Mirai Japan Visa Consultancy

Mirai Japan Visa Consultancy We as Mirai Globle guide Sri Lankan’s to make their Japan dream come true. Besides we support to find skilled workers for Japanese company owners.

Also we send them to Japan through formal procedures.

11/02/2026

පොතට විතරක් සීමා නොවී, ප්‍රායෝගිකව ජපන් භාෂාව ඉගෙන ගන්න ඔබත් අදම අප හා එක්වන්න. 🇯🇵❤️

📞 අමතන්න: 0770617800
0740906183
📍 මිරායි ග්ලෝබල් - වේයන්ගොඩ

🎓 ඔබේ ජපන් උසස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න ලැබෙන හොඳම අවස්ථාව!2026 ඔක්තෝම්බර් Intake එක සඳහා දැන් අයදුම්පත් කැඳවනු ලැබේ...
09/02/2026

🎓 ඔබේ ජපන් උසස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න ලැබෙන හොඳම අවස්ථාව!

2026 ඔක්තෝම්බර් Intake එක සඳහා දැන් අයදුම්පත් කැඳවනු ලැබේ. N5 සමත් ඔබ සැමට සුන්දර ජපානයේදී ඔබේ අනාගතය ගොඩනගා ගැනීමට අපි මග පෙන්වන්නෙමු. 🇯🇵✨
සීමිත අවස්ථාවන් කිහිපයක් පමණක් පවතින බැවින් අදම ඔබේ අයදුම්පත යොමු කරන්න! 🤝🌸

📞 දැන්ම අමතන්න:
074 090 6183
077 061 7800
071 444 6183

🌐 වෙබ් අඩවිය: www.miraiglobal.jp

MIRAI GLOBAL - ඔබේ ජපන් සිහිනයේ විශ්වාසනීය සහකරු!

08/02/2026

අපේ පන්තියේ සුන්දර මොහොතක්! 🇯🇵🗣️

පොතට විතරක් සීමා නොවී, ප්‍රායෝගිකව ජපන් භාෂාව ඉගෙන ගන්න ඔබත් අදම අප හා එක්වන්න.

📞 අමතන්න: 0770617800
0740906183
📍 මිරයි ග්ලෝබල් - වේයන්ගොඩ

06/02/2026

කතාවෙන් සහ වැඩෙන් ජපන් හුරු වෙන අපේ පන්තියේ සුන්දර මොහොතක්! 🇯🇵🗣️
පොතට විතරක් සීමා නොවී, ප්‍රායෝගිකව ජපන් භාෂාව ඉගෙන ගන්න ඔබත් අදම අප හා එක්වන්න.

📞 අමතන්න: 077 061 7800
074 090 6183

📍 මිරායි ග්ලෝබල් - වේයන්ගොඩ

05/02/2026

🌸 කඩදාසියකින් මවන අපූරු ජපන් කලාව - "Origami" 🌸

භාෂාව විතරක් නෙවෙයි, ජපන් සංස්කෘතියේ සුන්දරත්වයත් අත්විඳිමින් ජපන් ඉගෙන ගන්න ඔබත් කැමතිද? 😍 අපේ පන්තියේ සිසුන් සතුටින් මේ අපූරු නිර්මාණ කරන අයුරු බලන්න.

ජපන් සිහිනයට නිවැරදිම මගපෙන්වීම සමඟින් සතුටින් ඉගෙන ගන්න, අදම මිරායි ග්ලෝබල් අප හා එක්වන්න! 🤝🇯🇵

📞 දැන්ම අමතන්න:
074 090 6183
077 061 7800
071 444 6183

📍 මිරායි ග්ලෝබල් - වේයන්ගොඩ

05/02/2026

🇯🇵 සරලව සහ ප්‍රායෝගිකව ජපන් භාෂාව ඉගෙන ගන්න ඔබත් කැමතිද? 🌸
වෙනස්ම විදියකට, ඉතාමත් පැහැදිලිව සහ උනන්දුවෙන් ජපන් භාෂාව ඉගෙන ගන්න අපේ පන්තියට අදම සම්බන්ධ වෙන්න. ඔබේ ජපන් සිහිනය සැබෑ කරගන්නා ගමනේ හොඳම මගපෙන්වීම මිරායි ග්ලෝබල් අපෙන්! 🤝✨

අපේ සේවාවන්:
👉පූර්ණ කාලීන භාෂා පුහුණුව
👉JFT විභාග සඳහා විශේෂ පුහුණුව
👉පළපුරුදු ගුරුවරුන්ගේ මගපෙන්වීම

දැන්ම අමතා ඔබේ අසුන වෙන් කරගන්න:
📞 074 090 6183
📞 077 061 7800
📞 071 444 6183

📍 මිරයි ග්ලෝබල් - වේයන්ගොඩ (Mirai Global Foreign Employment Academy)

🇱🇰 78 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් උණුසුම් සුබපැතුම්! 🇱🇰නිදහස්, සාමකාමී සහ සෞභාග්‍යමත් හෙට දිනක් උදෙසා අපේ මව්බිමට සුබ ...
04/02/2026

🇱🇰 78 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් උණුසුම් සුබපැතුම්! 🇱🇰
නිදහස්, සාමකාමී සහ සෞභාග්‍යමත් හෙට දිනක් උදෙසා අපේ මව්බිමට සුබ පැතුම් එක් කරමු! 🕊️✨

මිරායි ග්ලෝබල් (පුද්) සමාගම... ඔබේ ජපන් සිහිනය සැබෑ කරන විශ්වාසනීය සහකරු!

🇯🇵 ජපානයේ ඉහළ වැටුපකට SSW අංශයේ රැකියාවක් ! 🇯🇵ඔබේ ජපන් සිහිනය සැබෑ කරගන්න තවත් ප්‍රමාද වෙන්න එපා! 2026 ජනවාරි 26 දින අප ...
03/02/2026

🇯🇵 ජපානයේ ඉහළ වැටුපකට SSW අංශයේ රැකියාවක් ! 🇯🇵

ඔබේ ජපන් සිහිනය සැබෑ කරගන්න තවත් ප්‍රමාද වෙන්න එපා! 2026 ජනවාරි 26 දින අප ආරම්භ කළ විශේෂ පුහුණු පාඨමාලාව සඳහා තවත් සීමිත සිසුන් පිරිසකට පමණක් අවස්ථාව පවතිනවා. පෙබරවාරි 2 වනදා දක්වා ඔබටත් මෙයට සම්බන්ධ විය හැකියි. ⏳

🎯 අපේ වැඩපිළිවෙල මෙන්න:

📚 පූර්ණ කාලීන පුහුණුව: සතියේ දින 5ම (පෙ.ව. 9:00 - ප.ව. 4:00) ජපන් භාෂාව සහ වෘත්තීය නිපුණතාවය (Skill) එකම තැනකින්.

✅ සාර්ථකත්වයේ මාවත:
මාස 4ක පුහුණුවෙන් පසු JFT විභාගය සඳහා සූදානම් කිරීම. (පැය 480 ක පාඨමාලාව)
අතිරේක මාසයක විශේෂ පුහුණුවකින් Skill විභාගය ජය ගැනීමට මග පෙන්වීම. (පැය 120 ක පාඨමාලාව)

🗣️ සම්මුඛ පරීක්ෂණ පුහුණුව: ජපන් භාෂාව කථා කිරීමේ හැකියාව සහ සම්මුඛ පරීක්ෂණ (Interview) සඳහා විශේෂ පුහුණුව.

💼 රැකියා සහතිකය: ඔබ සමත් වන තෙක්ම ජපන් සමාගම් සමඟ සම්මුඛ පරීක්ෂණ සඳහා යොමු කෙරේ. 2027 ජනවාරි වන විට ඔබත් ජපානයේ ලක්ෂ 4.5 - 5 ත් අතර වැටුපක් ලබන පුහුණු ශ්‍රමිකයෙකු වනු ඇත! ✈️🌸

📝 සම්බන්ධ වන ආකාරය:
පහත තොරතුරු ඇතුළත් කර ඔබේ Bio-Data (CV) එකක් දැන්ම අපට WhatsApp කරන්න:
📌 නම, දුරකථන අංක, වට්ස්ඇප් අංකය, ඊමේල්, අධ්‍යාපන සුදුසුකම

📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න:
📲 075 822 5731
📲 071 444 6183

🌐 අපගේ වෙබ් අඩවිය: www.miraiglobal.jp

MIRAI GLOBAL (PVT) LTD
ඔබේ ජපන් සිහිනයේ විශ්වාසනීය සහකරු! 🤝✨

🇯🇵 ජපානයේ සාත්තු සේවා රැකියා අවස්ථා - 2026 🇯🇵ඔබත් ජපානයේ ඉහළ වැටුපක් සහිත රැකියාවක් සොයනවාද? මෙන්න ඔබට ලැබෙන සුවිශේෂී අව...
01/02/2026

🇯🇵 ජපානයේ සාත්තු සේවා රැකියා අවස්ථා - 2026 🇯🇵
ඔබත් ජපානයේ ඉහළ වැටුපක් සහිත රැකියාවක් සොයනවාද? මෙන්න ඔබට ලැබෙන සුවිශේෂී අවස්ථාවක්!

📢 විශේෂ නිවේදනය: පළමු සම්මුඛ පරීක්ෂණය (First Interview) පෙබරවාරි දෙවන සතියේ පැවැත්වේ.

💰 වැටුප සහ වරප්‍රසාද:
මූලික වැටුප: JPY 198,000 (ලංකා මුදලින් රුපියල් ලක්ෂ 4කට ආසන්නයි)
අතිකාල දීමනා (OT) සහ අනෙකුත් දීමනා ඇතුළුව ඉතා ආකර්ෂණීය වැටුපක්.

නවාතැන් පහසුකම් (Accommodation) හිමි වේ. 🏠

✅ අයදුම් කළ යුතු ආකාරය: ඔබ සුදුසුකම් සම්පූර්ණ කර ඇත්නම්, ඔබගේ CV සහ Certificates හැකි ඉක්මනින් අප වෙත යොමු කරන්න.

📞 සම්බන්ධීකරණ තොරතුරු:
📲 WhatsApp: 071 444 6183
☎️ Hotline: 074 090 6183
🏢 Office: 033 22 0 3049

📧 Email: [email protected]
🌐 Website: www.miraiglobal.jp

MIRAI GLOBAL (PVT) LTD ඔබේ ජපන් රැකියා සිහිනය සැබෑ කරන විශ්වාසනීය මාවත! 🤝✨

ජපානයේ SSW (Specified Skilled Worker) සාත්තු සේවා (Care Giver) රැකියා වරම් දිනාගත් තවත් වාසනාවන්තියන් සිව් දෙනෙකුට වසර ද...
28/01/2026

ජපානයේ SSW (Specified Skilled Worker) සාත්තු සේවා (Care Giver) රැකියා වරම් දිනාගත් තවත් වාසනාවන්තියන් සිව් දෙනෙකුට වසර දෙකක වීසා හිමි වූ වගයි! ✈️🇯🇵

මෙය MIRAI GLOBAL අප ලැබූ ඉමහත් භාග්‍යයක් සේම, අප කෙරෙහි තැබූ විශ්වාසයට ලැබුණු උතුම් ප්‍රතිඵලයකි. ඔබේ සකුරා සිහිනය සැබෑ කරගනිමින් ජපානයේ ෂිසුඔකා පළාතේ රැකියාවට පිටත්ව යන ඔබට, අපගේ උණුසුම් සුබපැතුම් එක් කරමු! 🎊✨

ඔබේ ඉදිරි ගමන සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා යන්න අපගේ ඒකායන ප්‍රාර්ථනයයි! 🤝🌸

📞 අප හා සම්බන්ධ වීමට:
📲 WhatsApp: 071 444 6183
077 061 7800
☎️ Hotline: 074 090 6183
🌐 Website: www.miraiglobal.jp
📧 Email: [email protected]

MIRAI GLOBAL FOREIGN EMPLOYMENT (PVT) LTD විශ්වාසවන්ත ලෙස ජපානයට පියමනින්න අප හා එක්වන්න!

1. 2026 ජනවාරි 26 අපේ සාත්තු සේවා ජොබ් ඉලක්ක කරගත් පුහුණු පාඨමාලාව පටන් ගත්තා.2. ඊළඟ සඳුදා ඒ කියන්නේ පෙබරවාරි 2 වෙනිදා ව...
28/01/2026

1. 2026 ජනවාරි 26 අපේ සාත්තු සේවා ජොබ් ඉලක්ක කරගත් පුහුණු පාඨමාලාව පටන් ගත්තා.
2. ඊළඟ සඳුදා ඒ කියන්නේ පෙබරවාරි 2 වෙනිදා වෙනකන් තවත් 10 දෙනෙකුට එන්න අවස්ථාව තියෙනවා.
3. සඳුදා ඉදන් සිකුරාදා වෙනකන් සතියේ දින පහම උදේ නවයේ ඉදන් හතර වෙනකන් ජපන් සහ ස්කිල් එක උගන්වන්නේ අපේ මිරයි ග්ලෝබල් ඉන්ස්ටිට්‍යුට් එකේ.
4. මාස හතරක් එක දිගට ඉගෙනගෙන පැය 480 ක පාඨමාලාවකින් පස්සේ ඔකකොම JFT විභාගේ සමත්.
5. ඊට පස්සේ ස්කිල් විභාගෙට අපි පැය 120 ක් මාසෙකින් උගන්වලා ඒකත් සමත් වෙන්න ඔනැ.
6. ඊළඟ මාසේ දී ජපන් ස්පෝකන් පුහුණුව වගේම ඉන්ටවීව් ප්‍රැක්ටිස් දිගටම පැවැත්වෙනවා.
7. මුළු පාඨමාලාවේ ඔක්කොම කාලය පැය 720 යි.
8. හත්වෙනි මාසේ සහ අටවෙනි මාසේ දිගටම ඉන්ටවීව්වලට සහභාගි කරවනවා සමත් වෙනකන්ම. සමහරු එකපාරින් පාස් වේවි. නැත්නම් ඊළඟ ඉන්ටවීව් එකට.
9. නව වෙනි මාසේ ඉන්ටවීව් පාස් වුණු කම්පැනියත් එක්ක ඇග්‍රිමන්ට් අත්සන් කරනවා. ඊට පස්සේ ඔයාලගේ වගකීම් අපිට සහ ජපන් සමාගමට භාර දෙන්න.
10. තවත් උපරිම මාස තුනක් හතරක් ඇතුළත වීසා එක ආවට පස්සේ බියුරෝ ගහල කෙලින්ම ජපන් SSW රැකියාවට යවන එක තමයි මිරයි ග්ලෝබල් අපේ වගකීම.
11. මේක පටන් ගන්නේ 2026 ජනවාරි නේ? 2027 ජනවාරි වෙනකොට වැඩි දෙනෙක් පුහුණු ශ්‍රමිකයින් විදියට SSW වීසා එකෙන් ජපානේ ලක්ෂ හතරහමාරක පහක වැටපකට රැකියාවක් කරනවා.
12. මේකට සම්බන්ධ වෙන්නේ මෙන්න මෙහෙමයි. හැකි ඉක්මනින් ඔයාගේ නම, ලිපිනය, දුරකථන අංක, වට්ස්ඇප් අංක, ඊමේල්, අධ්‍යාපන සුදුසුකම්, වෘත්තීය සුදුසුකම්, පළපුරුද්ද දාලා බයෝ ඩේටා එකක් 0740906183 අංකයට වට්ස්ඇප් කරන්න. නැත්නම් අදම කතා කරන්න.

MIRAI GLOBAL FOREIGN EMPLOYMENT (PVT) LTD
#214-B NITTAMBUWA ROAD, WEYANGODA.
0740906183 071 444 6183
www.miraiglobal.jp
[email protected]
[email protected]

LOCATION - https://maps.app.goo.gl/wH467NqyiomnT4Lr9

27/01/2026

අපගේ පූර්ණ කාලීන පාඨමාලාව සාර්ථකව ආරම්භ කළා. ජපන් රැකියා සිහිනය සැබෑ කර ගන්න වෙර දරන ඔබටත් ඊට සහභාගි වීමට මෙම සතිය තුළ තවමත් අවකාශය තියෙනවා. ඔබත් අදම අපට කතා කරන්න.

දක්ෂ ගුරු මණ්ඩලය, ප්‍රායෝගික පුහුණුව සහ නිවැරදි මඟපෙන්වීම සමඟ
Mirai Global Foreign Employment Academy ඔබගේ අනාගතය අපි ගොඩනගන්නෙමු.🇯🇵✨ ❤️

MIRAI GLOBAL FOREIGN EMPLOYMENT PVT LTD
#214-B, NITTAMBUWA ROAD, VEYANGODA.

☎️ 0740906183
☎️ 071 444 6183⁩

www.miraiglobal.jp
[email protected]

Address

214-B, Nittambuwa Road, Weyangoda
Veyangoda
11100

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:30
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00

Telephone

+94740906183

Alerts

Be the first to know and let us send you an email when Mirai Japan Visa Consultancy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Mirai Japan Visa Consultancy:

Share