31/08/2026
🔥 රු. 80,000/- ට වැඩි පඩියක් කියන්නේ හීනයක් නෙවේ!
Raknuda Enterprises වෙතින් ලංකාවේ ප්‍රමුඛ පෙළේ කුකුල් මස් නිෂ්පාදන ආයතනයක රැකියා ඇබෑර්තු දැන් විවෘතයි.
📌 ඇබෑර්තු:
✅ කුකුල් මස් හා සොසේජස් ඇසුරුම් අංශය (Packaging)
✅ ශීතාගාර සේවකයින් (Cold Room)
👨 සුදුසුකම්:
✔️ වයස අවුරුදු 25 ට වැඩි පිරිමි අය
🎁 ඔබට හිමි ප්‍රතිලාභ:
🏠 සහන මිලට නවාතැන් පහසුකම්
🍛 සහන මිලට ආහාර පාන
📈 EPF / ETF
💰 වැටුප් අත්තිකාරම්
🎁 අමතර වරප්‍රසාද රැසක්
📍 සේවා ස්ථානය:
පස්යාල / නිට්ටඹුව
⚠️ වැදගත්:
මෙම රැකියා සඳහා අප කිසිදු මුදලක් අය කරන්නේ නැත.
📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න:
077 070 4112 | 076 884 1800 | 074 149 1800 | 077 440 1800
📢 ඔබට මේ රැකියාව අවශ්‍ය නැත්නම්, රැකියාවක් සොයන ඔබේ මිතුරෙකුට Share කරන්න.
Raknuda Enterprises (Pvt) Ltd.
ඔබගේ ජීවිතයේ බලාපොරොත්තු ඉටු කර ගන්න. එන්න අප සමඟ.