28/07/2021
කුරුණෑගල අභිමානී විදේශ රැකියා ආයතනයට පුරප්පාඩුව පවතින පිළිගැනීමේ නිලධාරීනියන්, දුරකථන ක්‍රියාකාරීනියන් යන රැකියා සදහා බදවා ගැනිමේ සම්මුඛ පරීක්ෂණ ජුලි මස 29,30 දිනයන් හි. කුරුණෑගල සිට 25km පමණ අවටින් සිටින අයෙක් නම් මෙම අංකය 0740930100 අමතා පැමිණෙන්න.