22/09/2026
සෞදි අරාබියේ Aluminium Fitters සඳහා රැකියා අවස්ථා! 🚨
Aluminium fitting ක්ෂේත්රයේ පළපුරුද්ද ඇති ඔබට සෞදි අරාබියේ රැකියා අවස්ථාවක්. මූලික ඉංග්රීසි දැනුම සහ Aluminium fitting පළපුරුද්ද අවශ්යයි.
💰 මාසික වැටුප – SAR 1,600
✈️ QUICK DEPARTURE
වැඩි විස්තර සහ අයදුම් කිරීම සඳහා අදම Call / WhatsApp කරන්න.
📲 077 88 00 111 | 076 0 160 300