27/08/2026
සම්බුද්ධ ශාසනයේ සුවිශේෂී සිදුවීම් රැසක් සිහිපත් කෙරෙන උතුම් නිකිණි පුර පසළොස්වක පොහෝ දිනය අදයි.
ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම, ආනන්ද හිමියන් රහත් භාවයට පත්වීම සහ පසුවස් සමාදන් වීම වැනි ඓතිහාසික ශාසනික වටිනාකම් රැසකින් අර්ථවත් වන මේ උතුම් පුන් පොහෝ දිනයේ ඔබ සැමටත්, ලෝවැසි සියලු දෙනාටත් සිතට සැනසුම, නිදුක් නිරෝගී සුවය හා පින්බර සිතිවිලි පිරුණු සුබ දිනයක් වේවායි ප්‍රාර්ථනා කරමු!