08/10/2026
📢 රැකියා ඇබෑර්තුවක්!
📍 ගොඩගම පිහිටි අපගේ රෙස්ටුරන්ට් එකට
වගකීමෙන් යුතුව ආහාර බෙදාහැරීමේ කටයුතු සහ කැෂියර් රාජකාරි ඉටු කළ හැකි, කඩිසර, පුහුණු/නුපුහුණු විශ්වාසවන්ත පිරිමි/ගැහැණු සේවකයින් අවශ්යයි.
✅ ආකර්ෂණීය වැටුප්
✅ අතිකාල දීමනා
✅ නොමිලේ ආහාර හා නවාතැන් පහසුකම්
💼 අනාගතය සුරක්ෂිත කරගනිමින් අප සමඟ එක්වන්න!
📞 විමසීම්: 071 535 4040
#රැකියාඇබෑර්තු #රැකියාඅවස්ථා #ගොඩගම #හෝමාගම