Arunalu Institute

Arunalu Institute whats app/viber/imo-0778183995

"දේශීය අපේ රැකියා සහකරු-අරුණළු"

අප දේශීය රැකියා සැපයීමේ පෞද්ගලික ආයතනයකි.ඔබගේ සුදුසුකම්වලට ගැලපෙන ලෙස ඔබට ළගම නගරයෙන් රැකියාවක් ලබාදීම අපගේ අපේක්ශාවයි.වසර 13ක අභිමානවත් ඉතිහාසය සමගින් අරුණළු අපි ඔබේ සහයට .

🚀 ඔබගේ ව්‍යාපාරය ඊළඟ මට්ටමට ගෙන යන්න කැමතිද?💡 නැතිනම් අලුතින් සාර්ථක ව්‍යාපාරයක් ආරම්භ කරන්න හිතන කෙනෙක්ද?​නවීන තාක්ෂණය ...
09/09/2026

🚀 ඔබගේ ව්‍යාපාරය ඊළඟ මට්ටමට ගෙන යන්න කැමතිද?

💡 නැතිනම් අලුතින් සාර්ථක ව්‍යාපාරයක් ආරම්භ කරන්න හිතන කෙනෙක්ද?

​නවීන තාක්ෂණය භාවිතයෙන් ඔබේ ව්‍යාපාරය දියුණු කරගන්නේ කෙසේදැයි ප්‍රායෝගිකව ඉගෙන ගන්න!

​✨ අපගේ එක්දින විශේෂ Zoom වැඩමුළුවෙන් ඔබ ඉගෙන ගන්නා දේ:

​🔸 WhatsApp Business හරහා පාරිභෝගිකයින් ආකර්ෂණය කරගන්නා හැටි

​🔸 AI තාක්ෂණය භාවිතයෙන් ආකර්ෂණීය දැන්වීම් නිර්මාණය කරන හැටි

​🔸 නවීන තාක්ෂණයෙන් ප්‍රබල Brand එකක් ගොඩනගන හැටි

​📅 දිනය: 2026 සැප්තැම්බර් 10
⏰ වේලාව: සවස 7.00 - 9.00
💻 මාධ්‍යය: Online (Zoom හරහා)
💰 ගාස්තුව: රු. 1,000/=

සම්බන්ධ වීමට කැමති නම් whatsapp massage එකක් එවන්න.
Whatsapp-0778183995

පහත whatsapp සමූහයට සම්බන්ධ වන්න.
https://chat.whatsapp.com/LFctlEei1kYGxwqVJoDmfo

මෙම අවස්ථාව වියදමක් නොව ආයෝජනයක් වනු නොඅනුමානයි.

​👤 මෙහෙයවීම:

අධ්‍යක්ෂිකා - අරුණළු ආයතනය, කුරුණෑගල

(වසර 14ක ව්‍යාපාරික අත්දැකීම් ඔබ සමඟ බෙදා ගැනීමට පැය 2ක්)

​🔥 එක් දිනක් සම්බන්ධ වී වෙනස වටහාගන්න!

03/09/2026

ඔයා පොඩි බිස්නස් එකක් කරනවාද? ඔයාගේ බිස්නස් page එක comment එකක් විදිහට mention කරන්න අපේ page එක හරහා support එකක් දෙන්නම් .

03/09/2026
03/09/2026

📢 ප්‍රාදේශීය නියෝජිත තනතුර සඳහා වන දැනුවත් කිරීමේ වැඩසටහන

​අප ආයතනයේ ප්‍රාදේශීය නියෝජිත තනතුර සඳහා සම්බන්ධ වීමට කැමැත්ත පළ කළ ඔබ වෙනුවෙන් විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වේ. September (09) මස සිට අප සමඟ එක්ව කටයුතු කිරීමට ඔබව තෝරාගැනීම අපගේ ප්‍රධාන අභිප්‍රායයි.

​🏛️ සෘජුව සහභාගි වන අය සඳහා:
​📅 දිනය: 2026/09/04 (සිකුරාදා)
👉 උදේ 10.00 ට
​📍 ස්ථානය: කුරුණෑගල ප්‍රධාන කාර්යාලය

ARUNALU INSTITUTE
බෞද්ධාලෝක මාවත
කුරුණෑගල

​📲 ලියාපදිංචි වන ආකාරය:
සිකුරාදා (04 වන දින) සහභාගි වන සියලු දෙනා Area Cordinator 04 Meeting ලෙස සඳහන් කර, පහත තොරතුරු සමඟ WhatsApp පණිවිඩයක් එවන්න:
​👤 නම:
​🏠 ලිපිනය:
​📞 දුරකථන අංකය:
​💬 WhatsApp අංකය: 0778183995

03/09/2026

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ජොබ් හොයන අයට සුභ ආරංචියක් ළගඳීම.ඔයා ගම්පහ අවට කෙනෙක් නම් ජොබ් බලන area එක comment එකක් දාගෙන යන්න.🙋

03/09/2026

කුරුණෑගල සමුද්‍ර කොලේජ් හි ගිණුම් අංශයේ සේවය කරන ප්‍රසන්න නදිත් ගේ අදහස්.......













​​



03/09/2026

කුරුණෑගල Just computer ආයතනයේ රැකියාවක් ලබාගත් විකුම් රසංග ගේ අදහස් ......













​​



02/09/2026

අපේ ආයතනය හරහා රැකියාවක් ලබා සාර්ථකත්වය කරා ඔබ යන්නේ නම් එයයි අපගේ සතුට..
👍👍👍













​​



02/09/2026

English medium උගන්වන්න පුලුවන් primary secondary ගුරුවරුන් ඔබගේ අයදුම්පත එවන්න.රැකියාව අවශ්‍ය ප්‍රදේශය සඳහන් කරලා.
W app-0778183995

Address

Sunitec Building, Bauddaloka Mawatha, Kurunegala
Kurunegala
1010

Opening Hours

Monday 08:00 - 16:30
Tuesday 08:00 - 16:30
Wednesday 08:00 - 16:30
Thursday 08:00 - 16:30
Friday 08:00 - 16:30
Saturday 08:00 - 16:30

Telephone

+94778183995

Alerts

Be the first to know and let us send you an email when Arunalu Institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Arunalu Institute:

Shortcuts

Share

Category