Messa International

Messa International MESSA international is a licensed recruitment agency that offers the opportunity to work overseas.

29/07/2024
03/05/2024

Best investment for your Life!

08/02/2024

විශේෂිත නිපුණතා සේවක වැඩසටහන යටතේ 2024 පෙබරවාරි සහ 2024 මාර්තු
ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත විභාග
▶ ඉදිකිරීම් ක්ෂේත්‍ර නිශ්චිත කුසලතා ඇගයීම් පරීක්ෂණය
🗒 පෙබරවාරි - 1-3, 5-10, 13-22, 24-29
මාර්තු - 1-2
📌 විභාග මධ්‍යස්ථානය
Australian College of Business & Technology Pvt Ltd 32C Dr LesterJames Peries Mawatha, Dickmans Rd, Colombo, Sri Lanka
🌐 විභාග සඳහා ලියාපදිංචි වීමට Prometric වෙබ් අඩවියට පිවිසෙන්න
පහත දිගුව ඔස්සේ ඔබට වෙබ් අඩවියට පිවිසිය හැක.
http://ac.prometric-jp.com/testlist/ssw/index.html

14/07/2023

විශේෂිත නිපුණතා සේවක වැඩසටහන යටතේ 2023 අගෝස්තු - සැප්තැම්බර් මස
ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත විභාග
හෙද සාත්තු සේවා කුසලතා පරීක්ෂණය සහ හෙද සාත්තු සේවා ජපන් භාෂා පරීක්ෂණය..
*. අගෝස්තු - 2-10, 15-18, 20-29,31ජූලි - 18 - 30
සැප්තැම්බර් - 1-16, 30
විභාග මධ්‍යස්ථානය
Australian College of Business & Technology Pvt Ltd 32C Dr LesterJames Peries Mawatha, Dickmans Rd, Colombo, Sri Lanka

විභාග සඳහා ලියාපදිංචි වීමට Prometric වෙබ් අඩවියට පිවිසෙන්න
පහත දිගුව ඔස්සේ ඔබට වෙබ් අඩවියට පිවිසිය හැක.
http://ac.prometric-jp.com/testlist/ssw/index.html
Sri Lankan Embassy - Tokyo See less

10/07/2023

විශේෂිත නිපුණතා සේවක වැඩසටහන යටතේ 2023 අගෝස්තු - සැප්තැම්බර් මස
ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත විභාග
ජපන් භාෂා පදනම් පරීක්ෂණය (JFT- Basic)..
*. අගෝස්තු - 21-29,31
සැප්තැම්බර් - 1-17,19-22,24-27

විභාග මධ්‍යස්ථානය
Australian College of Business & Technology Pvt Ltd 32C Dr LesterJames Peries Mawatha, Dickmans Rd, Colombo, Sri Lanka

විභාග සඳහා ලියාපදිංචි වීමට Prometric වෙබ් අඩවියට පිවිසෙන්න
පහත දිගුව ඔස්සේ ඔබට වෙබ් අඩවියට පිවිසිය හැක.
http://ac.prometric-jp.com/testlist/ssw/index.html
Sri Lankan Embassy - Tokyo See less

31/05/2023

විශේෂිත නිපුණතා සේවක වැඩසටහන යටතේ 2023 ජූලි මස
ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත විභාග
හෙද සාත්තු සේවා කුසලතා පරීක්ෂණය සහ හෙද සාත්තු සේවා ජපන් භාෂා පරීක්ෂණය..
*. ජූලි - 4 - 16
ජූලි - 18 - 30

විභාග මධ්‍යස්ථානය
Australian College of Business & Technology Pvt Ltd 32C Dr LesterJames Peries Mawatha, Dickmans Rd, Colombo, Sri Lanka

විභාග සඳහා ලියාපදිංචි වීමට Prometric වෙබ් අඩවියට පිවිසෙන්න
පහත දිගුව ඔස්සේ ඔබට වෙබ් අඩවියට පිවිසිය හැක http://ac.prometric-jp.com/testlist/ssw/index.html
Sri Lankan Embassy - Tokyo

24/11/2022

Address

23/24, Diyawanna Gardens, Pagoda Rd
Nugegoda
10100

Opening Hours

Monday 08:00 - 17:00

Telephone

+94117361630

Website

Alerts

Be the first to know and let us send you an email when Messa International posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Messa International:

Share

Category