Thaj Enterprises

Call Directions Website Contact the business

Thaj Enterprises රොමෙනියාවට, සීෂෙල්ස් සහ සර්බියාවට රැකියා ඇබෑර්තු ඇත.

23/10/2026

ඊශ්‍රායල් ඉදිකිරීම් අංශයෙ රැකියා සඳහා පිටත්ව ගිය ඔබ සියලු දෙනාටම අපගේ උණුසුම් සුබපැතුම්.

Final Training
23/10/2026

Final Training

13/10/2026

ඊශ්‍රායල් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සිහිනය
සැබෑ කරගත් ගමනේ සැබෑ අත්දැකීමක්! 🇮🇱

තාජ් එන්ටර්ප්‍රයිසස් හරහා ඊශ්‍රායල් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියාවක් සඳහා වීසා බලපත්‍ර ලබාගත් අපේක්ෂකයෙකුගේ අදහස් සහ අත්දැකීම් මෙලෙස ඔබ වෙත ගෙන එන්නෙමු. 🎥✨

ඔහුගේ අත්දැකීම තුළින් ඔබටත් විදේශ රැකියා ගමන පිළිබඳව වඩාත් පැහැදිලි අවබෝධයක් ලබාගැනීමට හැකි වනු ඇතැයි අපි විශ්වාස කරමු. ❤️

තාජ් එන්ටර්ප්‍රයිසස් – රට යන්න හොඳම තැන

13/10/2026

ඊශ්‍රායල් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සිහිනය
සැබෑ කරගත් ගමනේ සැබෑ අත්දැකීමක්! 🇮🇱

තාජ් එන්ටර්ප්‍රයිසස් හරහා ඊශ්‍රායල් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියාවක් සඳහා වීසා බලපත්‍ර ලබාගත් අපේක්ෂකයෙකුගේ අදහස් සහ අත්දැකීම් මෙලෙස ඔබ වෙත ගෙන එන්නෙමු. 🎥✨

ඔහුගේ අත්දැකීම තුළින් ඔබටත් විදේශ රැකියා ගමන පිළිබඳව වඩාත් පැහැදිලි අවබෝධයක් ලබාගැනීමට හැකි වනු ඇතැයි අපි විශ්වාස කරමු. ❤️

තාජ් එන්ටර්ප්‍රයිසස් – රට යන්න හොඳම තැන

ඊශ්‍රායල් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ තවත් වැදගත් පියවරක්! 🇮🇱ඊශ්‍රායල් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා වීසා බලපත්‍ර ලබාගත් Tha...
13/10/2026

ඊශ්‍රායල් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ තවත් වැදගත් පියවරක්! 🇮🇱
ඊශ්‍රායල් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා වීසා බලපත්‍ර ලබාගත්
Thaj Enterprises අපගේ පළමු කණ්ඩායමේ සාමාජිකයන් වෙත
අදාළ ලියකියවිලි භාරදීම , අද දින (2026/10/12)
තාජ් එන්ටර්ප්‍රයිසස් ආයතනයේදී සිදු කෙරිණි. 🎉

"ලක්ෂ 18කට අඩු මුදලකින් ඊශ්‍රායලයට යාමට නොහැකියි " යනුවෙන් බොහෝ දෙනා පැවසූ අවස්ථාවකදී පවා, විවිධ අභියෝග හා තාඩන පීඩන මධ්‍යයේ අප කෙරෙහි විශ්වාසය තබමින් විශාල කැපකිරීම් කර අප හා සම්බන්ධ වූ ඔබ සියලුදෙනාට අපගේ හෘදයාංගම ස්තූතිය පුදකරමු.

ඔබගේ විදේශ රැකියා සිහිනය සැබෑ කරගැනීමේ ගමනේ තවත් වැදගත් සන්ධිස්ථානයක් වන මෙම අවස්ථාවට අපගේ උණුසුම් සුබ පැතුම්!

ඔබ සැමගේ ඉදිරි ඊශ්‍රායල් රැකියා ගමන සාර්ථක වේවායි
තාජ් එන්ටර්ප්‍රයිසස් අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු! 🇮🇱✨

තාජ් එන්ටර්ප්‍රයිසස් – රට යන්න හොඳම තැන!

ඊශ්‍රායල් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා වීසා ලැබුණු පළමු කණ්ඩායමට උණුසුම් සුබ පැතුම්!🎉🇮🇱ලක්ෂ 18කට අඩු මුදලකින් ඊශ්‍රා...
23/09/2026

ඊශ්‍රායල් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා වීසා ලැබුණු පළමු කණ්ඩායමට උණුසුම් සුබ පැතුම්!🎉🇮🇱

ලක්ෂ 18කට අඩු මුදලකින් ඊශ්‍රායල් ඉදිකිරීම් අංශයේ රැකියා සඳහා අයදුම් කර, 2026.09.23 දින වීසා බලපත්‍ර ලැබුණු අපගේ පළමු කණ්ඩායමේ සියලුම දෙනාට තාජ් එන්ටර්ප්‍රයිසස් අපගේ හෘදයාංගම සුබ පැතුම් එක්කර සිටිමු!❤️

ඔබ මෙතෙක් පැමිණි ගමනේදී දැක්වූ කැපවීම, උත්සාහය සහ ඉවසීමේ ප්‍රතිඵලය අද මෙලෙස සාර්ථකත්වයක් බවට පත්ව තිබීම අපටත් මහත් සතුටකි

"ලක්ෂ 18කට අඩු මුදලකින් ඊශ්‍රායලයට යාමට නොහැකියි " යනුවෙන් බොහෝ දෙනා පැවසූ අවස්ථාවකදී පවා, විවිධ අභියෝග හා තාඩන පීඩන මධ්‍යයේ අප කෙරෙහි විශ්වාසය තබමින් විශාල කැපකිරීම් කර අප හා සම්බන්ධ වූ ඔබ සියලුදෙනාට අපගේ හෘදයාංගම ස්තූතිය පුදකරමු.❤️

ඔබගේ ඉදිරි ඊශ්‍රායල් රැකියා ගමනේ ඔබගේ විදේශ රැකියා සිහිනය සැබෑ කරගැනීමේ සාර්ථක ගමනේ ඉදිරියටත් තාජ් එන්ටර්ප්‍රයිසස් සමඟ රැඳී සිටිමින්, ඔබගේ අනාගතය තවත් සාර්ථක කරගන්නට අපි හදවතින්ම සුබ පතමු! 🌍✈️

තාජ් එන්ටර්ප්‍රයිසස් - රට යන්න හොඳම තැන

゚viralシfypシ゚viralシalシ

*සර්බියා*බස් රථ රියදුරන්🔴 D කාණ්ඩයේ රියදුරු බලපත්‍රය සහිත🔴 අවම වසර 3ක පළපුරුද්ද🔴 වයස අවුරුදු 35 - 50 අතර🔴 ඉංග්‍රීසි කථන ...
19/08/2026

*සර්බියා*
බස් රථ රියදුරන්

🔴 D කාණ්ඩයේ රියදුරු බලපත්‍රය සහිත
🔴 අවම වසර 3ක පළපුරුද්ද
🔴 වයස අවුරුදු 35 - 50 අතර
🔴 ඉංග්‍රීසි කථන හැකියාව
🔴 නවාතැන් සපයනු ලැබේ
🔴 ආහාර සඳහා EURO 170 ක් (LKR 65,000)කට ආසන්න මුදලක්

*වැටුප*
EURO 600
LKR. 230,000

17/08/2026

Construction workers training

Serbia -Butcher
17/08/2026

Serbia -Butcher

Address

116/2, Colombo Road
Negombo
11500

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00
Saturday 08:30 - 13:00

Telephone

+94314939388

Alerts

Be the first to know and let us send you an email when Thaj Enterprises posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Thaj Enterprises:

Shortcuts

Share

Category