Model With Ruki - Model Academy & Agency

Call Directions Website Contact the business

Model With Ruki - Model Academy & Agency For the very first time in Sri Lanka, We are going to touch the international arena differently.
(1)

Congratulations ❤️🇱🇰 Rukmal Senanayake
22/10/2026

Congratulations ❤️🇱🇰
Rukmal Senanayake

📣 𝐋𝐈𝐂𝐄𝐍𝐒𝐄 𝐇𝐎𝐋𝐃𝐄𝐑 𝐀𝐍𝐍𝐎𝐔𝐍𝐂𝐄𝐌𝐄𝐍𝐓

𝐌𝐑. 𝐑𝐔𝐊𝐌𝐀𝐋 𝐒𝐄𝐍𝐀𝐍𝐀𝐘𝐀𝐊𝐄 is the official License Holder of 𝐌𝐈𝐒𝐒 𝐆𝐑𝐀𝐍𝐃 𝐒𝐑𝐈 𝐋𝐀𝐍𝐊𝐀 𝟐𝟎𝟐𝟕.

Together, let’s continue to make the Grand Family stronger and achieve even greater milestones. 👑





Last Intake For 2026 - Model With Ruki By Rukmal Senanayake රුක්මල් සේනානායක මෙහෙයවන දිවයිනේ  විශිෂ්ඨතම  නිරූපණ  පාඨමාලා...
22/10/2026

Last Intake For 2026 - Model With Ruki By Rukmal Senanayake

රුක්මල් සේනානායක මෙහෙයවන දිවයිනේ විශිෂ්ඨතම නිරූපණ පාඨමාලාව වන Model with Ruki 2026 අවසන් ආධුනික කණ්ඩායමට අදම ඇතුලත් වී වසරේ සුවිශේෂීම විලාසිතා දැක්මට එක්වන්න ඔබට අවස්ථාව ...🔥

👉නිරූපණ ක්ශේස්ත්‍රයේ ජාතික සහ ජාත්‍යන්තර කිරුලු රැසක ජයග්‍රාහකයින් බිහිකල

👉Miss Sri Lanka/Mister Sri Lanka - Miss Grand , Mr Supranational, Miss Supranational, Miss Teen ඇතුලු ලෝකයේ ප්‍රධාන නිරූපණ තරග රාශියක ජාතික අධ්‍යක්ෂක සහ පුහුණුකරු ලෙස කටයුතු කරන,

👉මූලික දැනුමක් අවශ්‍ය නොවන අතර මුල සිට ජාත්‍යන්තරව පිලිගත් විෂයමාලාවක් යටතේ ඉගැන්වීම් සිදුකරනු ලැබේ.

👉පාඨමාලාව අවසානයේදී ඔබේ දක්ශතාවය වෙනුවෙන් නිරූපණ ක්ශේස්ත්‍රයේ ප්‍රවීණයන් සමග ඔබට වෙන් වූ දැවැන්ත වේදිකාවක නිරූපණයට අනිවාර්‍ය අවස්ථාව

👉ශ්‍රී ලාංකීය නිරූපණ ඉතිහාසයේ නවක නිරූපණ ශිල්පීන්, වෙනුවෙන් ඉදිවෙන 𝐌𝐨𝐝𝐞𝐥 𝐖𝐢𝐭𝐡 𝐑𝐮𝐤𝐢 “ 𝐅𝐮𝐭𝐮𝐫𝐞 𝐌𝐨𝐝𝐞𝐥 𝐇𝐮𝐧𝐭 “ දැවැන්තම වේදිකාවෙන් නිරූපණ ක්ෂේත්‍රයට අවතීර්ණ වීමට අවස්ථාව

👉 ඔබගේ දක්ශතාවය මත නිරූපණය , රංගන ක්ශේත්‍රයට පිවිසීමට අවස්තාව

ඔබගේ නම / වයස / උස / දුරකථන අංකය සහ ජායාරූප 𝟎𝟑 ක් අප වෙත 0787 777 451 අංකයට 𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩 කරන්න...
(සැ.යු. පාඨමාලාව සදහා බදවාගනු ලබන්නේ සිසුන් 30 ක පිරිසක් පමණි)

Apply Now
𝗪𝗵𝗮𝘁𝘀𝗔𝗽𝗽: ⁨078 777 7451

21/10/2026

Rukmal Senanayake

21/10/2026

Miss Asia Pacific International 2026 👑🇱🇰
Rukmal Senanayake
Tharaka Gurukanda

Model With Ruki - Model Academy & Agency

14/10/2026

Miss Grand International Journey 2026

Rukmal SenanayakeTharaka Gurukanda
11/10/2026

Rukmal Senanayake
Tharaka Gurukanda

Today is the day. Miss Asia Pacific International 2026 👑🇱🇰
Sri Lanka's Sandeepa Sewmini will be contesting to bring back home the crown.
Sandeepa has already made us proud. Time to shine in the finale.
Let's go Sri Lanka 🇱🇰👑

11/10/2026

Address

550/Old Kottawa Road
Nugegoda
10250

Alerts

Be the first to know and let us send you an email when Model With Ruki - Model Academy & Agency posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Model With Ruki - Model Academy & Agency:

Shortcuts

Share