16/03/2023
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් 2023.03.14 වන දින පවත්වන්නට යෙදුන ලංකාවේ විදේශ රැකියා ආයතය ශ්‍රේණිගත කිරිමට අනුව ලංකාවේ පළමුවන ආයතනය ලෙසට තරු ලහ රන් සම්මානයෙන් පිදුමිලැබිම අපහට ඉමහත් ගෞරවයක් හා අභිමානයකි. දිවයිනේ අංක 01 සම්මාන ලාභි ආයතනයක් ලෙස ඔසවා තබන්නට සියලුම පාරිභෝගික හිතවතුන්ට හැ ගනුදෙනු කාර භවතුන්ට හා කාර්ය මණ්ඩල සැමට අපගේ ප්‍රනාමය පිරිනමමු.