EPR Consultancy & Agency

EPR Consultancy & Agency Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from EPR Consultancy & Agency, Recruiter, 459/4 kandy Road, kadawatha.

EPR Consultancy & Agency providing potential job opportunities with promising career prospects for aspiring candidates in lucrative positions with highly reputed multi-national & other industrial clients with a clear recruiting policy accredited by SLBFE EPR උපදේශන සහ නියෝජිත ආයතනය, ශ්‍රී ලංකා රජය සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ප්‍රතීතනය කර ඇති පැහැදිලි බඳවා ගැනීමේ ප්‍රතිපත්තිය

ක් සහිත කීර්තිමත් බහුජාතික සහ අනෙකුත් කාර්මික සේවාදායකයින් සමඟ දහස් ගණන් අපේක්ෂකයින් සඳහා පොරොන්දු වූ ලාභදායී වෘත්තීය අපේක්ෂාවන් සහ විභව රැකියා අවස්ථා ලබා දෙයි.

ලංකාව ඇතුලේ රජයේ රැකියාවක් බලාපොරොත්තු වෙන ඔයාලටයි මේක 😀
17/08/2026

ලංකාව ඇතුලේ රජයේ රැකියාවක් බලාපොරොත්තු වෙන ඔයාලටයි මේක 😀

15/08/2026

💰ගෘහ සේවිකාවන් ලෙස විදේශගත වෙලා තමන් කරන රැකියාව පිලිබදව ආඩබ්බර වෙන මේ වගේ අයට උතුරන්න හරි යන්න ඕනේ. අපි හැමදාම කියනවා වගේ හොද ගෙවල් හම්බ වෙන්නේ 90% ඔයාලගේ වාසනාව ඉතිරිය තමයි අපේ කැපවීම. හැබැයි වාසනාව තියෙන ගෘහසේව්කාවෝ අපි හොයාගෙන එන එක අපේ වාසනාව ❤️❤️🌷. එහෙම නේද. ?. ඩුබායි වලට කුවේට් වලට ලොකු වැටුපකට ආරක්ෂකාරිව රට යන්න නම් එක පාරක් අපිට ☎️call කරලා බලන්න 🫶💕 0740749759.

🇨🇾 සයිප්‍රසයේ රැකියා අවස්ථා 🇨🇾යුරෝපයේ ඔබේ සිහිනය සැබෑ කරගන්න!ඔබේ වෘත්තීය ජීවිතයේ ඊළඟ පියවර සයිප්‍රසයෙන් ආරම්භ කරන්න.👩‍⚕️...
15/08/2026

🇨🇾 සයිප්‍රසයේ රැකියා අවස්ථා 🇨🇾

යුරෝපයේ ඔබේ සිහිනය සැබෑ කරගන්න!

ඔබේ වෘත්තීය ජීවිතයේ ඊළඟ පියවර සයිප්‍රසයෙන් ආරම්භ කරන්න.

👩‍⚕️ Nurse – හෙද
❤️ Care Giver – රැකබලා ගැනීමේ සේවිකා
🏠 House Maid – ගෘහ සේවිකා

වයස: අවුරුදු 25–45 අතර

📞 සම්බන්ධ වීමට:
EPR Consultancy & Agency
074 074 9759 / 076 101 5157

15/08/2026

ලංකාවෙන් ගෘහස්ථ සේවය සදහා යන ගොඩක් අය යන්නේ ගෘහ සේවිකාවක් හැටියට කියලා වට පිටවේ අය දැන ගන්නවට කැමති නෑ. මොන තරම් හොද තැන් හම්බ උනත් එයලගෙන් feed back ගන්න අමාරු ඒකයි. ඒත් ඉදලා හිටලා ලමයි අවංකවම කතා කරන අය ඉන්නවා. මේ එහෙම සුන්දර දරුවෙක්!!! ඔයාගේ සතුට දනින එක තමා අපේ සතුට. හැමෝටම සතුටින් ඉන්න ලබෙන්න ඕනේ 🌷🌷🌷

EPR Consultancy & Agency ආයතනය කෙරෙහි පූර්ණ විශ්වාසය තබා, තම විදේශ රැකියා සිහිනය සාර්ථකව සැබෑ කරගනිමින් නව ජීවිතයකට පියන...
15/08/2026

EPR Consultancy & Agency ආයතනය කෙරෙහි පූර්ණ විශ්වාසය තබා, තම විදේශ රැකියා සිහිනය සාර්ථකව සැබෑ කරගනිමින් නව ජීවිතයකට පියනගන ඔබට අපගේ උණුසුම් සුබපැතුම්! ඔබගේ නව වෘත්තීය ගමන සාර්ථකත්වයෙන් සහ සතුටින් පිරි එකක් වේවායි අප හදවතින්ම ප්‍රාර්ථනා කරමු. සුරක්ෂිත ගමනක්! 🤝🏆

ඔබත් රජයේ පූර්ණ අනුමැතිය ලත් (බලපත්‍ර අංක 3327) විශ්වාසවන්ත මග පෙන්වීමක් යටතේ, වංචනිකයින්ට හසු නොවී සුරක්ෂිතව විදේශගත වීමට බලාපොරොත්තු වන්නේද? එන්න, ඔබේ අනාගතය ජයගන්නා ගමනේ සැබෑ සහකරු අප වන්නෙමු. 🏅✈️

📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න:
011 921767/ 0740749759

හැමෝටම තව කාටහරි කියන්න බැරි තමන්ගෙම කතාවක් තියෙනවා 🌷💰🌷
13/08/2026

හැමෝටම තව කාටහරි කියන්න බැරි තමන්ගෙම කතාවක් තියෙනවා 🌷💰🌷

12/08/2026
11/08/2026

ඒ හැගීම තේරුම් ගන්න පුලුවන් මිනිස්සු රට ඉන්න , අපි හැමෝටම ලැබෙන්න ඕනේ.🌷❤️

10/08/2026

🇮🇱 ISRAEL – SKILLED JOBS
🌍 LEGAL MIGRATION TO ISRAEL
URGENT RECRUITMENT
Contraction Workers (All Category’s)
සම්මුඛ පරීක්ෂණය 2026, අගෝස්තු මස 20 වන දින පැවැත්වේ.
එදින එම සම්මුඛ පරීක්ෂණය ඊශ්රායල් රැකියා නියෝජිතවරයෙකු විසින් පවත්වනු ලැබේ.
1. Steel Fixers – වානේ සවිකරන්නන් (ස්ටිල් ෆික්සර්)
​2. Bar Benders – යකඩ කම්බි නමන්නන් (බාර් බෙන්ඩර්)
​3. Steel Bar Binder – යකඩ කම්බි බඳින්නන්
​4.Tile Mason & Fixer – ටයිල් මේසන් සහ සවිකරන්නන්
​5.Construction Mason – ඉදිකිරීම් මේසන්වරු
​6.Wood Concrete Formworkers – ලී සහ කොන්ක්‍රීට් ෆෝම්වර්ක් ශිල්පීන්
අමතන්න 07610151517
074 074 9759
0743223759
0769449758
Tamil 0761998153 See less

EPR Consultancy & Agency providing potential job opportunities with promising career prospects for aspiring candidates in lucrative positions with highly reputed multi-national & other industrial clients with a clear recruiting policy accredited by SLBFE

08/08/2026

ගෘහ සේවිකාවන් ලෙස ඩුබායි යන්න කැමති ඔයාට

* වැටුප 1200-1500 අතර අරන් දෙන්න අපිට පුලුවන් .
*නිවඩු දවස් 4 වැඩ කාලාම අතිරේකව ඩිරම් 200 ලැබෙනවා.
* වසර දෙකක විසා එක
* අහාර නවතැන් පහසුකම්
*රක්ෂණාවරණ පහසුකම් සහිතව නිදහස් මනසකින් රැකියාවක් කරන්න කැමති නම් කතා කරන්න අපිට

0740749759

Address

459/4 Kandy Road
Kadawatha

Opening Hours

Monday 09:00 - 05:00
Tuesday 09:00 - 05:00
Wednesday 09:00 - 05:00
Thursday 09:00 - 05:00
Friday 09:00 - 05:00
Saturday 09:00 - 02:00

Telephone

+94112921767

Alerts

Be the first to know and let us send you an email when EPR Consultancy & Agency posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to EPR Consultancy & Agency:

Share

Category