Marnie International Pvt Ltd

Marnie International Pvt Ltd Foreign Recruitment & Consultation
(Sri Lanka Foreign Employment Bureau Licensed Agency) L.L.No:3536
(2)

05/08/2026

🇲🇹 ඉහළ වැටුපක් සමඟ මෝල්ටාවේ බස් රථ රියදුරු රැකියා අවස්ථා දැන් විවෘතයි!

✅ ආකර්ෂණීය වැටුප්
✅ යුරෝපයේ රැකියා අවස්ථාව
✅ ඔබේ අනාගතයට නව ආරම්භයක්

📞 අදම 1336 අමතා සම්මුඛ පරීක්ෂණය සඳහා ඔබගේ අවස්ථාව වෙන්කරගන්න!
Marnie International Pvt Ltd
(Licensed by Sri Lanka Foreign Employment Bureau – Licence No: 3536)
📄 Job Approval No: AL/3536/0003/24
📄 ADVT Approval No: 3536/ADVT/0012/26

📍 රට: මෝල්ටා
💰 වැටුප:
යුරෝ 1,500
(රු. 579,870.00 පමණ)
(විනිමය අනුපාතය අනුව වෙනස් විය හැක.)

⏰ Working Hours: 8Hrs+OT
👥 Age / වයස: 20 – 50 years

✅ Benefits / ප්‍රතිලාභ
🏠 Accommodation provided

✅ අවශ්‍ය සුදුසුකම්
✔️ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ මූලික දැනුම
✔️ බස් රථ රියදුරු ලෙස පළපුරුද්දක් තිබීම

Government Approved Bureau Maximum Chargable amount / රජයේ අනුමත ගාස්තුව:
Rs.2,727,989,00 (පිටත් වීමේ ගුවන් ටිකට්පත් ගාස්තු ඇතුලත් නොවේ.) (as per Sri Lanka Bureau of Foreign Employment regulations)

📞 Apply Now / අදම අයදුම් කරන්න:
HOTLINE – 1336
🏢 Address: No. 20, Kandy Road, Dalugama, Kelaniya

Important Notice :
Marnie International Pvt Ltd is a licensed recruitment agency. We do not charge any fees not approved by the Sri Lanka Foreign Employment Bureau.
අප ආයතනය, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අනුමත නොකළ ගාස්තු කිසිවක් අය නොකරන බව කාරුණිකව දන්වා සිටිමු

🇹🇷 තුර්කියේ ප්‍රමුඛ පෙළේ සමාගමක Ship Cane Operator රැකියා අවස්ථා!!!ඉහළ වැටුපක් සමඟ තුර්කියේ රැකියාවක් ලබා ගැනීමට දැන් ඔබ...
01/08/2026

🇹🇷 තුර්කියේ ප්‍රමුඛ පෙළේ සමාගමක Ship Cane Operator රැකියා අවස්ථා!!!

ඉහළ වැටුපක් සමඟ තුර්කියේ රැකියාවක් ලබා ගැනීමට දැන් ඔබටත් පුළුවන් 💼

වරාය තුළ සේවය කර තිබීම අමතර වාසියක් වේ.

💰 වැටුප්:Rs.297,579.66/
(42,000 TL Approx.)

⏰ වැඩ පැය: 8 Hours + OT
👥 වයස: 20 – 50

✅ Benefits / ප්‍රතිලාභ
🏠 නවාතැන් සහ ආහාර සපයනු ලැබේ
⏱️වෛද්‍ය පහසුකම් සපයනු ලැබේ
🎟️ අපසු පැමිණීමේ ගුවන් ටිකට් පත නොමිලේ

📞 Apply Now / අදම අයදුම් කරන්න
HOTLINE – 1336

🏢 Address
No. 20, Kandy Road, Dalugama, Kelaniya

Marnie International Pvt Ltd
Licensed by Sri Lanka Foreign Employment Bureau
Labour License No: 3536
Job Approval Number AL/3536/0003/26
ADVT Approval number No: 3536/ADVT/0013/26

Government Approved Bureau Maximum Chargeable Amount
Rs. 1,259,850.00/=

❗ Important Notice
Marnie International Pvt Ltd is a licensed recruitment agency.
We do not charge any fees not approved by the Sri Lanka Foreign Employment Bureau.
අපි ශ්‍රී ලංකා විදේශ රැකියා කාර්යාලය අනුමත නොකළ ගාස්තු කිසිවක් අය නොකරමු

බස් රථ රියදුරෙකු ලෙස ඔබේ අත්දැකීම් යුරෝපයට රැගෙන යන්න සූදානම්ද?ඉහළ වැටුපක් සමඟ මෝල්ටාවේ බස් රථ රියදුරු රැකියා ඇබෑර්තු📞 අ...
30/07/2026

බස් රථ රියදුරෙකු ලෙස ඔබේ අත්දැකීම් යුරෝපයට රැගෙන යන්න සූදානම්ද?

ඉහළ වැටුපක් සමඟ මෝල්ටාවේ බස් රථ රියදුරු රැකියා ඇබෑර්තු

📞 අදම 1336 අමතා සම්මුඛ පරීක්ෂණය සඳහා ඔබගේ අවස්ථාව වෙන්කරගන්න!

Marnie International Pvt Ltd
(Licensed by Sri Lanka Foreign Employment Bureau – Licence No: 3536)
📄 Job Approval No: AL/3536/0003/24
📄 ADVT Approval No: 3536/ADVT/0012/26

📍 රට: මෝල්ටා

💰 වැටුප:
යුරෝ 1,500
(රු. 574,770.00 පමණ)
(විනිමය අනුපාතය අනුව වෙනස් විය හැක.)

⏰ Working Hours: 8Hrs+OT
👥 Age / වයස: 20 – 50 years
✅ Benefits / ප්‍රතිලාභ
🏠 Accommodation provided

✅ අවශ්‍ය සුදුසුකම්

✔️ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ මූලික දැනුම
✔️ බස් රථ රියදුරු ලෙස පළපුරුද්දක් තිබීම

Government Approved Bureau Maximum Chargable amount / රජයේ අනුමත ගාස්තුව:
Rs.2,727,989,00 (පිටත් වීමේ ගුවන් ටිකට්පත් ගාස්තු ඇතුලත් නොවේ.) (as per Sri Lanka Bureau of Foreign Employment regulations)
📞 Apply Now / අදම අයදුම් කරන්න:
HOTLINE – 1336
🏢 Address: No. 20, Kandy Road, Dalugama, Kelaniya
Important Notice :
Marnie International Pvt Ltd is a licensed recruitment agency. We do not charge any fees not approved by the Sri Lanka Foreign Employment Bureau.
අප ආයතනය, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අනුමත නොකළ ගාස්තු කිසිවක් අය නොකරන බව කාරුණිකව දන්වා සිටිමු

🙏දම් සිසිලෙන් සිත් සනසාලන පින්බර ඇසළ පොහොය දිනයක් වේවා! 🌕💙
29/07/2026

🙏දම් සිසිලෙන් සිත් සනසාලන පින්බර ඇසළ පොහොය දිනයක් වේවා! 🌕💙

වැඩි දෙනාගේ ඉල්ලීම පරිදි සම්මුඛ පරීක්ෂණ අගෝස්තු 6 සහ 7 යන දෙදින තුළ පැවැත්වේදිරිය කාන්තාවනි, තුර්කියේ ඉහළ වැටුප් සහිත කර...
28/07/2026

වැඩි දෙනාගේ ඉල්ලීම පරිදි සම්මුඛ පරීක්ෂණ අගෝස්තු 6 සහ 7 යන දෙදින තුළ පැවැත්වේ

දිරිය කාන්තාවනි, තුර්කියේ ඉහළ වැටුප් සහිත කර්මාන්තශාලා රැකියාවක් සඳහා ඔබේ අවස්ථාව දැන්ම වෙන්කරවා ගන්න! 👩‍🏭✨
Marnie International Pvt Ltd
(Sri Lanka Foreign Employment Bureau Licensed Agency – Licence No: 3536)

Job Approval Number: AL/3536/0004/25
ADVT Approval Number: 3536/ADVT/0007/26

📍 රැකියා ස්ථානය: Turkey 🇹🇷

💰 මාසික වැටුප:
Rs. 206,346.53 / 29,000 TL (1 TL = 7.12 LKR - වෙනස් විය හැක)

⏰ වැඩ පැය: දිනකට පැය 8 + OT

👩 සුදුසුකම්: වයස අවුරුදු 20- 40 ත් අතර කාන්තා අයදුම්කරුවන්

✅ ඔබට ලැබෙන ප්‍රතිලාභ:
🍽️ ආහාරපාන
🏠 නවාතැන් පහසුකම්
🏥 වෛද්‍ය පහසුකම්

📋 අවශ්‍යතා:
✔️ කර්මාන්තශාලා සේවයට කැමැත්තක් තිබීම
✔️ පළපුරුද්ද තිබේ නම් අමතර වාසියක් (අනිවාර්ය නොවේ)

⚖️ රජයේ අනුමත ගාස්තුව:
Rs. 856,276.00/- (ගුවන් ටිකට්පත් ගාස්තු ඇතුළත් නොවේ)

📞 අදම අපිට කතා කරලා ඔබේ අවස්ථාව වෙන්කරවා ගන්න!

📱 Hotline: 1336
🏢 ලිපිනය: No. 20, Kandy Road, Dalugama, Kelaniya
🌐 Website: marnieinternational.lk

සීමිත ඇබෑර්තු සංඛ්‍යාවක් පමණයි! අදම අයදුම් කරන්න.

24/07/2026

🚨 ජූලි 31 & අගෝස්තු 01 සම්මුඛ පරීක්ෂණය! 🇹🇷

22/07/2026

✈️ විදේශ රැකියාවකට යන ගමන... ආරක්ෂිතව ආරම්භ කරන්න!

විදේශ රැකියාවකට යාම කියන්නේ ඔබගේ ජීවිතය වෙනස් කළ හැකි වැදගත් තීරණයක්. එම නිසා නිවැරදි මඟ පෙන්වීමක් සහ විශ්වසනීය ආයතනයක් තෝරා ගැනීම අත්‍යවශ්‍යයි.

Marnie International Pvt Ltd ඔබට හඳුන්වා දෙන්නේ ආරක්ෂිත පියවර 7ක විදේශ රැකියා ක්‍රමවේදය. 🌍

🟢 පියවර 01 – නොමිලේ උපදේශනය

ඔබගේ විදේශ රැකියා ගමන ආරම්භ වන්නේ නිවැරදි උපදේශනයකින්.

මෙම පියවරේදී ඔබට ලැබෙන්නේ:

✅ ඔබගේ සුදුසුකම් සහ සේවා අත්දැකීම් ඇගයීම
✅ ඔබට වඩාත් ගැළපෙන රට සහ රැකියා අවස්ථා ගැන තොරතුරු ලබාදීම
✅ අවශ්‍ය ලියකියවිලි සහ අයදුම් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ මඟ පෙන්වීම
✅ විදේශ රැකියාව සඳහා අවශ්‍ය මූලික දැනුම සහ උපදෙස්
✅ සම්මුඛ පරීක්ෂණය සහ ඉදිරි ක්‍රියාවලිය පිළිබඳ පැහැදිලි විස්තර කිරීම
✅ ඔබගේ සියලු ප්‍රශ්න සඳහා අපගේ විශේෂඥ උපදේශකයන්ගේ සහය

📞 අදම 1331 අමතා ඔබගේ නොමිලේ උපදේශනය වෙන්කරවා ගන්න.

Marnie International Pvt Ltd
Licensed by Sri Lanka Bureau of Foreign Employment
Labour License No: 3536

🚨 ජූලි 31 & අගෝස්තු 01 සම්මුඛ පරීක්ෂණය! 🇹🇷දිරිය කාන්තාවනි, තුර්කියේ ඉහළ වැටුප් සහිත කර්මාන්තශාලා රැකියාවක් සඳහා ඔබේ අවස්...
21/07/2026

🚨 ජූලි 31 & අගෝස්තු 01 සම්මුඛ පරීක්ෂණය! 🇹🇷

දිරිය කාන්තාවනි, තුර්කියේ ඉහළ වැටුප් සහිත කර්මාන්තශාලා රැකියාවක් සඳහා ඔබේ අවස්ථාව දැන්ම වෙන්කරවා ගන්න! 👩‍🏭✨
Marnie International Pvt Ltd
(Sri Lanka Foreign Employment Bureau Licensed Agency – Licence No: 3536)

Job Approval Number: AL/3536/0004/25
ADVT Approval Number: 3536/ADVT/0007/26

📍 රැකියා ස්ථානය: Turkey 🇹🇷

💰 මාසික වැටුප:
Rs. 206,346.53 / 29,000 TL (1 TL = 7.12 LKR - වෙනස් විය හැක)

⏰ වැඩ පැය: දිනකට පැය 8 + OT

👩 සුදුසුකම්: කාන්තා අයදුම්කරුවන්

✅ ඔබට ලැබෙන ප්‍රතිලාභ:
🍽️ ආහාරපාන
🏠 නවාතැන් පහසුකම්
🏥 වෛද්‍ය පහසුකම්

📋 අවශ්‍යතා:
✔️ කර්මාන්තශාලා සේවයට කැමැත්තක් තිබීම
✔️ පළපුරුද්ද තිබේ නම් අමතර වාසියක් (අනිවාර්ය නොවේ)

⚖️ රජයේ අනුමත ගාස්තුව:
Rs. 856,276.00/- (ගුවන් ටිකට්පත් ගාස්තු ඇතුළත් නොවේ)

📞 අදම අපිට කතා කරලා ඔබේ අවස්ථාව වෙන්කරවා ගන්න!

📱 Hotline: 1336
🏢 ලිපිනය: No. 20, Kandy Road, Dalugama, Kelaniya
🌐 Website: marnieinternational.lk

සීමිත ඇබෑර්තු සංඛ්‍යාවක් පමණයි! අදම අයදුම් කරන්න.

16/07/2026

🇹🇷 තුර්කියේ ප්‍රමුඛ පෙළේ සමාගමක රැකියා අවස්ථා!

ඔබට Heavy Equipment හෝ Truck Maintenance ක්ෂේත්‍රයේ පළපුරුද්දක් තිබේද?

එහෙනම් ඉහළ වැටුපක් සමඟ තුර්කියේ රැකියාවක් ලබා ගැනීමට මේ ඔබේ අවස්ථාවයි! 💼

🔧 බඳවා ගැනීම් සිදු කෙරේ:
✅ හයිඩ්‍රොලික් මැකැනික් (Heavy Equipment Mechanic)
✅ හෙවි මැකැනික් (Truck Mechanic)
✅ බර යන්ත්‍ර සහ ට්‍රක් රථ විදුලි කාර්මික ශිල්පී (Heavy Equipment & Truck Electrician)
✅ වාහන ටින්කිරින්(Auto Body & Paint Technician)
✅ ට්‍රක් රථ සහ බර යන්ත්‍ර ටයර් කාර්මික ශිල්පී(Truck & Heavy Equipment Tire Technician)

💰 වැටුප්:Rs.291,848.10/=
(40,000 TL Approx.)

⏰ වැඩ පැය: 8 Hours + OT
👥 වයස: 20 – 50

✅ Benefits / ප්‍රතිලාභ
🏠 නවාතැන් සහ ආහාර සපයනු ලැබේ
⏱️වෛද්‍ය පහසුකම් සපයනු ලැබේ

📞 Apply Now / අදම අයදුම් කරන්න
HOTLINE – 1336

🏢 Address
No. 20, Kandy Road, Dalugama, Kelaniya

Marnie International Pvt Ltd
Licensed by Sri Lanka Foreign Employment Bureau
Labour License No: 3536
Job Approval Number AL/3536/0006/25
ADVT Approval number No: 3536/ADVT/0009/26

Government Approved Bureau Maximum Chargeable Amount
Rs.912,980.00/=

❗ Important Notice
Marnie International Pvt Ltd is a licensed recruitment agency.
We do not charge any fees not approved by the Sri Lanka Foreign Employment Bureau.
අපි ශ්‍රී ලංකා විදේශ රැකියා කාර්යාලය අනුමත නොකළ ගාස්තු කිසිවක් අය නොකරමු.

Address

20 Kandy Road, Dalugama
Kelaniya
11600

Opening Hours

Monday 08:00 - 05:30
Tuesday 08:00 - 05:30
Wednesday 08:00 - 05:30
Thursday 08:00 - 05:30
Friday 08:00 - 05:30
Saturday 08:00 - 02:30

Alerts

Be the first to know and let us send you an email when Marnie International Pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category