JOB BANK

JOB BANK JOB BANK is a Recruitment Agency and Management Service Provider

27/01/2026

📢 We Are Hiring! 📢

We are looking for talented and high-performing individuals to be part of our success story.

📌 Current Vacancies:

* TeleMarketing Executive

•Computer Technician

📧 If you are interested, send your CVs to:

[email protected] or 0768959155




09/01/2026

හදිසි බඳවාගැනීම්- *කර්මාන්ත ශාලා විදුලි කාර්මික ශිල්පී* LAUGFS Lubricants

📌 *සේවා ස්ථානය*
මල්වත්ත අපනයන සැකසුම් කලාපය , නිට්ටඹුව

💰ආකර්ෂණිය වැටුප් සහ අතිකාල දීමනා සහිතයි.

*සුදුසුකම්*

✅ නිෂ්පාදන කර්මාන්තශාලාවක විදුලි කාර්මිකයකු වශයෙන් සේවය කර තිබීම.

✅NVQ සුදුසුකම්.

✅ කර්මාන්තශාලා යන්ත්‍ර නඩත්තු කිරීම පිළිබඳව පලපුරුද්ද අමතර සුදුසුකමක් වේ!

✅වයස අ.වු. 50ට අඩු විය යුතුය.

වැඩි විස්තර සඳහා අමතන්න නැතහොත් ඔබගේ අයදුම් පත්‍රය WhatsApp කරන්න
*075-755-35-75*

LAUGFS Lubricants සමාගම සමග එක්වන්න.

26/06/2024
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ වැවිලි ආයොජන සමාගමක නව ශාඛාවල් සදහා  රැකියා ඇබෑර්තු ඇත. ⭕️Sales Executives⭕️senior sales Executives...
26/06/2024

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ වැවිලි ආයොජන සමාගමක නව ශාඛාවල් සදහා රැකියා ඇබෑර්තු ඇත.
⭕️Sales Executives
⭕️senior sales Executives
⭕️Sales Managers
⭕️Business Development Managers

▪️වයස 18 ත් 40 ත් අතර විය යුතුයි.
▪️O/L හා A/L සදහා පෙනි සිටි අයෙකු හා
මනා සන්නිවේදන හැකියවක් තිබිය යුතුයි.
▪️පුහුනුව අනවශයි.(ආයතනය තුලින් පුහුනුව ලබාදෙනු ලබයි.
▪️අයතන තුල සෙවය කල යුතුයි.
▪️වැටුප 100,00 සිට ඉහළට අතිකාල දිමනා අමතරව(commission)
▪️රාගම,කදාන ,මහාබාගේ,වත්තල,ගණේමුල්ල,ජා-ඇල,සිදුව අවට පුද්ගලයන් විශේෂයි.

0743131677/74 379 8455
ඔබගෙ CV මෙම අංකයට whatapp මගින් යොමු කරන්න .
https://wa.me/message/5E7K2LIUQRF2E1

06/06/2024

වැවිලි සමාගමක් සදහා අලෙවි විදායක/විදායකවරියන් අවශ්‍යයි.

වත්තල , රාගම හා මිගමුව නව ශාඛාවල් සදහා ජ්‍යෙෂ්ඨ අලෙවි විදායක/විදායකවරියන් දැන් බදවා ගනු ඇත.

▪️වයස 18 ත් 35 ත් අතර විය යුතුයි.
▪️O/L හා A/L සදහා පෙනි සිටි අයෙකු හා
මනා සන්නිවේදන හැකියවක් තිබිය යුතුයි.
▪️පුහුනුව අනවශයි.(ආයතනය තුලින් පුහුනුව ලබාදෙනු ලබයි.
▪️අයතන තුල සෙවය කල යුතුයි.
▪️වැටුප 50,000 ත් 100,000 ත් අතර අතිකාල දිමනා අමතරව.
▪️මෙම ආයතනය රාගම නගරයෙහි පිහිටා ඇති අතර.රාගම,කිරිබත්ගොඩ,කඩවත,කැලණිය ,මහබාගේ,වත්තල,කදාන
◾️තවද මිගමුව ප්‍රදෙශයේ පිහිටි අපගෙ නව ශාඛාවකටද ඇබැර්තු ඇත.මිගමුව ,කට්ටුව ,කටුනායක , සිදුව, අවට විශේෂයි.

075 9671599
ඔබගෙ CV මෙම අංකයට whatapp මගින් යොමු කරන්න
⭕Whatapp link

Vacancy Advertisement - Operation Executive
25/04/2024

Vacancy Advertisement - Operation Executive

13/11/2023

*Vacancy*
Smart Travel ආයතනය සදහා වයස අවුරුදු 18-30ත් අතර ගැහැණු/පිරිමි බදවා ගැනේ.
සුදුසුකම්
සා.පෙළ දක්වා ප්‍රමාණවත්
වැටුප 40000 සිට
0113505050
0770165322
0751800777
Katubedda moratuwa.

STORE ASSISTANT/CLERK (Kandy/Galle)A well-Reputed Company is looking for a suitable person to be recruited as a Stores A...
02/03/2022

STORE ASSISTANT/CLERK (Kandy/Galle)

A well-Reputed Company is looking for a suitable person to be recruited as a Stores Assistant/Clerk at their Galle/Kandy Branches

* Working experience in a similar capacity
* GCE (A/L) passed
* Professional Qualifications in Stores Management will be an added advantage
* Good IT Skill

If interested SMS your Name and Location to 075-7553575. We will get back to you

Address

K-Zone
Moratuwa

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00
Saturday 08:30 - 13:00
Sunday 08:30 - 13:00

Telephone

+94757553575

Website

Alerts

Be the first to know and let us send you an email when JOB BANK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to JOB BANK:

Share

Category