30/06/2024
•••••𝗪𝗲𝗹𝗰𝗼𝗺𝗲•••••••
$••දිවයිනේ සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි බොහෝ ක්ෂේත්‍රයන් හි රැකියා පුරපාඩු අප සතුව ඇත..
එම පුරප්පාඩු ඉතා ඉක්මනින් සපුරා දීම අපගේ අරමුනයි..
•••••••••••••••••••••••••••••••••
$••ඔබ රැකියාවක් අපේෂාවෙන් සිටීනම්. අප රැකියා බැන්කුව වෙත සම්බන්ද වී.. ඔබගේ අවශ්‍යතාව ය ඉතා ඉක්මනින් සපුරා ගන්න...
•••••••••••••••••••••••••••••••••••
ඒ සදහා..
$••මේ වන විටත් අප විසින් පලකරන ලද රැකියා අවස්තාවක් පිලිබදව ඔබ ඉල්ලුම් කරන්නෙ නම්.. එම දැන්වීම Screenshot එකක් මගින් අප වෙත එවා.. ඒ සදහා ඉල්ලුම් කල හැක.....
•••••••••••••••••••••••••••••
එසේ නොමැතිනම්
$••ඔබගෙ විස්තර සහිත CV එකක් අප වෙත එවන්න..
$••නිරතුරුව අප සමග සම්බන්දවන්න…
$••සම්මුක පරීක්ශණ සදහා යොමු කරනු ලබන්නෙ අප ආයතනයේ ලියාපදිංචි වූ රැකියා අපේක්ශිතයින් පමනි.. ඒ සදහා ඔබ 260/= මුදලක් ගෙවා ලියාපදිංචි වී ලියාපදිංචි අන්කයක් ලබා ගතයුතු වේ…
$•• අපගෙ FACEBOOK Page එක Like කර තබා ගැනීමෙන් රැකියා අවස්තා තොරතුරු නිරන්තරයෙන් ම ඔබට ලබාගතහැක
සියළුම විස්තර සදහා whatsapp 0717989988