Lalani Foreign Recruitment Agency

Call Directions Website Contact the business

Lalani Foreign Recruitment Agency පවුලේ අර්ථිකය ගොඩගන්න වෙර දරන කාන්තා ඔබ වෙනුවෙන් කුවේට්, සවුදි සහ ඕමාන් රාජ්‍යයන් සදහා ගෘහ සේවිකා රැකියා ඇබෑර්තු රැසක්.
071 0 700 800

23/10/2026

Saudi Arabia
Company Cleaning Job opportunities

ආදරණීය දිල්කි මිස්......❤️❤️❤️❤️❤️❤️❤️❤️🤱ඔයා වෙලාවකට අපිට අම්මා කෙනෙක් වගේඅපි ගැන අපිටත් වඩා හොඳින් දන්නවාහැකි හැම විදිහ...
20/10/2026

ආදරණීය දිල්කි මිස්......❤️❤️❤️❤️❤️❤️❤️❤️

🤱ඔයා වෙලාවකට අපිට අම්මා කෙනෙක් වගේ

අපි ගැන අපිටත් වඩා
හොඳින් දන්නවා
හැකි හැම විදිහටම
හොයනවා,බලනවා,
ආරක්ෂා කරනවා

👩‍🏫ඔයා වෙලාවකට අපිට ගුරුතුමියක් වගේ
ජීවිතේට වටිනම පාඩම්
සැර වැර කරලා හරි
කියලා දෙනවා
අමාරු නමුත්
හරිම පාරේ යවනවා
👭ඔයා වෙලාවකට අපිට සහෝදරියක් වගේ
අමාරුම වෙලාවන්වල
ළඟින්ම ඉන්නවා
බැරිමතැන්වලත්
උතුරන්න
ආදරේ දෙනවා,

👭ඔයා වෙලාවකට අපිට හොඳම මිතුරියක් වගේ

කේන්ති ගියාම
තරහ වෙනවා,
ආයෙමත් සැනින්
යාළුවෙනවා
හැමදේම බෙදාගන්නවා
ඕනැම තැන් වලදි
අපිත් එක්ක හිටගන්නවා

දන්නවද ?

මෙතැනට ගොඩ වදින
දන්න නොදන්න
හැමෝටමත්
ඔයාව ඔය විදිහටම දැනෙනවා

ඒක නිසා අපිට විතරක් නෙමේ
ලෝකෙටම ඔයා විශේෂ කෙනෙක්

ඉතිං

2026.10.21
තවත් එක් දවසක් නෙමේ,
ලලනි සචිත්‍රා පවුලේ
අපිට විතරක් නෙමේ
මුළු ලෝකෙටම
විශේෂම විශේෂ දවසක්
ඒ ආදරණිය දිල්කි මිස්
ඉපදුන දවස හින්දා...

දිල්කි මිස්
ඔයාට සුභම සුභ උපන්දිනයක්

මේ සුභ පැතුමත් එක්ක
අපි ඔබව ආදරණීයව
උණුසුම්ව වැලඳ ගන්නවා

20/10/2026

35 වසරක්
විශ්වාසය සමඟ
ඔබ වෙනුවෙන්

13/10/2026

35 වසරක් පුරා
විශ්වාසය රැකගත්
ඔබේ විදේශ රැකියා සහකරු

12/10/2026

විදේශ රැකියාවක් සොයන ඔබට… විශ්වාසයෙන් යන්න තැනක්

#විදේශරැකියා
#කාන්තාවන්ගේරැකියා


🇸🇦 ❤️❤️ ゚viral

12/10/2026

Call now to connect with business.

11/10/2026

35 ஆண்டுகளாக நம்பிக்கையை நிலைநாட்டி…
லலனி சசித்ரா வெளிநாட்டு வேலைவாய்ப்பு நிறுவனம்.

🇸🇦 ❤️❤️ ゚viral

10/10/2026

විදේශ රැකියා ගමනේ
35 වසරක විශ්වාසය

🇸🇦 ❤️❤️ ゚viral

Call now to connect with business.

10/10/2026

කාන්තාවන්ගේ
හෙට දවස වෙනුවෙන්,
අද නිවැරදි තීරණයක්

🇸🇦 ❤️❤️ ゚viral

09/10/2026

#ලලනිසචිත්‍රා #විදේශරැකියා #ගෘහසේවිකාරැකියා ?tiktok🥰 #කුවේට්_අහස_යට🤗🇰🇼😘

Address

No. 14/A, 1st Floor, Kandy Road
Kurunegala
60000

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00
Saturday 08:30 - 17:00
Sunday 08:30 - 17:00

Telephone

+94710700800

Alerts

Be the first to know and let us send you an email when Lalani Foreign Recruitment Agency posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Lalani Foreign Recruitment Agency:

Shortcuts

Share

Category