Akagi Japanese School

Akagi Japanese School ඔබගේ ජපන් සිහිනය සැබෑවක් කරගන්නා එන්න අප වෙත �

21/06/2024
🌄✨𝐓𝐡𝐞 𝐚𝐝𝐯𝐞𝐧𝐭𝐮𝐫𝐞 𝐢𝐧 𝐉𝐚𝐩𝐚𝐧 𝐛𝐞𝐠𝐢𝐧𝐬!Today, our students from the April 2024 batch embarked on their first summer annual trip...
14/06/2024

🌄✨𝐓𝐡𝐞 𝐚𝐝𝐯𝐞𝐧𝐭𝐮𝐫𝐞 𝐢𝐧 𝐉𝐚𝐩𝐚𝐧 𝐛𝐞𝐠𝐢𝐧𝐬!

Today, our students from the April 2024 batch embarked on their first summer annual trip, hiking the scenic trails of Akagi Mountain and visiting serene Japanese shrines. Such an unforgettable start to their journey! 😍

You can explore more amazing places in Japan while continuing your studies. 🌸🇯🇵

🇯🇵 Jᴏɪɴ Aᴋᴀɢɪ Jᴀᴘᴀɴᴇsᴇ Lᴀɴɢᴜᴀɢᴇ Sᴄʜᴏᴏʟ﹗ 🇯🇵

𝐑𝐞𝐠𝐢𝐬𝐭𝐞𝐫 𝐧𝐨𝐰 𝐅𝐨𝐫 𝐓𝐡𝐞 𝐀𝐩𝐫𝐢𝐥 𝟐𝟎𝟐𝟓 𝐈𝐧𝐭𝐚𝐤𝐞

☎Cᴀʟʟ ᴏʀ WʜᴀᴛsAᴘᴘ ᴜs ᴀᴛ 0757798626

2024 April කණ්ඩායමේ සිසුන් අද දින ඔවුන්ගේ පළමු ගිම්හාන වාර්ශික චාරිකාව සඳහා එක් වුනා.😍

ඔවුන් විසින් දර්ශනීය Akagi කන්ද තරනය කිරීමට සහ ජපනයේ ඇති සිද්ධස්ථාන නැරඹීමට ගියා.

නව බඳවා ගැනීම් ඇරඹුනා! 📩🫵🏼
අදම ලියාපදිංචි වන්න
වැඩි විස්තර දැනගැනීම සඳහා අමතන්න ☎0757798626 (Call or WhatsApp)

ජපානයේ ගුවන් තොටුපළ බිම් හැසිරවීමේ රැකියා අවස්ථා සඳහා ජපානය වෙත වහාම පිටත් වීමේ අවස්ථා 🛫✈️එන්න අප හා එක්වන්න.ඔබගේ අනාගත ...
14/06/2024

ජපානයේ ගුවන් තොටුපළ බිම් හැසිරවීමේ රැකියා අවස්ථා සඳහා ජපානය වෙත වහාම පිටත් වීමේ අවස්ථා 🛫✈️
එන්න අප හා එක්වන්න.

ඔබගේ අනාගත සිහිනයක් ජය ගන්න.

පහත දුරකථන අංකයන් ඔස්සේ අප හා සම්බන්ධ වන්න👇
0757798626 | 0702798626 ゚viralシ

ඔබ උසස් පෙළ සමත් වුවත් අසමත් වුවත් පසුතැවිලි නොවන්න ඔබටත් පුළුවන් ජපානයට ගොස් ඔබගේ උසස් අධ්‍යාපන සිහිනය සාර්ථක කරගන්න එහ...
09/06/2024

ඔබ උසස් පෙළ සමත් වුවත් අසමත් වුවත් පසුතැවිලි නොවන්න ඔබටත් පුළුවන් ජපානයට ගොස් ඔබගේ උසස් අධ්‍යාපන සිහිනය සාර්ථක කරගන්න එහෙනම් 2025 අප්‍රේල් අධ්‍යයන වාරය සදහා ඔබටත් පුළුවන් අදම ලියාපදිංචි වෙන්න
වැඩිවිස්තර සඳහා කතා කරන්න අපට 0757798626 /0702798626
゚viralシ

මෙම මස 9 වන දින පැවැත් විමට නියමිත අවසන් සම්මුඛ පරීක්ෂණය සඳහා පෙරහුරු සම්මුඛ පරීක්ෂණය පවත්වමින්
03/05/2024

මෙම මස 9 වන දින පැවැත් විමට නියමිත අවසන් සම්මුඛ පරීක්ෂණය සඳහා පෙරහුරු සම්මුඛ පරීක්ෂණය පවත්වමින්

Yesterday was the entrance ceremony for the April class. For the past few days, the mornings and evenings have been chil...
18/04/2024

Yesterday was the entrance ceremony for the April class. For the past few days, the mornings and evenings have been chilly, but the weather was warm enough to make us sweat, as if to celebrate the arrival of our 30 new students.

The Sri Lankan students also brought our school a present! We will display it in the school! Thank you very much.
昨日は4月期生の入学式でした。 ここ数日、朝晩冷え込む日が続いていましたが、30名の新入生をお祝いするかのように、汗ばむような陽気でした。

そしてスリランカの学生達からは、本校にプレゼントが! 学校に飾ります! ありがとうございました。

මෙවර April අධ්‍යාන වාරය සඳහා ජපානය බලා පිටතව ගිය AKAGI ජපන් භාෂා පාසල  අපගේ සිසුන් තම අධ්‍යාන කටයුතු ආරම්භ කරමින් ゚viral...
11/04/2024

මෙවර April අධ්‍යාන වාරය සඳහා ජපානය බලා පිටතව ගිය AKAGI ජපන් භාෂා පාසල අපගේ සිසුන් තම අධ්‍යාන කටයුතු ආරම්භ කරමින්

゚viralシ

Address

No 272 Negombo Road Kurunegala
Kurunegala
60000

Telephone

+94757798626

Website

Alerts

Be the first to know and let us send you an email when Akagi Japanese School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Akagi Japanese School:

Share