையத்தளமான www.police.lk இல் உள்ள Digital Services பகுதிக்குச் சென்று, Clearance Certificate என்பதைத் தெரிவுசெய்து, அதில் காணப்படும் “Download Application” என்பதன் ஊடாக உரிய விண்ணப்பப் படிவத்தைப் பதிவிறக்கம் செய்து கொள்ள வேண்டும்.

அதனைத் தொடர்ந்து, பூர்த்தி செய்யப்பட்ட விண்ணப்பப் படிவத்துடன் கீழே குறிப்பிடப்பட்டுள்ள ஆவணங்களையும் சமர்ப்பிக்க வேண்டும்.

• தேசிய அடையாள அட்டை
• கடவுச்சீட்டு
• பிறப்புச் சான்றிதழ்
• தேசிய அடையாள அட்டையிலும் கடவுச்சீட்டிலும் குறிப்பிடப்பட்டுள்ள பெயர்களுக்கு இடையில் வேறுபாடு காணப்படுமாயின், சத்தியப்பிரமாணப் பத்திரத்தின் பிரதியொன்று. (கடவுச்சீட்டில் குறிப்பிடப்பட்டுள்ள பெயருக்கு நற்சான்றிதழைக் கோரும் சந்தர்ப்பங்களில் மாத்திரம்.)
வெளிநாட்டில் வசிக்கும் விண்ணப்பதாரராக இருப்பின், மேற்குறிப்பிட்ட ஆவணங்களுடன் உங்களது நெருங்கிய உறவினர் ஒருவரை அருகிலுள்ள பொலிஸ் நிலையத்திற்கு அனுப்பி வைக்க வேண்டும்.

இதன்போது, குறித்த பொலிஸ் நிலையத்தின் பொலிஸ் அதிகாரி ஒருவர், உங்கள் விண்ணப்பத்தை தடையகற்றல் சான்றிதழ் கணினி முறைமையில் பதிவு செய்வதற்கு தேவையான உதவிகளை வழங்குவார்.

உங்களுக்கு உதவி வழங்கும் பொலிஸ் அதிகாரி விண்ணப்பத்தை கணினி முறைமையில் பதிவு செய்த பின்னர், அதில் குறிப்பிடப்பட்டுள்ள தகவல்களை நீங்கள் பரிசோதித்து, அவை சரியானவை என்பதை உறுதிப்படுத்திய பின்னர், விண்ணப்பப் படிவத்தில் உங்கள் கையொப்பத்தை இட்டு அதனை உறுதிப்படுத்த நடவடிக்கை எடுக்க வேண்டும்.
விண்ணப்பக் கட்டணமாக ரூபாய் 5,000/- அறவிடப்படுவதுடன், அதற்கான பணப்பற்றுச்சீட்டு பொலிஸ் நிலையத்தினால் வழங்கப்படும்.

முன்னர் அறிமுகப்படுத்தப்பட்ட [email protected] என்ற மின்னஞ்சல் முகவரியின் ஊடாக விண்ணப்பங்களை சமர்ப்பிக்கும் நடைமுறை இனிமேல் மேற்கொள்ளப்பட வேண்டியதில்லை. அவ்வாறு ஏற்கனவே விண்ணப்பங்களை சமர்ப்பித்த விண்ணப்பதாரர்களும் மேற்குறிப்பிட்ட நடைமுறைக்கு அமைவாக அருகிலுள்ள பொலிஸ் நிலையத்தின் ஊடாக பொலிஸ் தடையகற்றல் சான்றிதழுக்கு விண்ணப்பிக்க நடவடிக்கை எடுக்க வேண்டும்.

வெளிநாட்டு பிரஜைகள் பொலிஸ் தடையகற்றல் சான்றிதழுக்கு விண்ணப்பிக்கும் போது, தங்களது நாட்டில் அமைந்துள்ள இலங்கைத் தூதரகத்திற்கு நேரில் சென்று விண்ணப்பங்களைச் சமர்ப்பிக்கும் வசதியும் உள்ளது.

கணினி முறைமையில் தரவுகள் பதிவு செய்யப்பட்ட பின்னர், பொலிஸ் நிலைய அதிகாரிகளால் குறித்த தரவுகளில் எந்தவொரு மாற்றத்தையும் மேற்கொள்ள முடியாது.

தடையகற்றல் சான்றிதழ் கணினி முறைமை வழமைக்குத் திரும்பியவுடன், முன்னர் நடைமுறையில் இருந்ததைப் போன்று இணையவழி முறையின் ஊடாக நற்சான்றிதழுக்கான விண்ணப்பங்களைச் சமர்ப்பிப்பதற்கான வசதி மீண்டும் விண்ணப்பதாரர்களுக்கு வழங்கப்படும் என்பதைத் தெரிவித்துக்கொள்கிறோம்.


පොලිස් නිශ්කාෂණ සහතිකපත් ලබා ගැනීම සඳහා අයදුම්කරුවන් හට ප්‍රදේශීය පොලිස් ස්ථාන මඟින් අවස්ථාව.

රුමේනියාවේ රැකියා සම්බන්ධ වෙනස්කම් පිළිබඳ යාවත්කාලීන තොරතුරු______________________________________workinromania.gov.ro ව...
16/09/2026

රුමේනියාවේ රැකියා සම්බන්ධ වෙනස්කම් පිළිබඳ යාවත්කාලීන තොරතුරු
______________________________________
workinromania.gov.ro වෙබ් අඩවියට පිවිසෙන විට දැන් ඔබට මෙම පණිවිඩය දැකගත හැකිය. එහි අර්ථය වන්නේ:

විදේශීය සේවකයින් බඳවා ගැනීම පහසු කිරීම සඳහා ශ්‍රම හිඟයක් පවතින රැකියා ලැයිස්තුවක් සකස් කිරීමට නියමිතව තිබූ රජයේ නියෝගයක් අධිකරණය විසින් තාවකාලිකව අත්හිටුවා ඇත. සේවා යෝජක සංගමයක් විසින් ගොනු කරන ලද මෙම නඩුව හේතුවෙන්, රුමේනියානු රජයේ මාර්ගගත ද්වාරය (WorkinRomania) විසින් සේවා යෝජකයින් ලියාපදිංචි කිරීම, සේවා යෝජක අවසරය ලබා ගැනීම සහ විදේශීය සේවකයින් සඳහා වන දීර්ඝ කාලීන සේවා වීසා (D/AM2) අයදුම්පත් භාර ගැනීම තාවකාලිකව අත්හිටුවා ඇත.

නව නීතියේ අඩංගු යම් කරුණක් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට නොහැකි මට්ටමේ පවතී.

මේ සඳහා වැඩි කාලයක් ගත නොවනු ඇත. තත්ත්වය නැවත යථා තත්ත්වයට පත්වනු ඇත. එබැවින් මඳක් ඉවසීමෙන් සිටින්න. Updates about job change in Romania
______________________________________
When you open workinromania.gov.ro, you can see this message now. It means:

The court has temporarily suspended a government order that was supposed to establish a list of jobs facing labor shortages (to make it easier to hire foreign workers). Because of this lawsuit filed by an employers' association, the Romanian government's online portal (WorkinRomania) has temporarily stopped accepting new applications for employer registration, employer authorization, and long-stay work visas (D/AM2) for foreign workers.

Something in the new law is really impractical and impossible for implementation.

It won't take so long. Things will be smoother again. Just wait for some time

14/09/2026

Have a Safe flight.

Address

Sat PereguMare, Comuna Peregu Mare, Nr. 291, Judet Arad
Arad

Telephone

+40721907569

Website

Alerts

Be the first to know and let us send you an email when Vveeco Recruitment posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Vveeco Recruitment:

Shortcuts

Share

Category