SSPL Sri Lanka

SSPL Sri Lanka "විරැකියාව අපනයනයට අප හා එක්වන්න".

SSPL විදේශ රැකියා ආයතනය 1991 වර්ෂයේ සි⁣ටම මහරගම ⁣පොලීසිය ඉදිරිපිට පිහිටි වසර 30 ක් තිස්සේ ඇඟලුම් ජුකී මැෂින් ඔපරේටර්වරැන් 15000 පමණ මුරැසි, ලිතුවේනියා, ඩුබායි, බහරෙන්, ඕමාන්, ජෝර්දාන්, මැලේෂියා යන රටවලට යවා ඇති බලපත්‍ර අංක 888 හිමි සම්භාවනීය ආයතනයකි. අපි දැන් විදේශ ගත කරන්නේ 3 වැනි පරම්පරාවයි. විශ්වාසයෙන් යුතුව අප වෙත එන්න.

සතියේ සැමදාම ඉරිදා ද ඇතුලුව කාර්යාලය උදේ 9 සවස 5 දක්වා විවෘතයි. පෝය දින වසා ඇත. +94766501761 යෙන් නෙරංජලා අමතන්න.

Address

109, Avissavella Road, Maharagama, මහරගම පොලීසියේ ගේට්ටුව ඉදිරිපිට
Slave Island
10280

Opening Hours

Monday 09:30 - 17:00
Tuesday 09:30 - 17:00
Wednesday 09:30 - 17:00
Thursday 09:30 - 17:00
Friday 09:30 - 17:00
Saturday 09:30 - 17:00
Sunday 09:30 - 15:00

Telephone

+94766501761

Alerts

Be the first to know and let us send you an email when SSPL Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SSPL Sri Lanka:

Share

Category