Al Akeem Housemaid jobs

Al Akeem Housemaid jobs Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Al Akeem Housemaid jobs, Recruiter, 101 colombo Road, kurenegala, Kurunegala.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් 2023.03.14 වන දින පවත්වන්නට යෙදුන ලංකාවේ විදේශ රැකියා ආයතය ශ්‍රේණිගත කිරි...
16/03/2023

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් 2023.03.14 වන දින පවත්වන්නට යෙදුන ලංකාවේ විදේශ රැකියා ආයතය ශ්‍රේණිගත කිරිමට අනුව ලංකාවේ පළමුවන ආයතනය ලෙසට තරු ලහ රන් සම්මානයෙන් පිදුමිලැබිම අපහට ඉමහත් ගෞරවයක් හා අභිමානයකි. දිවයිනේ අංක 01 සම්මාන ලාභි ආයතනයක් ලෙස ඔසවා තබන්නට සියලුම පාරිභෝගික හිතවතුන්ට හැ ගනුදෙනු කාර භවතුන්ට හා කාර්ය මණ්ඩල සැමට අපගේ ප්‍රනාමය පිරිනමමු.

𝗛𝗮𝗽𝗽𝘆 𝘄𝗼𝗺𝗮𝗻'𝘀 𝗱𝗮𝘆 ♥️👸🏻🌸ලොව සිටින සෑම කාන්තාවක්ම රැජිණියකි.විටෙක,මවක් ලෙස,දියණියක් ලෙස,යෙහෙළියක් ලෙස,බිරිඳක් ලෙස,මිත්තණිය...
08/03/2023

𝗛𝗮𝗽𝗽𝘆 𝘄𝗼𝗺𝗮𝗻'𝘀 𝗱𝗮𝘆 ♥️👸🏻🌸
ලොව සිටින සෑම කාන්තාවක්ම රැජිණියකි.
විටෙක,
මවක් ලෙස,
දියණියක් ලෙස,
යෙහෙළියක් ලෙස,
බිරිඳක් ලෙස,
මිත්තණියක් ලෙස,
අපේ ජීවිත එළිය කරන ඇයට වෙන්වූ
ලෝක කාන්තා දිනය අදයි....
ලෝකවාසී සියලූම කාන්තාවන්ට
සුභ කාන්තා දිනයක් වේවා.!

Address

101 Colombo Road, Kurenegala
Kurunegala
60000

Alerts

Be the first to know and let us send you an email when Al Akeem Housemaid jobs posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Al Akeem Housemaid jobs:

Share

Category