13/03/2026
බ්‍රිතාන්‍ය අනුමැතිය සහිත පිරිමි නේවාසික පාසල ලන්ඩන් ඇකඩමි ඉන්ටනැෂනල් - නිට්ටඹුව. 𝗕𝗿𝗶𝘁𝗶𝘀𝗵 𝗮𝗰𝗰𝗿𝗲𝗱𝗶𝘁𝗲𝗱 𝗕𝗼𝗮𝗿𝗱𝗶𝗻𝗴 𝘀𝗰𝗵𝗼𝗼𝗹 - 𝗡𝗶𝘁𝘁𝗮𝗺𝗯𝘂𝘄𝗮
2026 අධ්‍යයන වර්ෂයට 01 ශ්‍රේණිය සිට උසස් පෙළ දක්වා පිරිමි දරුවන්ට දැන් විවෘතයි!
𝗔𝗱𝗺𝗶𝘀𝘀𝗶𝗼𝗻 𝗡𝗼𝘄 𝗢𝗽𝗲𝗻 𝗳𝗼𝗿 𝗔𝗰𝗮𝗱𝗲𝗺𝗶𝗰 𝗬𝗲𝗮𝗿 𝟮𝟬𝟮𝟲 !
🍭 උදෑසන 05:00 සිට රාත්‍රී 10:00 දක්වා කාලසටහනක් සමඟ පාසල් කාලය පෙ.ව. 07:30 සිට ප.ව. 02:30 දක්වා සහ සවස Home works, පාඩම් කිරීම, කණ්ඩායම් සාකච්චා.
🚫📱 ජංගම දුරකථන භාවිතයෙන් සිදුවන හානියෙන් ඔබේ දරුවා බේරා ගෙන නව අධ්‍යාපනික මාවතකට යොමු කරන්න අපෙන් උදව්.
සාමාන්‍ය පෙළ - ශ්‍රී ලංකා රජයේ සා/පෙළ හෝ Cambridge/Edexcel
මාධ්‍ය: සිංහල / English
✅ සුදුසුකම්ලත් පළපුරුදු ගුරුමණ්ඩලය
✅ ආරක්‍ෂිත, සුවපහසු පාසලට යාබද නේවාසිකාගාරය සහ රැකවරණය
✅ අක්කර 2 ක ඉඩමේ නිසංසල පරිසරයක අධ්‍යාපනය ලැබීමට අවස්ථාව
✅ ක්‍රීඩා පහසුකම්
✅ FREE Swimming pool access
✅ විදේශ භාෂා, Photography ආදී අමතර ඉගැන්වීම් නොමිලේ
✅ ක්‍රිකට්, කරාටේ, චෙස් ඉගෙනීමට පහසුකම්
✅ වාර්ෂික සහ අර්ධ වාර්ෂික අධ්‍යාපන චාරිකා
✅ උසස් අධ්‍යාපනයට UK, Australia, USA, Japan, Singapore රටවලට යාමට මගපෙන්වීම
බඳවා ගැනීම සීමිත සිසුන් ප්‍රමාණයක් පමණි.
විදේශ රටවල දෙමාපියන් WhatsApp මගින් අමතන්න.
ඔබේ දරුවාගේ අනාගතය අපට භාර දෙන්න. අදම කතා කරන්න:
0777191025
London Academy International
නිට්ටඹුව සහ වේයන්ගොඩ