Thaj Enterprises

Thaj Enterprises ඊශ්‍රායල්, සීෂෙල්ස්, සර්බියා, රුමේනියා සහ මෝල්ඩෝවා යන රටවල් සදහා රැකියා ඇබෑර්තු ඇත

රැකියාව : බේකරිකරුවන් (Bakers)ස්ථානය: සර්බියා (Serbia)රැකියා වර්ගය: පූර්ණකාලීන (අවුරුදු 02)වැටුප:• මාසික වැටුප: EURO 650...
14/08/2026

රැකියාව : බේකරිකරුවන් (Bakers)

ස්ථානය: සර්බියා (Serbia)

රැකියා වර්ගය: පූර්ණකාලීන (අවුරුදු 02)

වැටුප:
• මාසික වැටුප: EURO 650
(ආසන්න වශයෙන් රු. 250,000)
2026.08.12 ( EURO 1 = LKR 385/= )

• නවාතැන් පහසුකම් සපයනු ලැබේ
• ආහාර සපයනු ලැබේ

රැකියාව සඳහා භාෂා අවශ්‍යතා:
‍සේවායෝජකයන් සමඟ සන්නිවේදනය සඳහා
මූලික ඉංග්‍රීසි දැනුම අවශ්‍ය වේ.
රැකියා පරිසරයේ සන්නිවේදනය කිරීමට
ප්‍රමාණවත් මට්ටමක දැනුමක් අවශ්‍ය වේ.

රැකියාව පිළිබඳව විස්තරය:
සර්බියාවේ පාන්, බනිස්, පේස්ට්‍රි, කේක් ඇතුළු බේකරි ආහාර නිෂ්පාදනය කිරීමේ ආයතනයක් සඳහා

වැඩ කරන දින/පැය:
• දෛනික වැඩ කාලය: පැය 08 - 09
• සතිපතා වැඩ කරන දිනයන් : දින 06
• සතිපතා නිවාඩු: දින 01

රැකියාවේ කාර්යයන්:
•පාන් නිෂ්පාදනය සහ Dough සකස් කිරීම පිළිබඳ
මනා දැනුමක් හා පළපුරුද්දක් තිබීම.
•Dough සකස් කිරීම, මිශ්‍ර කිරීම සහ Fermentation ක්‍රියාවලිය
සිදු කිරීම.
•පාන් සහ අනෙකුත් බේකරි නිෂ්පාදන අතින් නිසි හැඩයට
සකස් කිරීම.
•බේකරි නිෂ්පාදන නිසි උෂ්ණත්වය හා කාලය යටතේ Bake කිරීම.
•Baking ක්‍රියාවලිය නිරීක්ෂණය කර නිෂ්පාදනවල ගුණාත්මකභාවය
පවත්වා ගැනීම.
•බේකරි යන්ත්‍රෝපකරණ භාවිතය පිළිබඳ දැනුම තිබීම අමතර
සුදුසුකමක් වේ.
•නිෂ්පාදන ප්‍රදේශයේ පිරිසිදුකම සහ ආහාර සුරක්ෂිතතා ප්‍රමිතීන්
පවත්වා ගැනීම.

රැකියාව සඳහා අවශ්‍යතා:
•අවම වසර 3ක පළපුරුද්ද
•වයස අවුරුදු 25 - 45 අතර
•ඉංග්‍රීසි කථන හැකියාව
•විශ්වසනීයත්වය හා වගකීම් දැරීමේ කුසලතා
•අවම වශයෙන් වසර 3ක වලංගු කාලයක් සහිත
විදේශ ගමන් බලපත්‍රය

ප්‍රතිලාභ:
• නවාතැන් පහසුකම් සපයනු ලැබේ
• ආහාර සපයනු ලැබේ
• රැකියා ස්ථානයට ප්‍රවාහන පහසුකම්
• නීත්‍යානුකූල සර්බියා සේවායෝජකයකු සමඟ කොන්ත්‍රාත්තුව
• නීත්‍යානුකූල වීසා පහසුකම්
• වෘත්තීය වර්ධනය සඳහා අවස්ථා
• ආරක්ෂිත හා සහයෝගී වැඩ පරිසරයක්

අයදුම් කිරීමේ ක්‍රියාවලිය:
1. පහත WhatsApp අංකය හරහා ඔබේ CV එක ඉදිරිපත් කරන්න:
077 758 4891
2. තාජ් එන්ටර්ප්‍රයිසස් මගින් මූලික පරීක්ෂාව
3. තෝරාගත් අයදුම්කරුවන් සමඟ සම්මුඛ පරීක්ෂණය
4. සාර්ථක අයදුම්කරුවන් සඳහා වීසා සහ ගමන් ලේඛන සහාය

ඔබගේ CVඑක (ජීවදත්ත සටහන) ලබා ගැනීමේ අරමුණ:
අපි ඔබගේ ජීව දත්ත පත්‍රිකාව (CV) ඉල්ලා සිටින්නේ පහත කරුණු තහවුරු කර ගැනීම සඳහාය:
• ඔබගේ කුසලතා සහ පළපුරුද්ද ඇගයීමට
• සර්බියා හි රැකියා අවශ්‍යතා සඳහා ඔබේ යෝග්‍යතාවය තීරණය කිරීමට
• ඔබේ කුසලතා සහ සේවායෝජකයාගේ අවශ්‍යතා අතර ගැලපීම තක්සේරු කිරීමට
• වීසා අයදුම්පත් ක්‍රියාවලිය සඳහා අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට
• සම්මුඛ පරීක්ෂණ සඳහා සුදුසු අපේක්ෂකයින් තෝරා ගැනීමට

ඔබ ලබා දෙන සියලු පෞද්ගලික තොරතුරු රහසිගතව තබා ගන්නා අතර, එය රැකියා තෝරාගැනීමේ ක්‍රියාවලිය සඳහා පමණක් භාවිතා කරනු ලැබේ. අප ඔබගේ දත්ත තෙවන පාර්ශ්වයන් සමඟ බෙදා නොගන්නා බව තහවුරු කරමු.

තාජ් එන්ටර්ප්‍රයිසස් (බලපත්‍ර අංක: 1035) යනු වසර 45ක විශ්වාසනීය සේවාවක් සහිත ලියාපදිංචි බඳවාගැනීමේ ආයතනයකි.

අපගේ බලපත්‍රය ශ්‍රී ලංකා රජයට අයත් SLBFE (Sri Lanka Bureau of Foreign Employment) වෙබ් අඩවිය හරහා තහවුරු කළ හැකිය:
https://applications.slbfe.lk/jobbank/jsearchdisplay_an_m.asp?an=1035

වැඩිදුර තොරතුරු වි.දේ.ශ.සේ.නි. කාර්‍යංශය හරහා දැන තොරතුරු දැන ගත හැක.
දු.අ. 1989

විමසීම් සඳහා අප අමතන්න:
• 031 4 93 93 88
• 031 4 93 99 97

ඊමේල්: [email protected]

Web: www.thajenterprises.com/

අපගේ WhatsApp Channel එක හා සම්බන්ධ වීමෙන් ඔබට නව රැකියා අවස්ථා පිළිබඳව තොරතුරු දැනගත හැක
https://whatsapp.com/channel/0029Vb8YJrlL7UVbLyWgyB1i

තවත් රැකියා අවස්ථාවන් ගැන දැන ගන්න Mobile App එක Download කර ගන්න :
• Android: https://play.google.com/store/apps/details?id=com.thajenterprises

• iPhone: https://apps.apple.com/lk/app/thaj-enterprises/id6444276991

අපගේ YouTube Channel එක Subscribe කර
විදේශ රැකියා පිළිබඳ තවත් වටිනා තොරතුරු දැනගන්න
🔗 YouTube:
https://youtube.com/?si=XLbq8GGg8MEaBHtn

Thaj Enterprises
408/1/2, කොළඹ පාර,මීගමුව
https://maps.app.goo.gl/4xiyKSRYH33dtQkT8

#මීගමුව

රැකියාව : බුචර්වරුන් (Butchers)ස්ථානය: සර්බියා (Serbia)රැකියා වර්ගය: පූර්ණකාලීන (අවුරුදු 02)වැටුප:• මාසික වැටුප: EURO 62...
14/08/2026

රැකියාව : බුචර්වරුන් (Butchers)

ස්ථානය: සර්බියා (Serbia)

රැකියා වර්ගය: පූර්ණකාලීන (අවුරුදු 02)

වැටුප:
• මාසික වැටුප: EURO 625 - 650
(ආසන්න වශයෙන් රු. 241,000 - 250,000)
2026.08.12 ( EURO 1 = LKR 385/= )

• නවාතැන් පහසුකම් සපයනු ලැබේ
• ආහාර සපයනු ලැබේ

රැකියාව සඳහා භාෂා අවශ්‍යතා:
‍සේවායෝජකයන් සමඟ සන්නිවේදනය සඳහා
මූලික ඉංග්‍රීසි දැනුම අවශ්‍ය වේ.
රැකියා පරිසරයේ සන්නිවේදනය කිරීමට
ප්‍රමාණවත් මට්ටමක දැනුමක් අවශ්‍ය වේ.

රැකියාව පිළිබඳව විස්තරය:
සර්බියාවේ මස් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන සකස් කිරීමේ ආයතනයක් සඳහා

වැඩ කරන දින/පැය:
• දෛනික වැඩ කාලය: පැය 08
• සතිපතා වැඩ කරන දිනයන් : දින 06
• සතිපතා නිවාඩු: දින 01

රැකියාවේ කාර්යයන්:
•සතුන්ගේ අන්ත්‍ර (Intestines) පිරිසිදු කිරීම.
•මස් වර්ග කිරීම සහ ගුණාත්මකභාවය අනුව වෙන් කිරීම.
•මස් අලෙවියට හෝ වැඩිදුර සැකසීමට සුදුසු පරිදි සකස් කිරීම
•මස් නිෂ්පාදනවලට අවශ්‍ය Curing Solution ඇතුළු කිරීම.
•මස් සහ අදාළ කොටස් නිසි පිරිසිදුකම හා සනීපාරක්ෂක ප්‍රමිතීන්
යටතේ සකස් කිරීම.
•නිෂ්පාදන ක්‍රියාවලියේදී ආහාර සුරක්ෂිතතා සහ සනීපාරක්ෂක නීති
අනුගමනය කිරීම.

රැකියාව සඳහා අවශ්‍යතා:
•අවම වසර 3ක පළපුරුද්ද
•වයස අවුරුදු 25 - 45 අතර
•ඉංග්‍රීසි කථන හැකියාව
•විශ්වසනීයත්වය හා වගකීම් දැරීමේ කුසලතා
•අවම වශයෙන් වසර 3ක වලංගු කාලයක් සහිත
විදේශ ගමන් බලපත්‍රය

ප්‍රතිලාභ:
• නවාතැන් පහසුකම් සපයනු ලැබේ
• ආහාර සපයනු ලැබේ
• අතිකාල (Overtime) ලබා දේ
• රැකියා ස්ථානයට ප්‍රවාහන පහසුකම්
• නීත්‍යානුකූල සර්බියා සේවායෝජකයකු සමඟ කොන්ත්‍රාත්තුව
• නීත්‍යානුකූල වීසා පහසුකම්
• වෘත්තීය වර්ධනය සඳහා අවස්ථා
• ආරක්ෂිත හා සහයෝගී වැඩ පරිසරයක්

අයදුම් කිරීමේ ක්‍රියාවලිය:
1. පහත WhatsApp අංකය හරහා ඔබේ CV එක ඉදිරිපත් කරන්න:
077 758 4891
2. තාජ් එන්ටර්ප්‍රයිසස් මගින් මූලික පරීක්ෂාව
3. තෝරාගත් අයදුම්කරුවන් සමඟ සම්මුඛ පරීක්ෂණය
4. සාර්ථක අයදුම්කරුවන් සඳහා වීසා සහ ගමන් ලේඛන සහාය

ඔබගේ CVඑක (ජීවදත්ත සටහන) ලබා ගැනීමේ අරමුණ:
අපි ඔබගේ ජීව දත්ත පත්‍රිකාව (CV) ඉල්ලා සිටින්නේ පහත කරුණු තහවුරු කර ගැනීම සඳහාය:
• ඔබගේ කුසලතා සහ පළපුරුද්ද ඇගයීමට
• සර්බියා හි රැකියා අවශ්‍යතා සඳහා ඔබේ යෝග්‍යතාවය තීරණය කිරීමට
• ඔබේ කුසලතා සහ සේවායෝජකයාගේ අවශ්‍යතා අතර ගැලපීම තක්සේරු කිරීමට
• වීසා අයදුම්පත් ක්‍රියාවලිය සඳහා අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට
• සම්මුඛ පරීක්ෂණ සඳහා සුදුසු අපේක්ෂකයින් තෝරා ගැනීමට

ඔබ ලබා දෙන සියලු පෞද්ගලික තොරතුරු රහසිගතව තබා ගන්නා අතර, එය රැකියා තෝරාගැනීමේ ක්‍රියාවලිය සඳහා පමණක් භාවිතා කරනු ලැබේ. අප ඔබගේ දත්ත තෙවන පාර්ශ්වයන් සමඟ බෙදා නොගන්නා බව තහවුරු කරමු.

තාජ් එන්ටර්ප්‍රයිසස් (බලපත්‍ර අංක: 1035) යනු වසර 45ක විශ්වාසනීය සේවාවක් සහිත ලියාපදිංචි බඳවාගැනීමේ ආයතනයකි.

අපගේ බලපත්‍රය ශ්‍රී ලංකා රජයට අයත් SLBFE (Sri Lanka Bureau of Foreign Employment) වෙබ් අඩවිය හරහා තහවුරු කළ හැකිය:
https://applications.slbfe.lk/jobbank/jsearchdisplay_an_m.asp?an=1035

වැඩිදුර තොරතුරු වි.දේ.ශ.සේ.නි. කාර්‍යංශය හරහා දැන තොරතුරු දැන ගත හැක.
දු.අ. 1989

විමසීම් සඳහා අප අමතන්න:
• 031 4 93 93 88
• 031 4 93 99 97

ඊමේල්: [email protected]

Web: www.thajenterprises.com/

අපගේ WhatsApp Channel එක හා සම්බන්ධ වීමෙන් ඔබට නව රැකියා අවස්ථා පිළිබඳව තොරතුරු දැනගත හැක
https://whatsapp.com/channel/0029Vb8YJrlL7UVbLyWgyB1i

තවත් රැකියා අවස්ථාවන් ගැන දැන ගන්න Mobile App එක Download කර ගන්න :
• Android: https://play.google.com/store/apps/details?id=com.thajenterprises

• iPhone: https://apps.apple.com/lk/app/thaj-enterprises/id6444276991

අපගේ YouTube Channel එක Subscribe කර
විදේශ රැකියා පිළිබඳ තවත් වටිනා තොරතුරු දැනගන්න
🔗 YouTube:
https://youtube.com/?si=XLbq8GGg8MEaBHtn

Thaj Enterprises
408/1/2, කොළඹ පාර,මීගමුව
https://maps.app.goo.gl/4xiyKSRYH33dtQkT8

#මීගමුව

රැකියා අවස්ථා සඳහා ඔබේ විශ්වාසනීය සහකරු – තාජ් එන්ටර්ප්‍රයිසස්ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ (SLBFE) බලපත්‍ර ...
08/08/2026

රැකියා අවස්ථා සඳහා ඔබේ විශ්වාසනීය සහකරු – තාජ් එන්ටර්ප්‍රයිසස්

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ (SLBFE) බලපත්‍ර අංක 1035 යටතේ ලියාපදිංචි වූ තාජ් එන්ටර්ප්‍රයිසස් ආයතනය, 1980 සිට 2026 දක්වා වසර 46ක සාර්ථක විදේශ රැකියා බඳවා ගැනීමේ අත්දැකීම් සමඟ ඔබට සේවය කරයි.

දැනට අප විසින් පහත රටවල් සඳහා දක්ෂ ශ්‍රමිකයින් බඳවා ගනු ලැබේ.

• 🇮🇱 ඊශ්‍රායලය (Israel)
• 🇸🇨 සීෂෙල්ස් (Seychelles)
• 🇷🇸 සර්බියාව (Serbia)
• 🇷🇴 රුමේනියාව (Romania)
• 🇲🇩 මෝල්ඩෝවා (Moldova)

තාජ් එන්ටර්ප්‍රයිසස් ජංගම යෙදුම (App) අදම බාගත කරන්න!

ශ්‍රී ලංකාවේ බඳවා ගැනීමේ ආයතනයක් විසින් 2022 වසරේදී හඳුන්වා දුන් ප්‍රථම ජංගම යෙදුම වන Thaj Enterprises App හරහා,

✔ සියලුම රැකියා අවස්ථා විස්තරාත්මකව බලන්න.
✔ ඔබේ සුදුසුකම් අනුව සෘජුවම අයදුම් කරන්න.
✔ ඉතා වේගවත් සහ පහසු ලෙස අප සමඟ සම්බන්ධ වන්න.

නවතම රැකියා අවස්ථා සහ යාවත්කාලීන තොරතුරු සඳහා අපගේ Facebook, TikTok සහ WhatsApp Channel සමඟ සම්බන්ධ වී සිටින්න.

තාජ් එන්ටර්ප්‍රයිසස් – ඔබගේ විශ්වාසනීය විදේශ රැකියා බඳවා ගැනීමේ සහකරු.

දුරකථන:
031 493 9388
031 493 9997

විද්‍යුත් තැපෑල:
[email protected]
[email protected]

වෙබ් අඩවිය:
www.thaj.lk

ලක්ෂ 18 කට අඩු මුදලකින් ඊශ්‍රායල් යන්න ඔබත් කැමතිද ?ලංකාවේ අඩුම මුදල අපෙන් ....... 👇අයකිරීම LKR. 1,582,548 + ticket •සැට...
06/08/2026

ලක්ෂ 18 කට අඩු මුදලකින් ඊශ්‍රායල් යන්න ඔබත් කැමතිද ?
ලංකාවේ අඩුම මුදල අපෙන් ....... 👇

අයකිරීම
LKR. 1,582,548 + ticket

•සැටලීන් වඩු කාර්මික
•ටයිල් මේසන්
•කපරාරු මේසන්
•කම්බි බදින්නන්

⭕අවම වසර තුනක (3) පළපුරුද්ද
⭕වයස අවුරුදු 25 - 44 අතර
⭕ඉංග්‍රීසි කථන හැකියාව

වැටුප
•NSI 8600
•LKR. 950,000

අයකිරීම
LKR. 1,582,548 + ticket

☎️ විමසීම් සඳහා අප අමතන්න:
• 031 4 93 93 88
• 031 4 93 99 97

සුදුසුකම් ඇති අය CV එක WhatsApp කරන්න 0777584891

අපගේ WhatsApp Channel එක හා සම්බන්ධ වීමෙන්
ඔබට නව රැකියා අවස්ථා පිළිබඳව තොරතුරු දැනගත හැක
https://whatsapp.com/channel/0029Vb8YJrlL7UVbLyWgyB1i

තවත් රැකියා අවස්ථාවන් ගැන දැන ගන්න
Mobile App එක Download කර ගන්න :

🤖 Android Users:
https://play.google.com/store/apps/details?id=com.thajenterprises&pcampaignid=web_share

🍎 iOS (Apple) Users:
https://apps.apple.com/lk/app/thaj-enterprises/id6444276991

අපගේ YouTube Channel එක Subscribe කර
විදේශ රැකියා පිළිබඳ තවත් වටිනා තොරතුරු දැනගන්න
🔗 YouTube:
https://youtube.com/?si=XLbq8GGg8MEaBHtn

Thaj Enterprises ( License Number - 1035 )
408/1/2, කොළඹ පාර,මීගමුව
https://maps.app.goo.gl/4xiyKSRYH33dtQkT8

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඊශ්‍රායල් අවසන් පරීක්ෂණය ඉලක්ක කරගනිමින් Thaj Enterprises විසින් 2026.08.04 දින පැවැත්වුන පෙ...
04/08/2026

ඉදිරියේදී පැවැත්වීමට නියමිත
ඊශ්‍රායල් අවසන් පරීක්ෂණය ඉලක්ක කරගනිමින්
Thaj Enterprises විසින් 2026.08.04 දින පැවැත්වුන
පෙර පරීක්ෂණය …

සමත් වූ ඔබ සැමට
Thaj Enterprises අපෙන් උණුසුම් සුභ පැතුම් ‼️

වැටුප
NIS 8600
LKR. 950,000

අයකිරීම
LKR. 1,582,548 + ගුවන් ටිකට්පත

• සැටලීන් වඩු කාර්මික
• ටයිල් මේසන්
• කපරාරු මේසන්
• කම්බි බදින්නන්

⭕අවම වසර තුනක (3) පළපුරුද්ද
⭕වයස අවුරුදු 25 - 44 අතර
⭕ඉංග්‍රීසි කථන හැකියාව

ගතවන කාලය මාස 4 යි

සුදුසුකම් ඇති අය CV එක WhatsApp කරන්න 0777584891

විමසීම් සඳහා අප අමතන්න:
• 031 4 93 93 88
• 031 4 93 99 97

ඊමේල්: [email protected]

Web: www.thajenterprises.com

අපගේ WhatsApp Channel එක හා සම්බන්ධ වීමෙන් ඔබට නව රැකියා අවස්ථා පිළිබඳව තොරතුරු දැනගත හැක
https://whatsapp.com/channel/0029Vb8YJrlL7UVbLyWgyB1i

තවත් රැකියා අවස්ථාවන් ගැන දැන ගන්න Mobile App එක Download කර ගන්න :

• Android: https://play.google.com/store/apps/details?id=com.thajenterprises

• iPhone: https://apps.apple.com/lk/app/thaj-enterprises/id6444276991

අපගේ YouTube Channel එක Subscribe කර
විදේශ රැකියා පිළිබඳ තවත් වටිනා තොරතුරු දැනගන්න
🔗 YouTube:
https://youtube.com/?si=5qJgaUtuwBDvFS3m

Thaj Enterprises
408/1/2, කොළඹ පාර,මීගමුව
https://maps.app.goo.gl/4xiyKSRYH33dtQkT8

#මීගමුව

31/07/2026

විදේශ රැකියා සිහිනය සැබෑ කරගත් තවත් වාසනාවන්තයෙක්
Thaj Enterprises පිළිබඳව දැක්වූ අදහසක් ...👏

සුන්දර සීෂෙල්ස් රටට රැකියාව සඳහා පිටත්ව ගිය ඔබට
අපගේ උණුසුම් සුභ පැතුම් ‼️

ඔබගේ විදේශ රැකියා සිහිනය
විශ්වාසනීයව සහ ඉක්මනින් සැබෑ කරගන්න
අදම Thaj Enterprises සමඟ අත්වැල් බැදගන්න 🤝

තාජ් එන්ටර්ප්‍රයිසස්
"රට යන්න හොඳම තැන"

අමතන්න
📞 031 4 93 93 88
📞 031 4 93 99 97

අපගේ WhatsApp Channel එක හා සම්බන්ධ වීමෙන් ඔබට නව රැකියා අවස්ථා පිළිබඳව තොරතුරු දැනගත හැක
https://whatsapp.com/channel/0029Vb8YJrlL7UVbLyWgyB1i

තවත් රැකියා අවස්ථාවන් ගැන දැන ගන්න අපගේ
Mobile App එක Download කර ගන්න :

• Android:
https://play.google.com/store/apps/details?id=com.thajenterprises

• iPhone:
https://apps.apple.com/lk/app/thaj-enterprises/id6444276991

අපගේ YouTube Channel එක Subscribe කර
විදේශ රැකියා පිළිබඳ තවත් වටිනා තොරතුරු දැනගන්න
🔗 YouTube:
https://youtube.com/?si=XLbq8GGg8MEaBHtn

📍408/1/2,කොළඹ පාර,මීගමුව
https://maps.app.goo.gl/4xiyKSRYH33dtQkT8

Thaj Enterprises වෙතින් ඔබ සදහා විවෘත වූ අලුත්ම රැකියා ඇබෑර්තු රැසක් මෙන්න.... 🛑සර්බියා 🇷🇸 , සීෂෙල්ස් 🇸🇨 , ඊශ්‍රායල් 🇮🇱 ...
31/07/2026

Thaj Enterprises වෙතින් ඔබ සදහා විවෘත වූ
අලුත්ම රැකියා ඇබෑර්තු රැසක් මෙන්න.... 🛑

සර්බියා 🇷🇸 , සීෂෙල්ස් 🇸🇨 , ඊශ්‍රායල් 🇮🇱 සහ මෝල්ඩෝවා 🇲🇩
යන රටවල් සදහා
විවිධ ක්ෂේත්‍රයන්ගේ රැකියා අවස්ථා....

විමසීම් සඳහා අප අමතන්න:
• 031 4 93 93 88
• 031 4 93 99 97

ඊමේල්: [email protected]

Web: www.thajenterprises.com/

අපගේ WhatsApp Channel එක හා සම්බන්ධ වීමෙන් ඔබට නව රැකියා අවස්ථා පිළිබඳව තොරතුරු දැනගත හැක
https://whatsapp.com/channel/0029Vb8YJrlL7UVbLyWgyB1i

තවත් රැකියා අවස්ථාවන් ගැන දැන ගන්න Mobile App එක Download කර ගන්න :

• Android:
https://play.google.com/store/apps/details?id=com.thajenterprises

• iPhone:
https://apps.apple.com/lk/app/thaj-enterprises/id6444276991

අපගේ YouTube Channel එක Subscribe කර
විදේශ රැකියා පිළිබඳ තවත් වටිනා තොරතුරු දැනගන්න
🔗 YouTube:
https://youtube.com/?si=XLbq8GGg8MEaBHtn

Thaj Enterprises
408/1/2,කොළඹ පාර,මීගමුව
https://maps.app.goo.gl/4xiyKSRYH33dtQkT8

🚨 WE ARE HIRING! 🚨Join Our Team & Build Your Future With Us 💼VACANCIES:1. OFFICE COORDINATOR (Female)   📍 Location: Katu...
30/07/2026

🚨 WE ARE HIRING! 🚨
Join Our Team & Build Your Future With Us 💼

VACANCIES:
1. OFFICE COORDINATOR (Female)

📍 Location: Katunayake, Seeduwa, Adiambalama,
Amandoluwa & Surrounding Areas
✅ Good Communication Skills
✅ Basic Computer Knowledge
✅ Full Time Position

2. GENERAL HELPER (Male)
📍 Location: Katunayake, Seeduwa, Adiambalama
Amandoluwa & Surrounding Areas
✅ Accommodation Provided
✅ Full Time Position

📩 APPLY NOW!

Send your CV to:
• Email: [email protected]
• Email: [email protected]

ඔබ සැමට පින්බර ඇසළ පොහෝ දිනක් වේවා🪷🪷 _Thaj Enterprises
29/07/2026

ඔබ සැමට පින්බර ඇසළ පොහෝ දිනක් වේවා🪷🪷
_Thaj Enterprises

28/07/2026

විදේශ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පැවති
ඊශ්‍රායල් ඉදිකිරීම් අංශයේ අවසාන පරීක්ෂණයට
සාර්ථකව මුහුණ දුන්
අයදුම්කරුවෙකුගේ සත්‍ය අත්දැකීම.....

තාජ් එන්ටර්ප්‍රයිසස් සමඟින්,
ලක්ශ 18 කට අඩු මුදලකට ඊශ්‍රායල් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ
රැකියා සදහා විදෙස් ගතවීමට දැන් ඔබටත් පුලුවන් 🇮🇱

☎️ විමසීම් සඳහා අප අමතන්න:
• 031 4 93 93 88
• 031 4 93 99 97

සුදුසුකම් ඇති අය CV එක WhatsApp කරන්න 0777584891

•අපගේ WhatsApp Channel එක හා සම්බන්ධ වීමෙන්
ඔබට නව රැකියා අවස්ථා පිළිබඳව තොරතුරු දැනගත හැක :
https://whatsapp.com/channel/0029Vb8YJrlL7UVbLyWgyB1i

•තවත් රැකියා අවස්ථාවන් ගැන දැන ගන්න
Mobile App එක Download කර ගන්න :

🤖 Android Users:
https://play.google.com/store/apps/details?id=com.thajenterprises&pcampaignid=web_share

🍎 iOS (Apple) Users:
https://apps.apple.com/lk/app/thaj-enterprises/id6444276991

Thaj Enterprises ( License Number - 1035 )
408/1/2, කොළඹ පාර,මීගමුව
https://maps.app.goo.gl/4xiyKSRYH33dtQkT8

Address

408/1/2 Colombo Road
Negombo
11500

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00
Saturday 08:30 - 13:00

Telephone

+94773939383

Alerts

Be the first to know and let us send you an email when Thaj Enterprises posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Thaj Enterprises:

Shortcuts

Share