25/12/2023
අප ආයතනයේ මාතලේ දිස්ත්‍රික්ක යන්ගේ පුරප්පාඩු කිහිපයක් සදහා මෙම දිනවල බදවා ගැනීම් කිහිපයක්ම සිදු කරනු ඇත.
♦️ වයස අවුරුදු 18-30 අතර කාන්තා සහා පිරිමි ඔනෑම අයෙකුට අයදුම් කල හැක.
♦️ නවාතැන් පහසුකම් සහා කෑම බීම සමග ආකර්ශනීය වැටුප් ( රු.35000.00 ට වැඩි.)
♦️ අවම සුදුසුකම :- O / L සමත් විය යුතුයි.
වැඩි විස්තර සදහා සම්බන්ද වන්න ( whatsapp or normal )
0742121114