මට Jobs

මට Jobs අලුතෙන් Job එකක් හොයන අයට සහ දැනට කරන Job එකට වඩා හොඳ Job එකක් හොයන අය Set වෙන තැන.

27/01/2025

බර වාහන රියදුරු බලපත්‍රය හිමි පළපුරුදු රියදුරු මහතකු සඳහා ඇබෑර්තුවක් ඇත. රු. 50,000.00 ට ඉහළ වැටුප්. කඩවත අවට පදිංචි අයකු වීම විශේෂයි. සම්බන්ධ වීමට කැමති අයකු වෙතොත් නම, ජා.හැ.අංකය සහ පදිංචි ස්ථානය 0763 456 477 අංකයට WhatsApp මගින් එවන්න.

13/01/2025

2025 ආරම්භ වෙනවත් එක්කම කුරුණෑගල තරුණ තරුණියන්ට මෙන්න හොඳ රැකියා අවස්ථාවක්.

ලංකාවේ අංක එකේ සමූහ ව්‍යාපාර ජාලයේ සාඩම්බර සාමාජිකත්වය ලබාගන්න. "KEELLS රැකියා සවිය", රැකියා ලබා දීමේ වැඩසටහන හා ඔබත් එක්වන්න...

ඔබ ;
- වයස - අවු 18 සම්පූර්ණ නම්,
- සුදුසුකම් - සාමාන්‍ය පෙළ පෙනී සිටිමේ සිට උපාධිය දක්වා සම්පුර්ණ කර ඇති ඕනෑම අධ්‍යාපන සුදුසුමක් ඇත්නම්...

සම්මුඛ පරීක්ෂණ සදහා සහභාගී වීමට;

🗓 ජනවාරි මස 16 සහ 17 යන දෙදින (බ්‍රහස්පතින්දා සහ සිකුරාදා)
📍 කුරුණෑගල - කුරුණෑගල දිස්ත්‍රික් බාලදක්ෂ මූලස්ථානට (රතු කුරුස සමාජ කාර්යාලය ඉදිරිපිට)
Ⓜ️ Google Map - https://maps.app.goo.gl/YAZhBLLL8iLbxg3AA
⏰ උදේ 9.00 ත් සවස 3.00 ත් අතර පැමිණෙන්න.

⚠️ සැ.යු - මෙවර අ.පොස (උ.පෙළ) විභාගයට පෙනී සිටි ඔබටද සම්මුඛ පරීක්ෂණ සඳහා සහභාගී විය හැක.

සම්මුඛ පරීක්ෂණ සඳහා සහභාගි වීමේ දී ඔබේ අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා,
◾ජාතික හැඳුනුම්පත
◾ඔබේ අධ්‍යාපන සහතික
◾උප්පැන්න සහතිකය

ඇතුළු වෙනත් සහතික ඇත්නම් එවාද රැගෙන පැමිණෙන්න.

📞 වැඩි විස්තර සඳහා අමතන්න;
0762 732 274
0772 839 321
0767 797 065

🤳 WhatsApp සමූහය -
https://chat.whatsapp.com/KwZHoTUDfnlFJofCyOXp7U
(ඉහත Link එක click කර Group එකට Join වෙන්න)

🔁 🗣 රැකියා අපේක්ශිතයින් අතරේ Share කරන්න

ස්තුති,
Keells රැකියා සවිය කණ්ඩායම.

🎄✨ Merry Christmas from Talentspotr! 🎅❄️This festive season, we wish you endless joy, love, and success. May your holida...
25/12/2024

🎄✨ Merry Christmas from Talentspotr! 🎅❄️

This festive season, we wish you endless joy, love, and success. May your holidays sparkle with moments of laughter and cheer as you celebrate with your loved ones. Here's to a season filled with warmth and happiness! 🎁🌟

🌟 Hiring Alert! 🌟A prominent leader in the health and wellness sector specializing in aesthetic and skincare treatments,...
25/10/2024

🌟 Hiring Alert! 🌟

A prominent leader in the health and wellness sector specializing in aesthetic and skincare treatments, is seeking an enthusiastic, task-oriented, and outgoing professional to lead operations and drive business growth.

Location: Colombo 📍

If you’re passionate about the skincare industry and skilled in business development, we want to hear from you! 😊✨

🔗 Apply Now: https://form.jotform.com/talentspotr/AM-Operations 📩

Your information is kept private and secure, and will only be used for recruitment in compliance with applicable laws, including the Sri Lanka Personal Data Protection Act. 💼🔒

✉️ Email: [email protected]
📞 Contact: 076 345 6 477

Keells රැකියා සවිය - අනුරාධපුරලංකාවේ අංක එකේ සමූහ ව්‍යාපාර ජාලයේ සාඩම්බර සාමාජිකත්වය ලබාගන්න. "KEELLS රැකියා සවිය", රැකි...
23/10/2024

Keells රැකියා සවිය - අනුරාධපුර

ලංකාවේ අංක එකේ සමූහ ව්‍යාපාර ජාලයේ සාඩම්බර සාමාජිකත්වය ලබාගන්න. "KEELLS රැකියා සවිය", රැකියා ලබා දීමේ වැඩසටහන හා ඔබත් එක්වන්න...

ඔබ ;
- වයස - අවු 18 සම්පූර්ණ නම්,
- සුදුසුකම් - සාමාන්‍ය පෙළ පෙනී සිටිමේ සිට උපාධිය දක්වා සම්පුර්ණ කර ඇති ඕනෑම අධ්‍යාපන සුදුසුමක් ඇත්නම්...

සම්මුඛ පරීක්ෂණ සදහා සහභාගී වීමට;

🗓 ඔක්තෝබර් මස 25 සහ 26 යන දෙදින (සිකුරාදා සහ සෙනසුරාදා)
📍 අනුරාධපුර - යොවුන් නිකේතනයට (ජාතික තරුණ සේවා සභාව)
Ⓜ️ Google Map - https://maps.app.goo.gl/jYzqrDCAcHBQxUHq7
⏰ උදේ 9.00 ත් සවස 3.00 ත් අතර පැමිණෙන්න.

සම්මුඛ පරීක්ෂණ සඳහා සහභාගි වීමේ දී ඔබේ අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා,
◾ජාතික හැඳුනුම්පත
◾ඔබේ අධ්‍යාපන සහතික
◾උපන්න සහතිකය

ඇතුළු වෙනත් සහතික ඇත්නම් එවාද රැගෙන පැමිණෙන්න.

📞 වැඩි විස්තර සඳහා අමතන්න;
0762 732 274
0772 839 321
0767 797 065

🤳 WhatsApp සමූහය - https://chat.whatsapp.com/GgUzhRf0ZYvHBemuwgtylV
(ඉහත Link එක click කර Group එකට Join වෙන්න)

🔁 🗣 රැකියා අපේක්ශිතයින් අතරේ Share කරන්න

ස්තුති,
Keells රැකියා සවිය කණ්ඩායම

පෞද්ගලික ආයතනයක නඩත්තු අංශය සදහා වත්තල අවටින් පළපුරුදු නඩත්තු කාර්මික ශිල්පීන් අවශ්‍යයි. අමතන්න 0778 272 272
27/02/2024

පෞද්ගලික ආයතනයක නඩත්තු අංශය සදහා වත්තල අවටින් පළපුරුදු නඩත්තු කාර්මික ශිල්පීන් අවශ්‍යයි.

අමතන්න 0778 272 272

18/01/2024
වැඩි විස්තර සදහා අමතන්න 0778 272 272
18/10/2023

වැඩි විස්තර සදහා අමතන්න 0778 272 272

සෑම ගමනකටම මුල් පියවරක් අවශ්‍යයි..👣ඔබගේ වෘත්තීය ගමන ආරම්භ කිරීමට පෙර, 👩‍💼🧑‍💼ඔ⁣බේ පළමු පියවර පිළිබඳපැහැදිලි අවබෝධයක් ලබාග...
20/08/2022

සෑම ගමනකටම මුල් පියවරක් අවශ්‍යයි..👣
ඔබගේ වෘත්තීය ගමන ආරම්භ කිරීමට පෙර, 👩‍💼🧑‍💼
ඔ⁣බේ පළමු පියවර පිළිබඳ
පැහැදිලි අවබෝධයක් ලබාගන්න...
✨ CV✨

👉"විය යුතු කෙනා බවට පත්වීමට ඔබ කිසිවිටකත් ප්‍රමාද නැත" - ජෝර්ජ් එලියට්

ඉතින්,
එම දැනුම සම්පූර්ණ කිරීමට
අද දින සිදු වේ

එය,
📋 CV Grip 📋
🖊අනාගත ප්‍රධානියාගේ පළමු පියවර🖊️
https://us06web.zoom.us/j/87593000334?pwd=ZjBDRUFoV3d5dGNGNy9yd2cvTFZaUT09

Every journey needs a first step.. 👣
Before start your professional journey ,👩‍💼🧑‍💼
Get clear understanding
about your first step...
✨ CV ✨

👉"It is never too late to be what you might have been." ― George Eliot

So , Happening today
for you to fulfill that knowledge.

It is ,
📋 CV Grip 📋
🖊️ ```The first step for future boss``` 🖊️
https://us06web.zoom.us/j/87593000334?pwd=ZjBDRUFoV3d5dGNGNy9yd2cvTFZaUT09

ஒவ்வொரு பயணத்திற்கும் ஒரு முதல் படி தேவை.. 👣
உங்கள் தொழில்முறை பயணத்தைத் தொடங்குவதற்கு முன், 👩‍💼🧑‍💼

உங்கள் முதல் அடியைப்பற்றிய தெளிவான புரிதலை பெற்றுக்கொள்ள,
✨ CV✨

👉"நீங்கள் யாராக இருந்திருக்கக் கூடும் என்பது ஒருபோதும் தாமதமாகாது." - ஜார்ஜ் எலியட்

எனவே, இன்று நடைபெறுகிறது
உங்கள் அறிவை முழுமைப்படுத்திக்கொள்ள ,

இது ,
📋 CV கிரிப்📋
🖊️ ```எதிர்கால முதலாளிக்கான முதல் படி``` 🖊️
https://us06web.zoom.us/j/87593000334?pwd=ZjBDRUFoV3d5dGNGNy9yd2cvTFZaUT09

_________________________
Design: Rtr. Ishra Irshad
Caption: Rtr. Nipuni Wijethunge
Translation(English) :Rtr. Nipuni Wijethunge
Translation(Tamil) :Rtr. Hafsa kabeer

Address

Mahabage

Website

Alerts

Be the first to know and let us send you an email when මට Jobs posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to මට Jobs:

Share

Category

අපගේ සේවා නොමිලේ

අලුතෙන් Job එකක් හොයන අයට, දැනට කරන Jobඑකට වඩා තව හොඳ Jobඑකක් හොයන අය සෙට් වන තැන... Like කරමු.... Share කරමු......