13/06/2023
Oriflame කියන නම ඇහුවම අපෝ selling ද ?අපිට නම් බඩු විකුනන්න බැහැ ඔයාට පිස්සුද ඕව කරන්න. ඔයා නර්ස් කෙනෙක් නේද ඔයාට ලැජ්ජ නැද්ද ඕවා කරන්න ඕවා කරලා කාටද හරි ගියේ මෙන්න මේ කතා ටික හැමදාම මම ඇහුවා. 🧐😄😅
එත් මං ඒ දේවල් ගණන් ගත්ත කෙනෙක් නෙවෙයි☺️☺️. මං මගේ ගමන පටන් ගත්තා oriflame එක්ක ඒ මීට මාස 9ට කලින් ,
Oriflame කියන්නේ cosmetics sell කරන company එකක් විදිහට විතරයි හැමෝම දන්නේ. Oriflame එකේ earn කරන විදි ගොඩක් තියෙනවා ☺️☺️
⭐️Speed bonus
⭐️Entrepreneur bonus
⭐️Cash awards & more……..🤩🤩
Nursing කියන්නේ ගොඩක් කාර්යබහුල වෘත්තීයක්. මේ වගේ වෘත්තියක් එක්ක part time බිස්නස් එකක් කරන්න පුළුවන් කියලා මට confident එකක් තිබ්බේ නෑ. ඒක ඇතිවුණේ Oriflame advance training modules& SM club modules එකෙන් ලැබුණු පන්නරයත් එක්ක ♥️🤩😍
අද මම හෙදියක් විදිහට වගේම women empowered leader කෙනෙක් විදියටත් හොඳ income එකක් ගන්න හැකිවෙලා තියෙනවා. ඒ වගේම මගේ කාර්යබහුල ජීවන රටාවෙන් මිදිලා Director Seminar වගේ luxurious experiences එක්ක life එක enjoy කරන්නත් මට අවස්ථාව ලැබුණා 🤗🤗🤩🤩
මේ අවුරුද්දෙත් Director seminar, Manager Seminar tickets 03k win කරන්න මට පුලුවන් වුනා,
This is my 2nd 5 ⭐️hotel stay fully sponsored by Oriflame 🥰🥰🥰🥰
මගේ family members ටත් five star hotel එකක luxurious experience එකක් දෙන්න දැන් මට පුලුවන් 🤩🤩🤩🥳🥳
අනුන්ගේ කතා අහලා, බිස්නස් එකේ අඩුපාඩු හොයන්නේ නැතුව, join වෙලා හරියට වැඩ කරන කෙනෙක්ට oriflame කියන්නේ independently life එකම ගොඩදාගන්න පුළුවන් තැනක්. ♥️♥️
So, if you are willing to be a financially independent, this is the right place. ♥️🥰🥰
Hard work will paid off 💪💪💪
ඔයත් කැමතිද මං මගේ ජොබ් එකක් කරන ගමන් life එක enjoy කරන්න? ❤😎 🤗🤗
Page එකට message එකක් දාන්න 📥📥
Inbox for more details
⬅️⬅️⬅️📥📥📥📥
මම ඔයාට කියලා දෙන්නම් හැමදේම බැලන්ස් කරගෙන හොඳ income එකක් ගන්නෙ කොහොමද කියල ♥🎉️