Takeoff International Pvt-Ltd

Takeoff International Pvt-Ltd We Create Your Future

Confirmed Romania Work Permits 🇷🇴✅විදෙස් රැකියා සිහිනය සැබෑ කරගත් තවත් කිහිපදෙනෙකුගේ Work Permits ❤ඔබේ රුමේනියා සිහිනය ස...
01/08/2026

Confirmed Romania Work Permits 🇷🇴✅

විදෙස් රැකියා සිහිනය සැබෑ කරගත් තවත් කිහිපදෙනෙකුගේ Work Permits ❤

ඔබේ රුමේනියා සිහිනය සැබෑ කරගන්න අදම​ අපට කතා කරන්න​!

📞 Call us: 0312 223 545 | 0777 060 223
📍 Visit us: 345/1/1, Main Street, Negombo, Sri Lanka

Takeoff International (Pvt) Ltd.

31/07/2026

"Takeoff Language Center" ළඟදීම ඔබ වෙතට! 🇱🇰✈️🌐

විදේශගත වෙන්න බලාපොරොත්තු වන, නැතහොත් භාෂා ප්‍රගුණ කිරීමට කැමති ඔබ සැම වෙනුවෙන්ම උසස්ම මට්ටමේ භාෂා පාඨමාලා රැසක් අපි ළඟදීම ආරම්භ කිරීමට සූදානම්!

🇯🇵 Japanese (ජපන්)

🇩🇪 German (ජර්මන්)

🇹🇩 Romanian (රුමේනියන්)

🇮🇱 Hebrew / Israel (ඉශ්‍රායල්)

🇫🇷 French (ප්‍රංශ)

🇬🇧 English (ඉංග්‍රීසි)

ඇතුළු භාෂා රැසක් මේ හරහා අපි ඉගැන්වීමට කටයුතු සිදු කරනවා

අප ආයතනය හරහා විදේශගත වන අයට මෙන්ම, වෙනත් ඕනෑම ආයතනයකින් රට යාමට සූදානම් වන අයට සහ භාෂාවන් ඉගෙන ගැනීමට කැමති ඕනෑම අයෙකුට මෙම Language Center එක හා සම්බන්ධ වී හැදෑරීම් කළ හැක.

📢 ගුරුවරුන්ට/දේශකයන්ට මෙන්න විශේෂ අවස්ථාවක්!

අපගේ Takeoff Language Center හි ඉහත සඳහන් භාෂාවන් (Japanese, German, Romanian, Hebrew, French, English) උගන්වනු ලබන සුදුසුකම් ලත් දේශකවරුන් / ගුරුවරුන් සඳහා දැන් රැකියා අවස්ථා පවතී.

පළපුරුද්ද සහ කැපවීම සහිත ගුරුවරුන් ඔබේ CV අදම අප වෙත යොමු කරන්න!

වැඩිදුර විස්තර සදහා අමතන්න!
📞 Call us: 0312 223 545 | 077 871 9579
📍 Visit us: 345/1/1, Main Street, Negombo, Sri Lanka

Takeoff International (Pvt) Limited

හිරු බැස යන විට, දෙරණ තෙමෙන විට...සැළලිහිණියන් අහසට ඉගිළෙන විට...ඔබේ යුරෝපා සිහිනය සැබෑ කරගන්න Takeoff එකට එන්න! ✨🇷🇴Take...
30/07/2026

හිරු බැස යන විට, දෙරණ තෙමෙන විට...
සැළලිහිණියන් අහසට ඉගිළෙන විට...
ඔබේ යුරෝපා සිහිනය සැබෑ කරගන්න Takeoff එකට එන්න! ✨🇷🇴

Takeoff International (Pvt) Ltd
📞 0312 223 545 | 0777 060 223

ඔබ සැමට පින්බර ඇසළ පුර පසළොස්වක පොහොය දිනයක් වේවා! 🌕🙏🌸
29/07/2026

ඔබ සැමට පින්බර ඇසළ පුර පසළොස්වක පොහොය දිනයක් වේවා! 🌕🙏🌸

රොමේනියාවේ බර වාහන ඔපරේටර්වරුන් සඳහා ඉහළම වැටුප් සහිත රැකියා ඇබෑර්තු! 🇷🇴🚜විශ්වාසවන්තව සහ නීත්‍යානුකූලව ඔබේ යුරෝපා රැකියා...
28/07/2026

රොමේනියාවේ බර වාහන ඔපරේටර්වරුන් සඳහා ඉහළම වැටුප් සහිත රැකියා ඇබෑර්තු! 🇷🇴🚜

විශ්වාසවන්තව සහ නීත්‍යානුකූලව ඔබේ යුරෝපා රැකියා සිහිනය කඩිනමින් සැබෑ කරගන්න Takeoff International අප හා එක්වන්න...

ඇබෑර්තු සහිත තනතුරු:
Forklift Operator | JCB Operator | Excavator Operator | Heavy Vehicle Driver

ප්‍රතිලාභ:
ඉහළ වැටුප් සහ අමතර දීමනා | නොමිලේ නවාතැන් | විශේෂ රක්ෂණාවරණ | අවුරුදු 2ක ගිවිසුම් කාලය

ඔබේ විදේශ රැකියා සිහිනයට නිවැරදිම සහ විශ්වාසවන්තම මඟපෙන්වීම ලබාගන්න අදම අප අමතන්න!

📞 031 222 3545
📞 0777 060 223
📞 077 870 5587 (Ishma)
📞 077 871 9579 (Serina)

22/07/2026

අවුරුද්දක් ඇතුළත යුරෝපා සිහිනය සැබෑ වුණු හැටි එයාගේම වචනවලින් අහන්න! ✨

අප කෙරෙහි නොසැලෙන විශ්වාසය තබා, අද දින සිය යුරෝපා ගමන වෙනුවෙන් සූදානම් වූ අපගේ ආදරණීය සාමාජිකයාට අපගේ හෘදයාංගම සුබපැතුම්! ✈️💼

ඔබේ විදෙස් රැකියා සිහිනය සැබෑ කරගන්න අත දෙන තැන​! ❤

අදම අමතන්න​!
📞 Call us: 0312 223 545 | 076 136 2003
📍 Visit us: 345/1/1, Main Street, Negombo, Sri Lanka

Takeoff International (Pvt) Ltd.

රට යන්න කාගේවත් පස්සෙන් යන්න අත්‍යවශ්‍යම නැහැ... හැබැයි රට යන්න නිවැරදි තැනක මඟපෙන්වීම අනිවාර්‍යයෙන්ම තියෙන්න ඕනේ! ✈️😌වෙ...
21/07/2026

රට යන්න කාගේවත් පස්සෙන් යන්න අත්‍යවශ්‍යම නැහැ... හැබැයි රට යන්න නිවැරදි තැනක මඟපෙන්වීම අනිවාර්‍යයෙන්ම තියෙන්න ඕනේ! ✈️😌

වෙන කාගෙවත් නෙවෙයි, තමන්ගේම ධෛර්යයෙන් හා කැපවීමෙන් අනාගතය දිනන්න හිතාගෙන ඉන්න ඔබට...
100%ක් විශ්වාසවන්තව ඔබේ රුමේනියානු රැකියා සිහිනය යථාර්ථයක් කරන්නේ Takeoff International අපි!

අදම අමතන්න​!
📞 Call us: 0312 223 545 | 076 136 2003
📍 Visit us: 345/1/1, Main Street, Negombo, Sri Lanka

Takeoff International (Pvt) Ltd.

20/07/2026

සත්‍ය බොහෝම කටුකයි... හැබැයි සාර්ථකත්වයේ ප්‍රතිඵල බොහෝම මිහිරියි! 🍋➡️🍯

ඔබේ විදෙස් රැකියා සිහිනය සැබෑ කරගන්න අත දෙන තැන​! ❤

අදම අමතන්න​!
📞 Call us: 0312 223 545 | 076 136 2003
📍 Visit us: 345/1/1, Main Street, Negombo, Sri Lanka

Takeoff International (Pvt) Ltd.

රොමේනියානු සිහිනය ජයගත් තවත් කණ්ඩායමක්! 🇷🇴✈️කරන වැඩ කටයුතු උතුරන්න හරියන්න ඕන​ 🙌❤අදම අමතන්න​!📞 Call us: 0312 223 545 | 0...
18/07/2026

රොමේනියානු සිහිනය ජයගත් තවත් කණ්ඩායමක්! 🇷🇴✈️

කරන වැඩ කටයුතු උතුරන්න හරියන්න ඕන​ 🙌❤

අදම අමතන්න​!
📞 Call us: 0312 223 545 | 076 136 2003
📍 Visit us: 345/1/1, Main Street, Negombo, Sri Lanka

Takeoff International (Pvt) Ltd.

Hotel & Restaurant ක්ෂේත්‍රයේ වැඩකාරයෙක්ද ඔයා? එහෙනම් රුමේනියාවට පියාසර කරන්න ලෑස්ති වෙන්න! 😎✈️යුරෝ 500 - 1000 දක්වා (ඉහ...
17/07/2026

Hotel & Restaurant ක්ෂේත්‍රයේ වැඩකාරයෙක්ද ඔයා? එහෙනම් රුමේනියාවට පියාසර කරන්න ලෑස්ති වෙන්න! 😎✈️

යුරෝ 500 - 1000 දක්වා (ඉහළ වැටුපක්)

ඇබෑර්තු සහිත ක්ෂේත්‍රයන්:

Pastry/Bakery, Kitchen Helper, Steward, Pizza/Burger Maker, House Keeper, Waiter/Waitress, Laundry, Dishwasher, Butcher, Receptionist, Fish Cutting, Bartender

වැඩිදුර විස්තර සදහා අමතන්න!
📞 Call us: 0312 223 545 | 077 871 9579
📍 Visit us: 345/1/1, Main Street, Negombo, Sri Lanka

Takeoff International (Pvt) Ltd.

Address

345/1/1, Main Street
Negombo

Opening Hours

Monday 08:30 - 17:30
Tuesday 08:30 - 05:30
Wednesday 08:30 - 17:30
Thursday 08:30 - 17:30
Friday 08:30 - 17:30
Saturday 08:30 - 14:00

Telephone

+94312223545

Alerts

Be the first to know and let us send you an email when Takeoff International Pvt-Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Takeoff International Pvt-Ltd:

Shortcuts

Share