23/06/2026
අභියෝග,ආකල්ප,කුසලතා සහ නව දැනුම් සම්භාරයකින් සන්නද්ධ අති දක්ශයෙකු ලෙස හෙට දවස ජයගන්න Fli Super අප හා එක්වන්න!
එසේනම් ශ්‍රී ලංකාවේ සුපිරි වෙළඳ සැල් ජාලයක් වන Fli Super සමඟ ඔබේ රැකියා ගමන ආරම්භ කරන්න!
🗓️ඉදිරියේදී විවෘත වීමට නියමිත නවතම Fli Super ශාඛා සදහා අයදුම්පත් කැදවනු ලැබේ.
වැඩි විස්තර සඳහා අමතන්න:
070 476 3000 - විනුර
070 477 2723 - හංසි
අදම කතාකරන්න, හෙට දිනය ජයගන්න Fli Super සමඟ!