06/10/2020
ශ්‍රි ලංකවේ සුප්‍රසිද්ධ සංනිවේදන ජාලයක අලෙවි නියෝජිතයෙකු වන සැට්කෝ ලංකා පුද්ගලික ආයතනයේ සාර්ථක අලෙවිකරුවෙකු ලෙස ගෞරවනීය රැකියාවක නිරතවීම සදහා ඔබටත් ආරාධනා.
ඉහත සුදුසුකම් සපුරා ඇති ඔබට දිවයිනේ ඕනැම ප්‍රදේශයකින් අයදුම් කල හැකි වන අතර ආහාර ,නවාතැන් පහසුකම් හා ප්‍රවාහන පහසුකම් අප විසින් සපයනු ලැබේ.
2020.10.06 වන දින සිට දිවයිනේ සියලුම ශාඛාවන් සදහා අයදුම්පත් කැදවනු ලැබේ.සුදුසුකම් සපුරා ඇති ඔබත් අදම අයදුම් කරන්න.