25/03/2026
WE WILL HELP ACHIEVE YOUR BRIGHT FUTURE✨
විදේශ රැකියාවකදි පුහුණු / නුපුහුණු සේවකයින් අතර ඇති විවිධතා හා කටයුතු කල යුතු ආකාර කවරේද? 🤔🧐
🛫විදේශ රැකියා වෙළෙඳපොළ තුළ පුහුණු සහ නුපුහුණු සේවකයින් අතර ප්‍රධාන වෙනස ඇති වන්නේ ඔවුන් සතු නිපුණතා සහ වෘත්තීය සුදුසුකම් මතයි. පුහුණු ශ්‍රමිකයින් සඳහා පිළිගත් ආයතනයකින් ලබාගත් අවම වශයෙන් මාස 6 ක
සේවා සහතිකයක් හෝ ඩිප්ලෝමා වැනි වෘත්තීය සුදුසුකම් අනිවාර්ය වේ.
🛫 අනෙක් අතට, නුපුහුණු සේවකයින්ට විදේශ සේවා කාර්යාංශය මගින් පවත්වනු ලබන දින 2 සිට 30 දක්වා වූ කෙටි කාලීන පුහුණු පාඨමාලා හරහා අවශ්‍ය මූලික දැනුම ලබාගත හැකිය.
♨️පහත දැක්වෙන්නේ පුහුණු සහ නුපුහුණු සේවකයින් අතර පවතින සුවිශේෂී වෙනස්කම් වේ👇😊
🔅සුදුසුකම් තහවුරු කිරීම කල යුතුය.
* පුහුණු ශ්‍රමිකයින් තම වෘත්තීය නිපුණතාවය සනාථ කිරීම සඳහා පිළිගත් ආයතනවලින් ලබාගත් සේවා සහතික හෝ අධ්‍යාපනික සහතික ඉදිරිපත් කළ යුතුය.
* නුපුහුණු ශ්‍රමිකයින් සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE) මගින් සපයන කෙටි කාලීන පුහුණු පාඨමාලා (උදා: ගෘහස්ථ ගෘහපාලන, සාත්තු සේවක පුහුණු) ප්‍රමාණවත් වේ.
🔅රැකියා ස්වභාවය
* පුහුණු ශ්‍රමිකයින් බොහෝ විට තාක්ෂණික, කාර්මික හෝ විශේෂිත වෘත්තීය ක්ෂේත්‍රවල (උදා: හෙද සේවය, කාර්මික ශිල්පීන්) සේවයේ යෙදේ.
* නුපුහුණු සේවකයින් මූලික වශයෙන් ගෘහස්ථ සේවා හෝ එවැනි ක්ෂේත්‍රවල රැකියාවල නිරත වේ.
⚜️විදේශ ගත වීමටසූදානම් වීමේ ක්‍රියාවලිය🤔
* ඕනෑම රැකියාවක් සඳහා විදේශගත වීමේදී කාර්යාංශයේ ලියාපදිංචිය අනිවාර්ය වේ.
* පුහුණු සේවකයින්ට ඔවුන්ගේ වෘත්තීය මට්ටම අනුව ඉහළ වැටුප් සහ යහපත් සේවා කොන්දේසි ලැබීමේ අවස්ථා වැඩිය.
* නුපුහුණු සේවකයින්ට පවා තමන් යොමුවන ක්ෂේත්‍රයට අදාළව කාර්යාංශයේ නිල පුහුණු පාඨමාලාවක් හැදෑරීම අත්‍යවශ්‍ය වන අතර, එය සේවක සුරක්ෂිතතාව සහ නිසි රැකියා අවස්ථාව තහවුරු කිරීමට උපකාරී වේ.
🔥ඔබ විදේශ රැකියාවක් සඳහා අයදුම් කිරීමට බලාපොරොත්තු වන්නේ නම්, ව්‍යාජ සහතික ලබාදෙන ආයතනවලට හසු නොවී, සැමවිටම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිල වෙබ් අඩවිය හරහා හෝ බලපත්‍රලාභී නියෝජිත ආයතන හරහා පමණක් කටයුතු කිරීමට වගබලා ගන්න.
KANDY VISA AGENCIES (PVT)LTD.
WE WILL HELP ACHIEVE YOUR BRIGHT FUTURE✨
The main difference between skilled and unskilled workers in the foreign employment market lies in their skills and professional qualifications. For skilled workers, a service certificate from a recognized institution with at least 6 months of experience or professional qualifications such as a diploma are mandatory.
On the other hand, unskill workers can acquire the necessary basic knowledge through short-term training courses ranging from 2 to 30 days organized by the agency.
♨️ Below are the key differences between skilled and unskilled workers 👇😊
🔅 Qualification Verification
Skilled workers must present service certificates or educational certificates obtained from recognized institutions to verify their professional skills.
For unskilled workers, short-term training courses provided by the Sri Lanka Bureau of Foreign Employment (SLBFE) (e.g., Domestic Worker, Housekeeper training) are sufficient.
🔅 Nature of Employment:
Skilled workers typically work in technical, industrial, or specialized professional fields (e.g., nursing, skilled trades).
Unskilled workers mainly engage in domestic services or similar sectors.
⚜️The Process of Preparing for Foreign Employment🤔
Registration with the agency is mandatory for any employment abroad.
Skilled workers have more opportunities for higher wages and better working conditions based on their professional level.
Even unskilled workers must undergo an official training course provided by the agency, specific to the sector they are pursuing. This helps ensure job security and better job opportunities.
🔥 If you are hoping to apply for foreign employment, make sure to avoid falling into the hands of institutions offering fake certificates and always work through the official website of the Sri Lanka Bureau of Foreign Employment (SLBFE) or licensed representative agencies.
KANDY VISA AGENCIES (PVT) LTD.