27/10/2026
📢 හදිසි රැකියා ඇබෑර්තුවක්! 📢
🏢 සිහාරා ලංකා විදේශ රැකියා ආයතනය – මාවනැල්ල
අප ආයතනයේ සේවය කිරීම සඳහා කාර්යාල සහයක (කාන්තා) තනතුරට සුදුසුකම් ලත් අයදුම්කාරියන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.
✅ වගකීමෙන් යුතුව වැඩ කිරීමේ හැකියාව
✅ සුහදශීලී හා විනීත හැසිරීම
✅ කාර්යාල කටයුතු සඳහා උනන්දුව
✅ පළපුරුද්ද ඇති අයට විශේෂ සැලකිල්ලක්
📞 වැඩි විස්තර සඳහා අමතන්න:
☎️ 076 2869803
🌟 ඔබේ වෘත්තීය ගමනට නව ආරම්භයක් ලබාගන්න අදම අප හා සම්බන්ධ වන්න!
සිහාරා ලංකා විදේශ රැකියා ආයතනය – මාවනැල්ල