Everest Recruitment

Everest Recruitment Everest Commercial Enterprises (ECE) has been a leading Manpower Recruitment Agency in Sri Lanka sin

We have been providing the best Human Resource solutions for our prestigious clients in the Middle Eastern, Far Eastern and European Countries...
ECE is accredited by Sri Lanka Bureau of Foreign Employment (SLBFE) under Labor License No. 1511.

11/11/2022
ගෘහ සේවිකාවන් හා කුඩා ළමුන් බලාගන්නියන්(රුමේනියාව)Housemaids & Nannies (Romania)වේතනය : (රුපියල් 195,000 සිට 213,000 දක්...
08/08/2022

ගෘහ සේවිකාවන් හා කුඩා ළමුන් බලාගන්නියන්
(රුමේනියාව)
Housemaids & Nannies (Romania)

වේතනය : (රුපියල් 195,000 සිට 213,000 දක්වා)
නොමිලේ ආහාර

- රුමේනියානු නියෝජිතයින් මෙහෙයවනු ලබන "මාමගත සම්මුඛ පරීක්ෂණ " (Online interviews) හැම සතියකම අප කාර්යාලයේදී පැවැත්වේ.

(අධික කාර්යබහුලත්ව හේතූන්මත දුරකථන ඇමතුම්වලට පිළිතුරු ලබාදිය නොහැකි බැවින් විශ්වාසවන්තව රැකියාවන් සඳහා අයදුම්කරණ අයදුම්කරුවන් පමණක් පෞද්ගලිකව කාර්යාලයට පැමිණ අවසන් සම්මුඛ පරීක්ෂණය සඳහා ලියාපදිංචි වන්න ....
(ලියාපදිංචි ගාස්තු කිසිවක් අයනොකෙරේ)

Salary :
- US$ 550.00 to 600.00 + (Free Food)

Experience (පළපුරුද්ද) :
- ගෘහ සේවිකා වෘත්තීය, ළමුන් බලාගැනීම පිළිඹඳ වසර 5කට නොවැඩි පළපුරුද්ද ....

- අදාළ ක්ෂේත්‍රය පිළිඹඳ මැද-පෙරදිග හෝ වෙනත් රටවල පළපුරුද්ද විශේෂ සුදුසුකමකි ....

- ඉංග්‍රීසි භාෂාව මනාලෙස කතා කිරීමේ හැකියාව ....

- සම්මුඛ පරීක්ෂණ සඳහා මූලික පුහුණුවක් අප ආයතනයෙන් ලබාදෙනු ලැබේ ....

නොමිලේ :
- නවාතැන්, ආහාර පාන, සෞඛ්‍යය පහසුකම්, ප්‍රවාහන පහසුකම්, නැවත පැමිණීමට ගුවන් ටිකට්පත්
- කොන්ත්‍රාත් කාලය : වසර දෙකකි

- අයදුම්පත්‍රය, විදේශ ගමන් බලපත්‍රය, සහතිකපත්, සම්පූර්ණ රුව සහිත ඡායාරුප හා ස්වයං හඳුන්වාදීමේ වීඩියෝ පට සමග, හැකි ඉක්මනින් කාර්යාලයට පැමිණ අවසන් සම්මුඛ පරීක්ෂණය සඳහා ලියාපදිංචි වන්න ....

Apply immediately with your :
- CV
- Certificates
- Photographs
- Original Passport
- Self-introductory Videos

Please report our office in person to reserve your Final Interview ...
EVEREST COMMERCIAL ENTERPRISES (ECE)
එවරස්ට් කොමර්ෂල් එන්ටර්ප්‍රයිසස්
අංක: 185, පරණ ගාලුපාර, ගොරකාන, පරත්ත හන්දිය, පානදුර.
(පානදුර උතුරු පොලීසිය අසල)
රජයේ අනුමත කම්කරු බලපත්‍ර අංකය : 1511

AUTOMOTIVE VACANCIES (Romania)මෝටර් කාර්මික අංශයේ ඇබෑර්තු (රුමේනියාව)රුමේනියාවේ මෝටර් රථ සමාගමක (Auto Vehicle Garage) හද...
08/08/2022

AUTOMOTIVE VACANCIES (Romania)
මෝටර් කාර්මික අංශයේ ඇබෑර්තු (රුමේනියාව)

රුමේනියාවේ මෝටර් රථ සමාගමක (Auto Vehicle Garage) හදිසි රැකියා ඇබෑර්තු අපවෙත ලැබී ඇත ...

- Auto Denter/Panel Be**er (ඩෙන්ටර්/ටින්කර්)
- Auto Technician/Mechanic (මෝටර් කාර්මිකයින්)
- Auto Spray Painter (ඔටෝ ස්ප්‍රේ පේන්ටර්)

- Must possess a Diploma Certificate from a well-recognized Technical School or Training Institution on Auto Mechanism & related Job.

- Minimum 3-5 Years of experience in an Automotive Dealership (All kinds of Light Vehicles) as a Technician of the related job in Gulf & Sri Lanka..

- Ability to work with Job Cards & knowing of Automotive Process in a Dealership Outlet.

- Technicians will be assigned with Auto Lab Dealerships (Multi-Brand) When required.

- අදාළ වෘත්තියෙහි වසර 3-5 කට ආසන්න කාලයක (එතෙර හා ශ්‍රී ලංකාවේ) පූර්ණ පළපුරුද්ද අනිවාර්යයි.

- පිළිගත් තාක්ෂණික කර්මාන්ත ආයතනයක (ශ්‍රී.ල.ජර්මානු කාර්මික ආයතනය, NAB, යනාදී..) වෘත්තියට අදාළ
(මෝටර් කාර්මික ක්ෂේත්‍රයේ) පූර්ණ කාලීන පාඨමාලාවක් හදාරා තිබීම අනිවාර්යයි ...

- බහු සන්නාම වාහනවල කාර්යයන් සඳහා අවශ්‍ය අවස්ථාවන්හිදී අනුයුක්ත කරනු ඇත.

- FREE : Food, Accommodation, Medical, Health Insurance, Return Air-tickets etc.
- නොමිලේ : නවාතැන් පහසුකම්, සෞඛ්‍යය පහසුකම්, රක්ෂණාවරණය, ආපසු පැමිණීමට ගුවන් ටිකට් පත්‍රය

- SALARY :
US$ 600.00 to 650.00
(Rs. 219,000/- to 237,000/-) + 36,500/-
(Overtime after 09 Hours)

- වේතනය :
ඇ.ඩොලර් 600.00 සිට 650.00 දක්වා

Apply immediately with your :
- CV
- Certificates
- Photographs
- Passport Copies
- Practical & Self-introductory Videos
Email : ece@everesthr@net

Everest Commercial Enterprises (ECE)
No 185, Old Galle Road, Parattha Junction, Gorakana, Keselwattha.
SLBFE Labor License No. 1511
(Near Panadura North Police Station)

පිරිසිඳු කරන්නියන් (රුමේනියාව) (Female Industrial CLEANERS) - Vacancies available at a leading Industrial Cleaning Compa...
30/06/2022

පිරිසිඳු කරන්නියන් (රුමේනියාව)
(Female Industrial CLEANERS)

- Vacancies available at a leading Industrial Cleaning Company in Romania ...
- රුමේනියාවේ පිහිටි කාර්මික පිරිසිඳු කිරීමේ සමාගමක රැකියා ඇබෑර්තු ....

Experience :
- Must possess over 03 years of experience as an "Industrial Cleaner" at a reputed Cleaning Company.
- Sound knowledge of English (Reading & Spoken).
- Must be Physically Well-Built.. (Gulf Experienced will be highly prioritized).

සුදුසුකම්
- අදාළ ක්ෂේත්‍රයේ (පිරිසිඳු කිරීමේ හා ගබඩා සහායක) අවුරුදු 3කට අධික කාලයක පළපුරුද්ද.
- අදාළ ඡායා රූපයන්හි සඳහන් උපකරණ භාවිතා කිරීමේ හැකියාව.
- මැදපෙරදිග පිරිසිඳු කිරීමේ ආයතනවල සේවය කල අයවලුන් සඳහා ප්‍රමුඛත්වය
- චතුරව ඉංග්‍රීසි කතාකිරීමේ හා කියවීමේ හැකියාව අනිවාර්යයි. - මනා ශරීර සෞඛ්‍යයෙන් හෙබි කඩිසර පුද්ගලයින්.

Salary :
- US$ 550.00 + 100.00
- (Rs. 200,000/- + 36,500/-)

- FREE : Accommodation, Transport, Insurance etc.
- One Day Off per Week
- Vacation : After 02 Years

- අයදුම්පත්‍රය, විදේශ ගමන් බලපත්‍රය, සහතිකපත්, සම්පූර්ණ රුව සහිත ඡායාරුප හා ස්වයං හඳුන්වාදීමේ වීඩියෝ පට සමග, හැකි ඉක්මනින් කාර්යාලයට පැමිණෙන්න ....

Apply immediately with your :
- CV
- Certificates
- Photographs
- Passport Copies
- Practical Videos
- Self-introductory Videos
(අධික කාර්යබහුලත්ව හේතූන්මත දුරකථන ඇමතුම්වලට පිළිතුරු ලබාදිය නොහැකි බැවින් විශ්වාසවන්තව රැකියාවන් සඳහා අනුයුක්ත වීමට අදහස්කරන අයදුම්කරුවන් පමණක් පෞද්ගලිකව කාර්යාලයට පැමිණ අවසන් සම්මුඛ පරීක්ෂණය සඳහා ලියාපදිංචි වන්න ....
(ලියාපදිංචි ගාස්තු කිසිවක් අයනොකෙරේ)

Everest Commercial Enterprises (ECE)
No 185, Old Galle Road, Parattha Junction, Gorakana, Panadura.
Labor License No. 1511 (SLBFE)
(Near Panadura North Police Station)

COOK Helpers (Romania)(සහකාර අරක්කැමියන්) රුමේනියාව Vacancies available at a leading Restaurant in Romania ...Salary : U...
05/10/2021

COOK Helpers
(Romania)
(සහකාර අරක්කැමියන්) රුමේනියාව

Vacancies available at a leading Restaurant in Romania ...
Salary : US$ 520.00 + Food
- (Rs. 106,000/-) + Food

Experience :
- Should have over 02 Years of Cooking Experience as a Cook / Commis2 ...
- Must have followed a Hotel Training/Diploma Course in Cookery ..
- Good experience of Cutting & Cleaning of Vegetables ..
- Should have Medium knowledge in English ..

පළපුරුද්ද :
- සහකාර අරක්කැමියකු (Commis2) ලෙස වසර 2ක පළපුරුද්ද ..
- ඉතා වේගයෙන් එළවලු කැපීම හා අදාල ද්‍රව්‍යය එකලස් කිරීමේ හැකියාව ...
- සාමාන්‍යය ඉංග්‍රීසි කතාකිරීමේ හැකියාව අනිවාර්යයි ...

- FREE : Food, Accommodation, Transport, Insurance etc.
- One Day Off per Week
- Vacation : After 02 Years

Apply immediately with your :
- CV
- Certificates
- Photographs
- Passport Copies
- Practical & Self-introductory Videos

Everest Commercial Enterprises (ECE)
No 185, Old Galle Road, Parattha Junction, Gorakana, Keselwattha.
SLBFE Labor License No. 1511
(Near Panadura North Police Station)

PIZZA MAKERS (Romania)පීට්සා සාදන්නන් (රුමේනියාව) - Vacancies available at a leading Restaurants in Romania ...Salary : ...
01/10/2021

PIZZA MAKERS (Romania)
පීට්සා සාදන්නන් (රුමේනියාව)
- Vacancies available at a leading Restaurants in Romania ...

Salary : US$ 517.00 + Food
- (Rs. 106,000/-) + Food

Experience :
- Minimum One Year of Cooking Experience as a Baker / Cook Helper ...
- Must have followed a Bakery Training/Diploma Course ..
- Should know how to prepare the "Dough"
- Good experience of Cutting & Cleaning of Vegetables ..
- Should have Medium knowledge in English ..

පළපුරුද්ද :
- පීසා සාදන්නකු ලෙස හෝ සහායක බේකර්වරයකු ලෙස අවම වසරක පළපුරුද්ද

- "DOUGH" එක සාදන ආකාරය පිළිඹඳ හසල දැනුම
- ඉතා වේගයෙන් එළවලු කැපීම හා සේදීමේ හැකියාව
- සාමාන්‍යය ඉංග්‍රීසි දැනුම

- FREE : Food, Accommodation, Transport, Insurance etc.
- One Day Off per Week
- Vacation : After 02 Years

Apply immediately with your :
- CV
- Certificates
- Photographs
- Passport Copies
- Practical & Self-introductory Videos

Everest Commercial Enterprises (ECE)
No 185, Old Galle Road, Parattha Junction, Gorakana, Keselwattha.
SLBFE Labor License No. 1511
(Near Panadura North Police Station)

30/09/2021

Housekeeping & Public Area Attendants
Dubai, UAE

Salary :
AED 1000.00 + (Daily Fixed OT)
(Rs. 55,000.00 + Fixed OT)

Experience :
- Over 2 Years as a Housekeeping/Public Area Attendant ..
- Should be Good in English ..

- Working hours : 12 Hrs Plus
- Overtime Pay : after 09 Hrs

- FREE : Accommodation, Medical, Transport, Insurance, Return Air-ticket etc.

- One Day Off per Week
- Vacation : After 02 Years

MUST Submit your :
- Updated CV
- All available Training & Trade Certificates
- Valid Passport Copy
- Job related photographs

- Those seriously interested, must visit our office in person with Original Passport **
Everest Commercial Enterprises (ECE)
185, Old Galle Road, Gorakana, Parattha Junction, Keselwattha.
(Adjoining of Panadura North Police Station)
Labor License No: 1511

Dispatch Clerk (Warehouse)Doha, QatarSalary : QR 1500.00 + (Daily Fixed OT)(Rs. 82,000.00 + Fixed OT)Experience : - Over...
29/09/2021

Dispatch Clerk (Warehouse)
Doha, Qatar

Salary :
QR 1500.00 + (Daily Fixed OT)
(Rs. 82,000.00 + Fixed OT)

Experience :
- Over 3 Years as a Dispatch/Warehouse Clerk.
- Well Conversant in Computers (Data Entry & Finance etc.)
- Sound knowledge in Accounts & Material Handling
- Should know how to work on "ERP" Software
- Education upto Advanced Level
- Proficient in English (Spoken, Read & Write)

- Working hours : 12 Hrs Plus
- Overtime Pay : after 08 Hrs
- Working Shifts : ONLY Night Shifts

- FREE : Accommodation, Medical, Transport, Insurance etc.
- One Day Off per Week
- Vacation : After 02 Years

MUST Submit your :
- Updated CV
- All available Training & Trade Certificates
- Valid Passport Copy
- Job related photographs

- Those seriously interested, must visit our office in person with Original Passport **

Everest Commercial Enterprises (ECE)
185, Old Galle Road, Gorakana, Parattha Junction, Keselwattha.
(Adjoining of Panadura North Police Station)
Labor License No: 1511

HOUSEMAID (Professional)Romaniaගෘහ සේවිකා (නිපුණාත්මක)(රුමේනියාව) Salary : U$ 600.00 to 700.00 + 100.00 Foodවේතනය : ඇ.ඩො...
29/09/2021

HOUSEMAID (Professional)
Romania
ගෘහ සේවිකා (නිපුණාත්මක)
(රුමේනියාව)

Salary :
U$ 600.00 to 700.00 + 100.00 Food
වේතනය :
ඇ.ඩො. 600.00 සිට 700.00 දක්වා + 100.00 (ආහාරපාන සඳහා)
(රුපියල් 123,000 සිට 143,000 දක්වා) + 20,500

Experience :
- Must be proficient in English ..
- Must have experience as a Professional Housemaid Over 05 Years at a Reputed Workplace ...
- Overseas Experienced candidates are highly Prioritized ...
- Should be Healthy, Presentable, Good Looking & Hard Working...

වෘත්තීය සුදුසුකම් :
- ඉංග්‍රීසි භාෂාව පිළිඹඳ හසල දැනුම...
- වෘත්තීයමය ගෘහ සේවිකාවක් ලෙස වසර 05කට නොවැඩි කාලයක පළපුරුද්ද...
- විදේශීය පළපුරුද්දක් සහිත අයදුම්කාරිනියන් සඳහා ඉහල ප්‍රමුඛත්වය ...
- මනා සෞඛ්‍යය සම්පන්න බවින් යුතුවීම, මනා පෙනුමැති, ප්‍රසන්න බව හා මහන්සිවී වැඩ කිරීමේ හැකියාව ...

- රුමේනියානු නියෝජිතයින් සමග අන්තර්ජාලයීය (Online) සම්මුඛ පරීක්ෂණ අප කාර්යාලයේදී පැවැත්වේ ...

නොමිලේ :
- නවාතැන්, සෞඛ්‍යය පහසුකම්, ප්‍රවාහන පහසුකම්, නැවත පැමිණීමට ගුවන් ටිකට්පත්

- කොන්ත්‍රාත් කාලය : වසර දෙකකි

- අයදුම්පත්‍රය,
- පාස්පෝට් කොපි,
- සහතිකපත් (ඇත්නම්),
- සම්පූර්ණ රුව සහිත ඡායාරුප
හා
- ස්වයං හඳුන්වාදීමේ වීඩියෝ පට
ඉක්මනින් ලැබෙන්න සලස්වන්න ....

EVEREST COMMERCIAL ENTERPRISES (ECE)
185, Old Galle Road, Parattha Junction, Gorakana, Keselwattha, Panadura.
එවරස්ට් කොමර්ෂල් එන්ටර්ප්‍රයිසස්
අංක: 185, පරණ ගාලුපාර, ගොරකාන, පරත්ත හන්දිය, පානදුර.
(පානදුර උතුරු පොලීසිය අසල)
රජයේ අනුමත කම්කරු බලපත්‍ර අංකය : 1511

Address

185, Old Galle Road, Parattha Junction, Gorakana, Panadura North
Panadura

Opening Hours

Monday 09:00 - 16:00
Tuesday 09:00 - 16:00
Wednesday 09:00 - 16:00
Thursday 09:00 - 16:00
Friday 10:00 - 16:00
Saturday 10:00 - 14:00

Telephone

+94761163185

Website

Alerts

Be the first to know and let us send you an email when Everest Recruitment posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Everest Recruitment:

Share