Real Way Recruitments Pvt Ltd

Real Way Recruitments Pvt Ltd ✔️හරි පාරෙන් වැඩි වැටුපකට රට යන්න.✈️

උසස් පෙළ විභාගයට මුහුණ දෙන  ඔබ සැමට ජයෙන් ජය ලැබේවා !!!
10/08/2026

උසස් පෙළ විභාගයට මුහුණ දෙන ඔබ සැමට ජයෙන් ජය ලැබේවා !!!

07/08/2026

රට රැකියා අවස්ථා සමග ඔබේ ජීවිතයට නව ආරම්භයක්! ✨🌍
රියල්වේ විදේශ රැකියා ආයතනය හරහා 🚀 කුවේට්හි 🇰🇼 රැකියා අවස්ථා ඔබටත්!
👨‍🔧 රියදුරුන් – අත්දැකීම් ඇති අය සඳහා
👩‍🌾 ගෘහ සේවිකාවන් – පලමු වරට යන්න කැමති අයටත්
💰 වැටුප 140 KD දක්වා
✈️ විශේෂ විදෙස් රැකියා අවස්ථා – විශ්වාසනීය සේවාවක්
📌 වයස 21 – 50 අතර අය සඳහා
ඔබේ අනාගතය ගොඩනගන්නට අදම අප අමතන්න – 📞 077 9 777 778
✈️ රියල්වේ විදේශ රැකියා ආයතනය
👉 විශ්වාසය • ආරක්ෂාව • නිවැරදි මගපෙන්වීම
✨ අප සමඟ සම්බන්ධ වී සිටින්න ✨
අපගේ නවතම පුවත්, රැකියා අවස්ථා සහ විශේෂ දීමනා ගැන මුලින්ම දැනගන්න!
අපේ සමාජ මාධ්‍ය ජාල වලට join වෙන්න 👇
📘 page : https://www.facebook.com/share/1FivXghogf/
📸 Instagram page : https://www.instagram.com/realway_recruitment?igsh=MTBxM3Y2MG10eWUycg==
🎵 TikTok: https://www.tiktok.com/?_t=ZS-8ywUITz20Qc...
#අගරැකියා #විදේශරැකියා #රැකියාඅවස්ථා #කුවේට්රැකියා

ලෝ වාසි ඔබ සැමට කල කුසල් මතු වන අකුසල් යටපත් වන සිත් සතන් සතන්  පිනෙන් පිරෙන පින් බර ඇසල පුන් පොහෝ දිනයක් වේවා🙏🙏🙏🙏🙏🙏🙏
29/07/2026

ලෝ වාසි ඔබ සැමට කල කුසල් මතු වන අකුසල් යටපත් වන සිත් සතන් සතන් පිනෙන් පිරෙන පින් බර ඇසල පුන් පොහෝ දිනයක් වේවා🙏🙏🙏🙏🙏🙏🙏

22/07/2026

විදේශ රැකියාවක් සොයන ඔබට අතිශය වටිනා අවස්ථාවක්!
ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයට දැන් බඳවා ගැනීම් ආරම්භයි

📍 ලියාපදිංචිය සඳහා: විදේශ ගමන් බලපත්‍රය අනිවාර්යයෙන්ම රැගෙන පැමිනෙන්න.

💥 මීලග සම්මුඛ පරීක්ෂණය 2026/06/06

විදේශ රැකියාවක් සොයන ඔබට අතිශය වටිනා අවස්ථාවක්!
ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයට දැන් බඳවා ගැනීම් ආරම්භයි

📍 ලියාපදිංචිය සඳහා: විදේශ ගමන් බලපත්‍රය අනිවාර්යයෙන්ම රැගෙන පැමිනෙන්න.

විදේශ රැකියාවක් සොයන ඔබට වටිනා අවස්ථාවක්!
ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයට දැන් බඳවා ගැනීම් ආරම්භයි.

🔹 අවශ්‍ය තනතුරු:

✅ ටයිල් බාස්වරු
✅ බිත්ති බඳින්නන් / කපරාදුකරුවන්
✅ පොටි බාස්වරු
✅ බ්ලොක් මේසන්
✅ ෂටරින් වඩු කාර්මිකයන්
✅ කම්බි නවන්නන්
✅ ෆෝමන්වරු
✅තාර ඇතිරුම්කරුවන්
✅වෙල්ඩර්
✅බැකෝ ලෝඩර්
✅ජලනල කාර්මික
✅විදුලි කාර්මික

💰 මසකට රු. 7 ලක්ෂ දක්වා වැටුප්
⚡ සීමිත අවස්ථා – අදම ලියාපදිංචි වන්න!

Realway Recruitment pvt ltd
No 99 1/2, Colombo Road . Kurunegala

☎️: 077 9777778, 0743830001 / 5 Hotline)

#ඊශ්රායල්🇮🇱 #ඊශ්‍රායල්

04/07/2026

රට යන්න හොඳම නැන මෙකද්ද කියන්න බලන්න කට්ටියම දාගෙන යමු බලන්න Comment එකක්

0779777778 , 0743830003

Address

No 99 , 1/2 , Colombo Road
Kurunegala
60000

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 05:00
Wednesday 08:30 - 05:00
Thursday 08:30 - 05:00
Friday 08:30 - 05:00
Saturday 08:30 - 14:30

Telephone

+94372228989

Website

Alerts

Be the first to know and let us send you an email when Real Way Recruitments Pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Real Way Recruitments Pvt Ltd:

Shortcuts

Share

Category