17/07/2026
ලියාපදිංචි වීමට පහත Link එක Click කරන්න
https://forms.gle/mgRPAZB78hjqDRAv9
🎓🌍 විදේශ රටක උසස් අධ්‍යාපනය සඳහා යන්න ඉන්න ඔබේ දුවට හෝ පුතාට අවශ්‍යම සුදුසුකමක් තමයි IELTS. ✈️📚
📝 IELTS විභාගයේදී,
🎧 Listening
📖 Reading
✍️ Writing
🗣️ Speaking
යන Components හතරම දැනුම පරීක්ෂාවට ලක් කරනවා.
👨🏫👩🏫 ඔබේ දරුවා අපගේ IELTS පන්තියේදී, එක් එක් දරුවාට වෙන වෙනම අවධානය යොමු කරමින්, විෂය කරුණු ඉතා සරලව හා පහසුවෙන් ආවරණය කර දෙනවා. 💚
📞 වැඩි විස්තර සඳහා: 0377 100 170
අංක 67, කොළඹ පාර, කුරුණෑගල
https://maps.app.goo.gl/RzJNbxCz4LcDx6SA9