Al Aksa Travels

Al Aksa Travels Welcome to Al Aksa Travels, your trusted partner in foreign employment based in Kurunegala, Sri Lanka

✈ කුරුණෑගල අල් අක්සා විදේශ රැකියා ආයතනය වෙතින් විදේශ රැකියාවක් සොයන ඔබ සඳහාම, 🇦🇪 ඩුබායි රැකියා අවස්ථා රැසක්,🔥 මාර්තු මස ...
09/03/2026

✈ කුරුණෑගල අල් අක්සා විදේශ රැකියා ආයතනය වෙතින් විදේශ රැකියාවක් සොයන ඔබ සඳහාම,
🇦🇪 ඩුබායි රැකියා අවස්ථා රැසක්,

🔥 මාර්තු මස 20 වන දිනට පෙර අප ආයතනයට පැමිණ ලියාපදිංචි වන්න.

📌 අවුරුදු 2ක ව්‍යාපාරික රැකියා වීසා | පරිපූර්ණ වෛද්‍ය සහනය
📌සැ.යු: ලියාපදිංචි ගාස්තු රුපියලක්වත් අය නොකරන ආයතනයකි.

වැඩි විස්තර සඳහා අමතන්න. නැතිනම් missed call එකක් දෙන්න 👇

☎ 037 222 0242 | 074 114 5601 | 076 100 100 4
📍 අල් අක්සා විදේශ රැකියා ආයතනය - කුරුණෑගල
________________________________________________
Like කරන්න..follow කරන්න..share කරන්න.. 😁🤝

💼 ඔබේ අනාගතය වෙනස් කරගන්න අදම අමතන්න! 💼

.
Al

02/03/2026
✈ ඩුබායි රැකියාවක් අපේක්ෂා කරන ඔබට අලුත් අවස්ථාවක්! 🇦🇪🔥පෙබරවාරි මස 26 දිනට පෙර අප අල් අක්සා විදේශ රැකියා ආයතනයේදී ලියාපද...
23/02/2026

✈ ඩුබායි රැකියාවක් අපේක්ෂා කරන ඔබට අලුත් අවස්ථාවක්! 🇦🇪
🔥පෙබරවාරි මස 26 දිනට පෙර අප අල් අක්සා විදේශ රැකියා ආයතනයේදී ලියාපදිංචි වන්න!

📌 අවුරුදු 2ක ව්‍යාපාරික රැකියා වීසා | පරිපූර්ණ වෛද්‍ය සහනය
📌සැ.යු: ලියාපදිංචි ගාස්තු රුපියලක්වත් අය නොකරන ආයතනයකි.

වැඩි විස්තර සඳහා අමතන්න. නැතිනම් missed call එකක් දෙන්න 👇

☎ 037 222 0242 | 070 611 6113 | 074 098 7022
📍 අල් අක්සා විදේශ රැකියා ආයතනය - කුරුණෑගල
________________________________________________
Like කරන්න..follow කරන්න..share කරන්න.. 😁🤝

💼 ඔබේ අනාගතය වෙනස් කරගන්න අදම අමතන්න! 💼

.

Ramadan Kareem 🌙As this blessed month begins, may Allah fill your life with peace, mercy, and endless blessings.May your...
19/02/2026

Ramadan Kareem 🌙

As this blessed month begins, may Allah fill your life with peace, mercy, and endless blessings.
May your prayers be accepted and your heart be filled with gratitude.

Warm wishes from Al Aksa Travels ✨

19/02/2026

මිනිස් වෙළඳාමේ යෙදුණු කතක් පාස්පෝට් 154ක් සමග කොටුවෙයි…

වංචනික විදේශ රැකියා ඒජන්සි ආයතනයක් පවත්වාගෙන යමින් ඩුබායි රුමේනියා සහ මැද පෙරදිග රටවල්වල විදේශ රැකියා සදහා පුද්ගලයන් බදවාගත් කාන්තාවක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිලධාරීන් විසින් 2026.02.03 දින අත්අඩංගුවට ගෙන තිබේ.

කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයකට ලද තොරතුරක් මත මුල්ලේරියාව ප්‍රදේශයේ කුලී පදනම මත ලබාගත් නිවසක AHM International Services නමින් පවත්වාගෙන ගිය මෙම ව්‍යාජ විදේශ රැකියා ඒජන්සිය වැටලීම් කරන ලදී . එහිදී මෙම ආයතනය පවත්වාගෙන යනු ලැබූ උඩමුල්ල ප්‍රදේශයේ පදිංචි පදිංචි කාන්තාවක් අත්අඩංගුවට ගත් අතර, ඇය සතුව තිබී විදේශ ගමන් බලපත්‍ර 154, රැකියා ගිවිසුම්, වෛද්‍ය වාර්තා හා ලබා ගැනීමේ ඉල්ලුම්පත්‍ර, විවිධ පුද්ගල ජීවදත්ත තොරතුරු ඇතුළත් ලිපිගොනු ද නිළධාරීන් භාරයට ගෙන තිබේ.

මෙම කාන්තාව මීට පෙර 2016 වර්ශයේදී කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් ලබාගෙන රැකියා නියෝජිතායතනයක් පවත්වාගෙන ගොස් ඇති අතර ඊට එරෙහිව කාර්යාංශයට ලැබී ඇති පැමිණිලි අනුව නඩු එකොළහක් පවරා ඇති බැවින් බලපත්‍රය අත්හිටුවා ඇති බව වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත.

එසේම මෙම කාන්තාවට විරුද්ධව මාලිගාකන්ද මහේත්‍රාත් අධිකරණය මගින් විවෘත වරෙන්තුවක්ද නිකුත් කර ඇත.

ඉහත සැකකාර කාන්තාව 2026/02/04 දින කොළඹ අලුත් කඩේ අංක පහ දරන මහේත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 11 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.

මෙම වැටලීම මධ්‍යම අපරාධ විමර්ශන අංශයේ අධ්‍යක්ෂක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශ මහතාගේ අධික්ෂණය යටතේ, කාර්යාංශ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආරියසිංහ, පොලිස් පරීක්ෂක ටී.බී. ද අල්විස්, පොලිස් සැරයන් බාලසූරිය, නීති ක්‍රියාත්මක කිරීමේ නිලධාරී වන්නිආරච්චි යන නිළධාරීන් සහභාගී විය.

✈ කුරුණෑගල අල් අක්සා විදේශ රැකියා ආයතනය වෙතින් විදේශ රැකියාවක් සොයන ඔබ සඳහාම, 🇦🇪 ඩුබායි රැකියා අවස්ථා රැසක්,🛑 පිරිසිදු ක...
13/02/2026

✈ කුරුණෑගල අල් අක්සා විදේශ රැකියා ආයතනය වෙතින් විදේශ රැකියාවක් සොයන ඔබ සඳහාම,
🇦🇪 ඩුබායි රැකියා අවස්ථා රැසක්,

🛑 පිරිසිදු කරන්නන්
🔥 සම්මුඛ පරීක්ෂණ අගෝස්තු 28 වන දින අප ආයතනයේදී පැවැත්වේ..
📌 අවුරුදු 2ක ව්‍යාපාරික රැකියා වීසා | පරිපූර්ණ වෛද්‍ය සහනය
📌සැ.යු: ලියාපදිංචි ගාස්තු රුපියලක්වත් අය නොකරන ආයතනයකි.

වැඩි විස්තර සඳහා අමතන්න. නැතිනම් missed call එකක් දෙන්න 👇
☎ 037 222 0242 | 074 114 5601 | 076 100 100 4
📍 අල් අක්සා විදේශ රැකියා ආයතනය - කුරුණෑගල
________________________________________________
Like කරන්න..follow කරන්න..share කරන්න.. 😁🤝

💼 ඔබේ අනාගතය වෙනස් කරගන්න අදම අමතන්න! 💼

.

11/02/2026

කාන්තාවනි...හොර පාරෙන් නොව හරි පාරෙන් රට යන්න...එන්න...
ගෘහ සේවිකාවන්, ගෘහ කෝකිවරියන් සඳහා නොමිලේ විදේශගත වීම් 🛫🌏

‼️‼️ වීසා දින තුනෙන් ‼️‼️

▫️ඉහල වැටුප්
▫️යාමට සහ ඒමට නොමිලේ ගුවන් ටිකට්පත්
▫️වෛද්‍යය පහසුකම්
▫️ආහාරපාන
▫️නවාතැන් පහසුකම්
සියල්ල 'නොමිලේ' 😃💯

පිටත්වීමේ වැඩිම දීමනාවක් ලබාගෙන සතුටින් විශ්වාසයෙන් විදේශගත වීමට එන්න...කුරුණෑගල අ‍‍ල් අක්සා විදේශ රැකියා ආයතනයට
අමතන්න 👇
☎️ 076 100 100 4 | 070 611 6113
✉️ [email protected]

Proudly celebrating the 78th Independence Day of Sri Lanka — a day that reminds us of courage, sacrifice, unity, and nat...
05/02/2026

Proudly celebrating the 78th Independence Day of Sri Lanka — a day that reminds us of courage, sacrifice, unity, and national pride. 🇱🇰
As we honor our nation’s journey and the heroes who made freedom possible, let us continue to work together to build a stronger, more successful future for the next generation.

Al Aksa Travels is honored to serve the people of Sri Lanka with trust, responsibility, and commitment. Wishing everyone a peaceful and proud Independence Day celebration.

🇱🇰

සමාජ මාධ්‍ය ඔස්සේ විදේශ රටක සිට ක්‍රියාත්මක කරන මහා පරිමාණ මිනිස් වෙළඳාමක තොරතුරු හෙළිවෙයි…ඔබත් ගොදුරක් වූවාද? අදම 1989ට...
01/02/2026

සමාජ මාධ්‍ය ඔස්සේ විදේශ රටක සිට ක්‍රියාත්මක කරන මහා පරිමාණ මිනිස් වෙළඳාමක තොරතුරු හෙළිවෙයි…

ඔබත් ගොදුරක් වූවාද? අදම 1989ට පැමිණිලි කරන්න.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය.

25/01/2026

රට යන්න ආසයි..බයයිද☹?? නෑ නෑ බය වෙන්න එපා.. එන්න අපි ගාවට.. විශ්වාසවන්ත තැනකට වගකීමෙන් යුක්තව යන්න පුලුවන් අපෙන් පමණයි.. 😎✈

ඔබ අපව තෝරාගත යුත්තේ ඇයි?🤔👇
1) විසි වසරක පළපුරුද්ද සහ අද්දැකීම
2) කලෙන් කලට වෙනස් නොවන ඒජන්ට්වරුන් සිටීම
3) තෝරාගත් නිවාස වලට පමණක් සේවයේ යෙදවීම
4) විදෙස් ගත වීමෙන් පසුවද 'පෙර සේ' සුහදව කටයුතු කිරීම
5) මිත්‍රශීලී කාර්යය මණ්ඩලයක් සිටීම
6) ඉතා ඉක්මන් සේවාව
7) කොලවලට සීමා නොවුනු මානුෂීයත්වය

ඉතින් එහෙනම් තවත් බලන් ඉන්නෙ ඇයි? දැන්ම කතා කරන්න.. නැතිනම් missed call එකක් දෙන්න 👇
☎ 037 222 0242 | 070 611 6113
________________________________________________
Like කරන්න..follow කරන්න..share කරන්න.. 😁🤝

✈ කුරුණෑගල අල් අක්සා විදේශ රැකියා ආයතනය වෙතින් විදේශ රැකියාවක් සොයන ඔබ සඳහාම, 🇦🇪 ඩුබායි රැකියා අවස්ථා රැසක්,🛑 පිරිසිදු ක...
13/01/2026

✈ කුරුණෑගල අල් අක්සා විදේශ රැකියා ආයතනය වෙතින් විදේශ රැකියාවක් සොයන ඔබ සඳහාම,
🇦🇪 ඩුබායි රැකියා අවස්ථා රැසක්,
🛑 පිරිසිදු කරන්නන්

🔥 සම්මුඛ පරීක්ෂණ ජනවාරි 19 වන දින අප ආයතනයේදී පැවැත්වේ..

📌 අවුරුදු 2ක ව්‍යාපාරික රැකියා වීසා | පරිපූර්ණ වෛද්‍ය සහනය
📌සැ.යු: ලියාපදිංචි ගාස්තු රුපියලක්වත් අය නොකරන ආයතනයකි.

වැඩි විස්තර සඳහා අමතන්න. නැතිනම් missed call එකක් දෙන්න 👇
☎ 037 222 0242 | 074 114 5601 | 076 100 100 4
📍 අල් අක්සා විදේශ රැකියා ආයතනය - කුරුණෑගල
________________________________________________
Like කරන්න..follow කරන්න..share කරන්න.. 😁🤝
💼 ඔබේ අනාගතය වෙනස් කරගන්න අදම අමතන්න! 💼

.

Step into 2026 with confidence and new opportunities ✈️Let your journey to success begin with us.✨ Happy New Year 2026 ✨...
31/12/2025

Step into 2026 with confidence and new opportunities ✈️
Let your journey to success begin with us.
✨ Happy New Year 2026 ✨

Address

Kadurugas Junction, No. 10. 1st Floor South Circular Road
Kurunegala
60000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 13:30

Telephone

+94761001004

Alerts

Be the first to know and let us send you an email when Al Aksa Travels posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Al Aksa Travels:

Share