21/08/2026
🇸🇦🚛 සෞදි අරාබියේ විශේෂ රැකියා අවස්ථාවක්! 🇸🇦✨
🔧 Technician – WPC/PVC Extrusion Machines
ප්ලාස්ටික් නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රායෝගික පළපුරුද්ද ඇති දක්ෂ තාක්ෂණික නිලධාරීන් සඳහා සෞදි අරාබියේ රැකියා අවස්ථාවක්! 👷♂️⚙️
💼 අවශ්‍ය පළපුරුද්ද:
🔹 WPC/PVC door production & extrusion machines
🔹 Plastic extrusion lines මෙහෙයවීම සහ troubleshooting
🔹 Machine setup, adjustment & production optimization
🔹 Extrusion machines maintenance & troubleshooting
🔹 WPC/PVC extrusion dies & moulds adjustment සහ basic maintenance
🔹 Continuous production lines සහ industrial machinery පිළිබඳ පළපුරුද්ද ⭐
💰 වැටුප: SR 1,200 – SR 2,000
🍱 ආහාර දීමනාව: SR 200
⏰ OT පහසුකම් ඇත
🎂 වයස: අවුරුදු 45ට අඩු
🌍 ඔබේ තාක්ෂණික දැනුම හා පළපුරුද්ද සමඟ සෞදි අරාබියේ නව වෘත්තීය අවස්ථාවක් ගොඩනගා ගන්න! 🚀
📲 වැඩි විස්තර සඳහා අදම අමතන්න / WhatsApp කරන්න:
📞 0714 803 816
📞 0743 123 494
☎️ 0112 447 979
📍 SONAK LANKA
Sri Sangaraja Mawatha, Colombo 10
⚠️ විදේශ රැකියා නියෝජිතායතන බලපත්‍ර අංකය – L.L. No. 1455
👉 සුදුසුකම් ඇති ඔබේ මිතුරන්ටත් මේ අවස්ථාව Share කරන්න! 🤝📢
🇸🇦