22/03/2026
රුමේනියානු රාජ්‍යයේ පහත රුකියා අවස්ථා සඳහා තෝරා ගැනීමේ පරීක්ෂණ කඩිනමින් පැවැත්වෙන බැවින් මේ සඳහා අයදුම් කිරීමට කැමති නම් අදම අප හා සම්බන්ධ වන්න. ඉදිකිරීම් අංශයේ රැකියා අවස්ථා (Tiler, Bar Bender, Plasterer, Shuttering Carpenter, Mason) පෑස්සුම් ශිල්පී රැකියා අවස්ථා(TIG, MIG, Steel Fabricator), වාහන අලුත්වැඩියා කිරීමේ අංශය (Light Vehicle Mechanic, Heavy Vehicle Mechanic, Hydrophilic Mechanic) ඔපරේටර්වරුන් (Excavator, JCB, Bulldozer, Motor Grader) 0766 199 199 / 074 38 38 644 / 0112 267 588