03/01/2023
ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ද අන්තර්ජාලය හරහා භාණ්ඩ අලවි කරන ආයතනයක පහත සදහන් පුරප්පාඩු සදහා සේවක මහත්මීන් බදවා ගනු ලැබේ. (පුහුණු / නුපුහුණු)
කාර්යාලය මොරටුව කටුබැද්දේ පිහිටා තිබේ.
වයස සීමාවක් නැත. මෙවර පාසැල හැර ගිය අයටද අයදුම් කල හැක.
Office assistant
customer care
Telephone operator
වැඩි විස්තර සදහා 0716589149 අංකයට අමතන්න. අයදුම්පත් මෙම අංකයට whatsApp කිරීමෙන් හෝ [email protected] E- mail කිරීමෙන් හෝ "Apply Now" Click කර ඔබගේ තොරතුරු ලබාදීමෙන් අයදුම් කල හැක.