Surado Foreign Employment

Surado Foreign Employment "Global jobs, visa info, and expat tips. Connect with employers."

"මෝහාන්ධකාර දුරුවී බුද්ධාලෝකයෙන් සිත් සතන් ආලෝකමත් වේවා!" ✨Wishing you a blessed Duruthu Full Moon Poya Day! May the lig...
02/01/2026

"මෝහාන්ධකාර දුරුවී බුද්ධාලෝකයෙන් සිත් සතන් ආලෝකමත් වේවා!" ✨

Wishing you a blessed Duruthu Full Moon Poya Day! May the light of the Noble Dhamma guide your path towards peace and wisdom. 🙏🌸

fans

කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබ නව වසරක් වේවා! 🎆🎓2026 වසර පිළිගන්නා මේ මොහොතේ, Surado Campus කෙරෙහි ඔබ තැබූ විශ්වාසයට අපගේ ...
31/12/2025

කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබ නව වසරක් වේවා! 🎆🎓

2026 වසර පිළිගන්නා මේ මොහොතේ, Surado Campus කෙරෙහි ඔබ තැබූ විශ්වාසයට අපගේ හදපිරි ස්තුතිය! ජාත්‍යන්තර රැකියා සිහිනය සැබෑ කරගැනීමට අවශ්‍ය පාර කියාදෙමින්, ඔබේ සාර්ථකත්වයේ ගමනට අත්වැලක් වීමට අපි සූදානම්. 🇱🇰✈️

As we welcome 2026, we are profoundly grateful for the trust you place in us. Let's make this year a milestone in your journey towards a global career!

fans

සිරිලක බොදු සසුන ඒකාලෝක කළ ඒ උතුම් ආගමනය සිහිපත් කරමු. පින්බර උදුවප් පොහෝ දිනයක් වේවා! 🙏          fans
03/12/2025

සිරිලක බොදු සසුන ඒකාලෝක කළ ඒ උතුම් ආගමනය සිහිපත් කරමු. පින්බර උදුවප් පොහෝ දිනයක් වේවා! 🙏

fans

ඩුබායි සිහිනය සැබෑ කරගන්න! 🇦🇪Surado Foreign Employment වෙතින් ඔබට විශ්වාසනීය විදෙස් රැකියා අවස්ථාවක්. වසර 02ක රැකියා ගිව...
10/10/2025

ඩුබායි සිහිනය සැබෑ කරගන්න! 🇦🇪

Surado Foreign Employment වෙතින් ඔබට විශ්වාසනීය විදෙස් රැකියා අවස්ථාවක්. වසර 02ක රැකියා ගිවිසුමක් සහ වීසා පහසුකම් සහිතව ඩුබායිහි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා රැසක් දැන් ඔබ වෙනුවෙන් විවෘතයි.

සුදුසුකම්:

වයස අවුරුදු 20ත් 45ත් අතර වීම.

පහත ක්ෂේත්‍රයන්ගෙන් එකක පළපුරුද්දක් තිබීම.

ඇබෑර්තු පවතින තනතුරු:

• සහායක (Helper)

• විදුලි කාර්මික (Electrician)

• ෂටරින් වඩු කාර්මික (Shuttering Carpenter)

• කම්බි බඳින්නන් (Steel Fixer)

• පෙදරේරු (Mason)

• ජල නල කාර්මික (Plumbers)

• වෙල්ඩර් (Welders)

ඔබත් අදම ලියාපදිංචි වී ඔබගේ අනාගතය සුරක්ෂිත කරගන්න.
වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න: 📞 +94 75 864 5555

#ඩුබායිරැකියා #විදෙස්රැකියා ゚ ඩුබායි අපි - Dubai Api වයරින් විදුලිකාර්මික එකමුතුව ශ්‍රී ලංකා ජලනල කාර්මික ශිල්පීන්ගේ එකමුතුව Welder Lanka වෙල්ඩර් ලංකා 🇱🇰 Rata Yamu - රට යමු

05/10/2025

🌍✨ Overseas Job Fair 2025 – Dubai Caregiver Opportunities ✨🌍

ඔබත් Level A Professional Caregiver කෙනෙක්ද? 🩺
Dubai 🇦🇪 හි වැඩිම වැටුපත් සහිත රැකියා අවස්ථා ගෙන එන සුවිශේෂී අවස්ථාවක් මේක!

📍 October 12 | 9.00 AM
📍 මහරගම ජාතික තරුණ සේවා සභාව
👉 ඔබගේ qualifications ගෙන එන්න.

📞 සම්බන්ධවන්න: +94 77 712 5185 | +94 75 496 5555
📲 WhatsApp Group එක join වෙන්න: https://chat.whatsapp.com/EGfMgUqYAu67HSFeLlDNrr

゚viralシ ඩුබායි අපි - Dubai Api Rata Yamu - රට යමු fans

💼 Overseas Jobs with 100% Trust & Reliability!Join thousands who secured their foreign careers through Surado Campus.👉 A...
23/09/2025

💼 Overseas Jobs with 100% Trust & Reliability!
Join thousands who secured their foreign careers through Surado Campus.
👉 Age 20–45 | 2-Year Contract | Work Visa Provided
👷‍♂️ Categories: Helper | Electrician | Carpenter | Steel Fixer | Mason | Plumber | Welder
Don’t miss this opportunity – Apply now and step into your global future with confidence.

ඩුබායි අපි - Dubai Api fans

🌕✨On this sacred Binara Poya Day, we honor the establishment of the Bhikkhuni Sasanaya, with the ordination of Mahapajap...
07/09/2025

🌕✨
On this sacred Binara Poya Day, we honor the establishment of the Bhikkhuni Sasanaya, with the ordination of Mahapajapathi Gothami. May this day bring wisdom, compassion, and peace to all beings. 🪔🙏
fans

✨🌙 Wishing you all a blessed Milad un Nabi! 🌙✨May this sacred day fill your heart with peace, your soul with light, and ...
04/09/2025

✨🌙 Wishing you all a blessed Milad un Nabi! 🌙✨
May this sacred day fill your heart with peace, your soul with light, and your life with endless blessings of happiness and prosperity. 💙🙏
fans

23/08/2025

🌟 Haven’t booked your seat yet? 🌟
This is your chance to make your Dubai Dream come true! ✈️✨

📍 Join us at Regent Language International, Negombo
📅 Date: 27th August
👉 Don’t forget to bring your updated CV and passport when you come!

We’ll be there on the 27th — and you should be too! 💼💙

Rata Yamu - රට යමු ඩුබායි අපි - Dubai Api Dubai Api Wenuwen Api ඩුබායි අපි වෙනුවෙන් අපි Dubai Api - ඩුබායි අපි Dubai Api - ඩුබායි අපි රට යන්න ට්‍රයි කරන අපි fans

22/08/2025

🌟 ඩුබායි සිහිනය දැන් ඔබ අතලග! 🌟
👷‍♂️ ගබඩා සහායක (පිරිමි) – අබැර්තු 200ක්

👉 ඔබේ අවස්ථාව මෙන්න!
✅ වයස අවුරුදු 21 – 46 අතර
✅ සාමාන්‍ය ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව

📌 අතිරේක පහසුකම්
🚍 නොමිලේ ප්‍රවාහන සහ නවාතැන්
💪 Beach Fitness Training – ඔබේ ශක්තිය වැඩි කරන්න

🗓️ සම්මුඛ පරීක්ෂණ දිනයන්
🔹 අගෝස්තු 27 – මීගමුව
🔹 අගෝස්තු 31 – පන්නිපිටිය

👉 දැන්ම ලියාපදිංචි වෙන්න – පහත Sign Up ක්ලික් කර ඔබගේ විස්තර යොමු කරන්න.

⚠️ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි ආයතනයකි

゚ ඩුබායි අපි - Dubai Api Rata Yamu - රට යමු fans

15/08/2025

🇦🇪 ඩුබායි සිහිනය – දැන් ඔබේ අතේ! ✈️
💼 ගබඩා සහායක (පිරිමි) – අබැර්තු 200ක්
🏠 ඉදුම්හිටුම් සහ ප්‍රවාහන – නොමිලේ
📌 අවුරුදු 21 – 40 අතර වයස සහ සාමාන්‍ය ඉංග්‍රීසි කථන හැකියාව අවශ්‍යයි.

📅 සම්මුඛ පරීක්ෂණ
✅ අගෝස්තු 27 – මීගමුව
✅ අගෝස්තු 31 – පන්නිපිටිය

📝 පහත ලින්ක් එක මත ක්ලික් කර ලියාපදිංචි වන්න.
📌 ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි ආයතනයකි.

Rata Yamu - රට යමු Rata yanna Onee ✈️ රට යන්න ඕනේ ඩුබායි අපි - Dubai Api Dubai api ඩුබායි අපි Apply Dubai Visa fans

🇪🇺 Dreaming of a Better Future in Europe?Here's your chance to turn that dream into reality! 🌍✈️Join our Open Day Progra...
25/07/2025

🇪🇺 Dreaming of a Better Future in Europe?
Here's your chance to turn that dream into reality! 🌍✈️

Join our Open Day Program on 03rd August from 9:00 AM to 3:00 PM at Surado Foreign Employment – Pannipitiya.

✅ Free Guidance
✅ Expert Visa Assistance
✅ Interview Readiness
✅ Direct Consultation
✅ Hungary to Europe Visa Options

Whether you're aiming for a Visit Visa, Work Visa, or Student Visa, our team is here to guide you every step of the way.

📍 Location: 179F High Level Rd, Pannipitiya, Sri Lanka
📞 Contact: 0112 088 757
🌐 Website: www.surado.lk

👉 Don't miss out — Apply Now and take your first step towards Europe!

Address

179F High Level Road
Pannipitiya
10230

Opening Hours

Monday 08:30 - 16:00
Tuesday 08:30 - 16:00
Wednesday 08:30 - 16:00
Thursday 08:30 - 16:00
Friday 08:30 - 16:00
Saturday 08:30 - 16:00
Sunday 08:30 - 16:00

Alerts

Be the first to know and let us send you an email when Surado Foreign Employment posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share