Sentab International

Sentab International Official page of Sentab International

Sentab International (Pvt) Ltd is a licensed foreign employment agency with Sri Lanka Bureau of Foreign Employment bearing license no:3451. Sentab International operate as a talent acquisition agent for foreign employers recruiting employees with necessary skill sets in industries such as;
Hospitality, Healthcare, Finance, Procurement & Logistics, Technology, Engineering, Quantity Surveying, Texti

le, Agriculture, Welding, Manufacturing, Construction

Sentab International operates a vocational training institute with its’ sister company Sentab Skills (Pvt) Ltd which is specialized in qualifying welders as per AWS, ASME and EN/ISO standards to meet up with the international employer requirements

ඔයාල අයදුම් කරන job එකට මේ මොහොතේ රුමෙනියාවට ඇත්තටම යන්න පුළුවන්ද ?
20/08/2026

ඔයාල අයදුම් කරන job එකට මේ මොහොතේ රුමෙනියාවට ඇත්තටම යන්න පුළුවන්ද ?

19/08/2026

Steel Structure Installer


0768258753 0768258750 0768258749 0768258747

18/08/2026

Millwright Fitters


0768258753
0768258750
0768258749
0768258747

ROMANIA JOB OPPORTUNITY - Mechanical Fitters / Assemblers Basic Net Salary – LKR 280,000/-Accommodation Provided        ...
14/08/2026

ROMANIA JOB OPPORTUNITY - Mechanical Fitters / Assemblers

Basic Net Salary – LKR 280,000/-
Accommodation Provided Food Provided

Mechanical Fitting / Assembly experience තියෙන skilled candidates සඳහා Romania හි හොඳ රැකියා අවස්ථාවක්!

📞076 825 8747 0768258753 0768258750 0768258749

Sentab International Pvt Ltd

12/08/2026

Romania Vacancies - Injection Molding Machine Operator


0768258750 0768258753 0768258749

12/08/2026

A Success Story of Sajith Nirmal......


0768258750 0768258753

රුමේනියා Facebook group වල හැමදාම දකින දේ ට වඩා වෙනස් දෙයක් Sentab International අපි ආයතනයක් වශයෙන් Romania රැකියා අපේක්...
10/08/2026

රුමේනියා Facebook group වල හැමදාම දකින දේ ට වඩා වෙනස් දෙයක් Sentab International අපි ආයතනයක් වශයෙන් Romania රැකියා අපේක්ෂිතයින්ගෙන් අත්දකිනවා. ගිය සතියේ අවුරුදු 23ක් වයස ලංකාවේ Five Star හොටෙල් එකක වැඩ කරන 23 වියැති junior සුපවෙදියෙකුට Offer letter එකක් අපි රුමේනියා අවන් හල් ජාලයකින් ලබාගන්නවා. Net Salary එක USD 800. මේ බව දැනුන් දුන්නහම ඔහු සතුටින් සඳුදා Offer Letter එක sign කරන්න එන බව දැනුම් දෙනවා. මේ රුමේනියා රැකියා අපේක්ෂිතය අප ආයතනයට එන්නේ ඔහුගේ මිතුරෙකුගෙන් අප ගැන දැනගෙන. එම මිතුරා දක්ෂ 26 වියැති Shangrila - Colombo පළපුරුදු සුපවෙදියෙක්. ඔහු මේ වනවිට අප හරහා රුමේනියා රැකියා සිහිනය සැබෑ කරගෙන රුමේනියාවේ Four Star Hotel එකක සතුටින් රැකියාව කරනවා. Offer Letter එක ලැබුණු මෙම ආධුනික සුපවේදියව වෙනත් විදේශ රැකියා ඒජන්ත ආයතනයකින් වයස අඩු බව පවසා ප්‍රතික්ෂේප වී තිබුණා අප වෙත පැමිණීමට කලින්. නමුත් අප මොහුගේ කාර්යය භාරගෙන සියලුම working Videos නැවත කරවා, self introduction video එක සකස්කර ඉදිරිපත් කර මෙම රැකියා අවස්ථාව ලබාගත්ත. නමුත් අද පැමිණි මෙම 23 වියැති ආධුනික සුපවේදියා USD 1000 ක වැටුපක් ඉල්ලා එම Offer Letter එක ප්‍රතික්ෂේප කරන්න කටයුතු කළා. මේ වගේ සිහින වල සිටින රැකියා අපේක්ෂිතයින් නිසා අප ආයතනයටත් අපේ රටටත් කැළලක් එක්වන එක නැවැත්විය නොහැක. මොහු නැතිකාලේ තවත් ලාංකිකයකුගේ රැකියා අවස්ථාවක්.

06/08/2026

Volkswagen, Skoda වාහනත් එක්ක ...


0768258750

05/08/2026

ඔබේ ගමනට හයියක් වෙන්න ........


0768258750

Address

326/2, Sirimangala Watte
Piliyandala
10300

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 05:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 13:00

Telephone

+94112708290

Alerts

Be the first to know and let us send you an email when Sentab International posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sentab International:

Shortcuts

Share