SCCI Job Bank

SCCI Job Bank The easiest way to get your new Job visit our web site - www.jobbank.scci.lk

25/01/2023

සබරගමුව වාණිජ මණ්ඩල රැකියා බැංකුව....
රැකියා ඇබෑර්තු අංක 87

➡️ තනතුර : ප්‍රදර්ශනාගාර අලෙවි විධායක - පිරිමි
➡️ රැකියා ස්ථානය : රත්නපුර නගර මධ්‍යයේ පිහිටි ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ ප්‍රදර්ශනාගාරයක්.

➡️ වයස : අවුරුදු 18-30 අතර
➡️ සුදුසුකම් : උසස් පෙළ සමත්වීම
➡️ වේලාව : පෙ.ව. 8.00 සිට සවස 6.30 දක්වා
➡️ වැටුප : මූලික වැටුප රු. 15,000/- + විකුණුම් කොමිස් සහ අතිකාල දීමනා
➡️ වෙනත් : දක්ෂතාවය අනුව වැටුප් වැඩිවීම් සහ සේවය ස්ථීර කිරීම

මේ සදහා ඉල්ලුම් කිරීමට සුදුසුකම් ලබන්නන් 2023.01.31 දිනට පෙර ඔබගේ ජීවදත්ත පත්‍රිකාව ඇති දුරකථන අංක 0718666326 ට Whatsapp කරන්න

රැකියා ඇබෑර්තු අංකය 2022/87 ලෙස පැහැදිලිව ඇතුළත් කරන්න

✅ අළුත්ම රැකියා අවස්ථාවන් වලට ලියාපදිංචි වීමට පිවිසෙන්න - www.jobbank.scci.lk

✅ නවතම රැකියා පිළිබඳ තොරතුරු දැනගැනීමට දැන්ම අපගේ වට්ස්ඇප් සමූහයට එක්වන්න - https://chat.whatsapp.com/JYdOi30W9L9BVApdmW7AcE

✅ අපගේ FB පිටුවට like කරන්න, follow කරන්න - https://www.facebook.com/profile.php?id=100086378955709&mibextid=ZbWKwL

13/01/2023

සබරගමුව වාණිජ මණ්ඩල රැකියා බැංකුව....
රැකියා ඇබෑර්තු අංක 77

➡️ තනතුර : ගිණුම් සහායිකා - කාන්තා
➡️ රැකියා ස්ථානය : රත්නපුර බටුගෙදර පිහිටි පරිගණක යෙදවුම් ආශ්‍රිත ආයතනයක්

➡️ වයස : අවුරුදු 20-30 අතර
➡️ සුදුසුකම් : උසස් පෙළ වාණිජ අංශයෙන් සමත්වීම / පරිගණක පාඨමාලාවක් හදාරා තිබීම / කඩිසර සහ තනිව වැඩ කිරීමේ හැකියාව / ගිණුම්කරණ අංශයේ පාඨමාලාවක් හදාරා තිබීම අමතර සුදුසුකමකි
➡️ වැටුප : ආරම්භක වැටුප රු. 21,000/- (දක්ෂතාව මත මාස 06 කින් පසු වැටුප් වැඩිවීම්)
➡️ වෙනත් : සෙනසුරාදා වරුවක් සහ ඉරිදා, පෝය දින නිවාඩු

මේ සදහා ඉල්ලුම් කිරීමට සුදුසුකම් ලබන්නන් 2023.01.20 දිනට පෙර ඔබගේ ජීවදත්ත පත්‍රිකාව දුරකථන අංක 0718666326 ට Whatsapp කරන්න

රැකියා ඇබෑර්තු අංකය 2022/77 ලෙස පැහැදිලිව ඇතුළත් කරන්න

✅ අළුත්ම රැකියා අවස්ථාවන් වලට ලියාපදිංචි වීමට පිවිසෙන්න - www.jobbank.scci.lk

✅ නවතම රැකියා පිළිබඳ තොරතුරු දැනගැනීමට දැන්ම අපගේ වට්ස්ඇප් සමූහයට එක්වන්න - https://chat.whatsapp.com/JYdOi30W9L9BVApdmW7AcE

✅ අපගේ FB පිටුවට like කරන්න, follow කරන්න - https://www.facebook.com/profile.php?id=100086378955709&mibextid=ZbWKwL

The easiest way to get your new Job visit our web site - www.jobbank.scci.lk

Address

No. 157, Colombo Road, Moragahayata
Ratnapura
70000

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Saturday 09:30 - 16:00
Sunday 09:30 - 16:00

Telephone

+94718667766

Alerts

Be the first to know and let us send you an email when SCCI Job Bank posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share