24/08/2024
Youth2World
ජාතික තරුණසේවා සමාගම මගින් මෙහෙයවනු ලබන SSW ජපන් පාඨමාලාවට අදාල ජපන් ආචාරවිධි ඉගැන්වීමේ නොමිලේ සම්මන්ත්‍රණය 2024 අගෝස්තු මස 28 දින රාත්‍රී 07.00 සිට ZOOM මාධ්‍යය භාවිතයෙන් පැවැත්වේ.
මෙම සම්මන්ත්‍රනය 100 % ක් නොමිලේ වන අතර ඕනෑම පුද්ගලයෙකුට මෙය හා සම්බන්ධවිය හැක.
සම්බන්ධවීමට කැමතිනම් පහත සබැඳිය භාවිතයෙන් අපගේ WHATSAPP සමූහය වෙත සම්බන්ධවන්න . සම්මන්ත්‍රනය පවත්වනු ලබන අදාල ZOOM සබැඳිය අපගේ WHATSAPP සමූහය තුලින් ඔබට ලබාදෙනු ඇත.
WHATSAPP GROUP LINK :- https://chat.whatsapp.com/LbCtwhrhy8ID0puVTBpMZw