Kent Foreign Employment Agency

Kent Foreign Employment Agency Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kent Foreign Employment Agency, Employment agency, No 22 Kodugodell Street Kandy, Kandy.

03/04/2025
Immediate vacancy
09/09/2024

Immediate vacancy

27/08/2024

අවධානය පිණිසයි.

මෙහි ඇති සියල්ලම ඉවසීමෙන් කියවා බලා තේරුම් ගැනීම ඔබ සතු වගකීමක් බැවින් සියල්ලම කියවා බලා තේරුම් ගන්න...

මෙරට ගෘහ සේවිකාවන් ලෙස සේවය කරන ඔබ සියලු දෙනා සෑම මොහොතකම තමන්ගේ රාජකාරිය පිළිබඳව දැඩි අවධානයෙන් පසු වන්න.

හෛරාන් ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක ඇති පිහිනුම් තටාකයේ ගිලීමට ගිය දරුවෙකුව බේරාගත් ගෘහ සේවිකාවන් දෙපලක් දිය ගිලි මිය ගිය කණගාටුදායක පුවතක් අද වාර්තා විය.

එබැවින් ගෘහ සේවිකාවන් ලෙස කටයුතු කරන ඔබ විශේෂයෙන් දරුවන් කෙරෙහි පූර්ණ අවධානය යොමු කරමින් කටයුතු කරන මෙන්ද ජංගම දුරකථන භාවිතා කරමින් ඔබේ රාජකාරිය පිළිබඳ ව නොසැලකිලිමත්ව සිටීමෙන් වළකින්න. මේ රටට සේවය කිරීම සඳහා පැමිණි අප, අපගේ සේවය නිසි පරිදි ඉටුකොට ඔබේ මව්බිම කරා සතුටින් යා යුතුය. මන්ද ඔබේ දරු පවුල ක් ඔබේ පැමිණීම අපේක්ෂාවෙන් සිටිති.

මේ බව සිහි තබාගෙන තමන්ගේ සේවය ඉටු කරන මෙන් අප ඔබට ගෞරවයෙන් මතක් කරමු.

උපුටා ගැනීම: මජ්ලිස් මාධ්‍ය කුවයිට්.

26/8/2024
ශ්‍රී ලන්කන්ස් ලිවින් ඉන් කුවේට් වන අප ඔබට මෙය වගකීමෙන් යුතුව ප්‍රචාරය කරන්නෙමු..==

පේජ් එකට Like එකක් දාන්න අමතක කරන්න එපා.......
Follow කරන්න Share කරන්න....

Follow the Sri Lankas Living In Kuwait channel on WhatsApp:

Happy safe journey saudi group this week  safe journey girls 🙌💪✋
03/07/2024

Happy safe journey saudi group this week safe journey girls 🙌💪✋

27/06/2023

සිය පුද්ගලික කාර්ය මණ්ඩලයේ නිලධාරීන් බව පවසමින් විදේශ රැකියා ලබාදීම සදහා මුදල් එක් රැස්කරන ජාවාරම් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුවන බවත් එවැනි පුද්ගලයින් සමග සිදුකරන ලබන කිසිදු ගනුදෙනුවකට හෝ පොරොන්දුවකට තමන් වග නොකියන බවත් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අවධාරණය කර සිටී.

සිය කාර්ය මණ්ඩලයේ කිසිදු නිලධාරියෙක් විදේශ රැකියා ලබාදීම සදහා මුදල් එක් රැස් නොකරන බවත්, නීත්‍යානුකූල විදේශ රැකියා නියෝජිත ආයතනකයට හැර වෙනත් කිසිදු අයෙක්ට විදේශ රැකියා සදහා පුද්ගලයින් යොමු කිරීමට හැකියාවක් නොමැති බවත් අමාත්‍යවරයා සදහන් කරයි.

විදේශ රැකියා සදහා ශ්‍රමිකයින් යොමු කරනු ලබන්නේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ නිත්‍යානුකූල විදේශ රැකියා නියෝජිත ආයතන පමණි. ඊට බැහැරව කිසිදු පුද්ගලයෙක්ට විදේශ රැකියා සදහා ශ්‍රමිකයින් යොමු කළ නොහැකි අතර, එසේ විදේශ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් ලබාගැනීම නීති විරෝධී වේ.

අමාත්‍යවරයාගේ කාර්යමණ්ඩලයේ බව පවසමින් රැකියා සදහා මුදල් ලබාගන්නා බවට චෝදනා එල්ලවන කිසිදු පුද්ගලයෙක්, පුද්ගලික කාර්ය මණ්ඩලයේ නිලධාරීන් නොවන අතර අමාත්‍යවරයාගේ පුද්ගලික කාර්ය මණ්ඩලය පහත සදහන් නිලධාරීන්ගෙන් පමණක් සමන්විත වේ.

ශාන් යහම්පත් මහතා - පුද්ගලික ලේකම්
සංජය නල්ලපෙරුම මහතා - මාධ්‍ය ලේකම්
දේශප්‍රිය ලියනගේ මහතා - සම්බන්ධීකරණ ලේකම්
භාග්‍ය කාරියවසම් මහතා - සම්බන්ධීකරණ ලේකම්
සුනෙත් අතුකෝරළ මහතා - මහජන සම්බන්ධතා නිලධාරී
උදයංග සූරිආරච්චි මහතා - පාර්ලිමේන්තු කටයුතු ලේකම්
ප්‍රියංකර විජේසේකර - සම්බන්ධීකරණ නිලධාරී (පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය)

தனது பிரத்தியேக பணிக்குழாமின் அதிகாரிகள் என தெரிவித்து ,வெளிநாட்டு தொழில் வாய்ப்புகளை வழங்குவதற்காக பணம் வசூலிக்கும் மோசடிகள் தொடர்பில் விசேட விசாரணை நடத்தப்படுவதாகவும், இவ்வாறான நபர்களுடன் மேற்கொள்ளப்படும் எந்தவொரு பணப் பரிமாற்றல் அல்லது உறுதிமொழிக்கும் தாம் பொறுப்பல்ல என்றும் தொழில் மற்றும் வெளிநாட்டு வேலைவாய்ப்பு அமைச்சர் திரு.மனுஷ நாணயக்கார வலியுறுத்தியுள்ளார்.
வெளிநாட்டு தொழில்வாய்ப்புகளை வழங்குவதற்காக தனது பணிக்குழாமுக்கு உட்பட்ட எந்தவொரு அதிகாரியும் பணம் வசூலிப்பதில்லை என்றும், சட்ட ரீதியலான வேலைவாய்ப்பு முகவர் நிறுவனத்தைத் தவிர வேறு எவருக்கும் வெளிநாட்டு வேலைகளுக்கு மக்களைப் பரிந்துரைக்கும் திறன்; இல்லை என்றும் அமைச்சர் குறிப்பிட்டார்.
தொழிலாளர்களை வெளிநாட்டு வேலைவாய்ப்பில் ஈடுபடுத்துபவர்கள் இலங்கை வெளிநாட்டு வேலை வாய்ப்புப் பணியகம் மற்றும் சட்ட ரீதியிலான வெளிநாட்டு வேலைவாய்ப்பு முகவர் நிலையங்கள் மாத்திரமேயாகும். இதற்கு அப்பால் , எந்த ஒரு நபரும் தொழிலாளர்களை வெளிநாட்டு வேலைக்கு அனுப்ப முடியாது, அத்தோடு வெளிநாட்டு வேலை வழங்கப்படும் என்று கூறி பணம் பெறுவது சட்ட விரோத செயற்பாடாகும்.
அமைச்சரின் பணிக்குழாம் என்று கூறி தொழிலுக்காக பணம் வாங்கியதாக குற்றம் சாட்டப்பட்டவர்கள் எவரும் அமைச்சரின் பிரத்தியேக பணிக்குழாமின் அதிகாரிகள் அல்ல, மேலும் அமைச்சரின் பிரத்தியேக ஊழியர்களில் பின்வரும் அதிகாரிகள் மட்டுமே உள்ளனர்.
திரு. ஷான் யஹம்பத் - பிரத்தியேக செயலாளர்
திரு.சஞ்சய நல்லபெரும – ஊடக செயலாளர்
திரு.தேசப்பிரிய லியனகே - ஒருங்கிணைப்புச் செயலாளர்
திரு.பாக்ய காரியவசம் - ஒருங்கிணைப்புச் செயலாளர்
திரு. சுனேத் அத்துகோரல - மக்கள் தொடர்பு அதிகாரி
திரு. உதயங்க சூரியராச்சி - பாராளுமன்ற அலுவல்கள் செயலாளர்
பிரியங்கர விஜேசேகர - இணைப்பு அதிகாரி (பாராளுமன்ற ஊழியர்கள்)

Minister of Labor and Foreign Employment, Manusha Nanayakkara, has emphasized that a special investigation is being conducted to investigate a racket that collect money from people to provide foreign employments by claiming to be officers of minister's personal staff. He further emphasized that he is not responsible for any such deal or promise.

The minister states that no officer that belongs to his staff collects money to provide foreign employments, and no one other than a legal foreign employment agency has the ability to refer people for foreign employments.
Only the Sri Lanka Bureau of Foreign Employment and licensed foreign employment agencies has ability to refer employees for foreign employments. Apart from that, no person can send employees for foreign employments. And taking money by claming to provide foreign employments is cosidered illegal.

Persons accused for taking money by claiming to provide foreign employments are not officers in the minister's personal staff. Hon minister's personal staff consists only the officers mentioned below.

Mr. Shan Yahampath - Private Secretary
Mr. Sanjay Nallaperuma - Media Secretary
Mr. Deshapriya Liyanage - Coordinating Secretary
Mr. Bhagya Kariyawasam - Coordinating Secretary
Mr. Suneth Athukorala - Public Relations Officer
Mr. Udayanga Sooriarachchi - Parliamentary Affairs Secretary
Priyankara Wijesekera - Cordinating Officer (Parliamentary Staff)

27/06/2023

දකුණු කොරියාවේ රැකියා වරම් ලැබූ ශ්‍රී ලාංකිකයන් 48 දෙනෙකුගෙන් සමන්විත වූ 802 වන කණ්ඩායම (නිෂ්පාදන) අද (2023.06.27) දින කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් දකුණු කොරියාව බලා පිටත්ව යාමට නියමිතයි.

තවත් ශ්‍රමිකයින් 31 දෙනෙකු හෙට දින උදෑසන (2023.06.28) දකුණු කොරියාව බලා පිටත්ව යාමට නියමිතයි.

අද දින කුවේට් බලා පිටත් වෙන රට විරුවන්.✈️
12/05/2023

අද දින කුවේට් බලා පිටත් වෙන රට විරුවන්.✈️

Address

No 22 Kodugodell Street Kandy
Kandy
20000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 13:00

Website

Alerts

Be the first to know and let us send you an email when Kent Foreign Employment Agency posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share