20/08/2026
🌟 SUCCESSFULLY COMPLETED - RECRUITMENT DRIVE | WARAKAPOLA 🌟
What an incredible day in Warakapola! On 15th August 2026 at the Warakapola Cooperative Society, we met so many talented, driven individuals ready to take the next step in their careers.
From the orientation session, to one-on-one registrations and consultations, to our outdoor briefing - the energy and enthusiasm was amazing. Thank you to everyone who joined us and made this drive a huge success!
A heartfelt thank you to the Warakapola Cooperative Society; your venue support was instrumental in making this event such a success!
Missed this one? Don't worry. More drives are coming soon. Stay tuned!
2026 අගෝස්තු 15 වන දින වරකාපොළ සමුපකාර සමිතියේදී, සිය වෘත්තීය ජීවිතයේ මීළඟ පියවර තැබීමට සූදානම්ව සිටින දක්ෂ හා උද්‍යෝගිමත් පුද්ගලයින් රැසක් අපට මුණගැසුණි.
මූලික දැනුවත් කිරීමේ සැසියේ සිට, ලියාපදිංචි කිරීම්, උපදේශන මෙන්ම අපගේ එළිමහන් දැනුවත් කිරීම් දක්වාම - ඔබ දැක්වූ උද්‍යෝගය සහ ජවය ඉතා අගයකොට සලකමු . අප හා එක්වෙමින් මෙම වැඩසටහන අතිසාර්ථක කර ගැනීමට දායක වූ සැමට අපගේ හෘදයාංගම ස්තූතිය!
මෙම අවස්ථාව සාර්ථක කර ගැනීම සඳහා දැක්වූ විශිෂ්ට සහයෝගය වෙනුවෙන් වරකාපොළ සමුපකාර සමිතියට අපගේ විශේෂ ස්තූතිය පුද කරමු!
මෙම අවස්ථාව මඟ හැරුණාද? කණගාටු වෙන්න එපා. තවත් බඳවා ගැනීමේ වැඩසටහන් රැසක් ළඟදීම පැමිණීමට නියමිතයි. නවතම තොරතුරු දැනගැනීමට අප සමගින් රැඳී සිටින්න!