31/08/2026
🏡🔥 නිවසක් විකිණීමට – සියඹලාන්ගමුව 🔥🏡
📍 කුරුණෑගල නගරයට කි.මී. 8.5යි
📍 ගෝනගම බස් පාරට මීටර් 800යි
🌿 පර්චස් 64 ක විශාල ඉඩමක්
🏠 කාමර 4
🚿 බාත්රූම් 2
📍 නිස්කලංක හා පහසු පරිසරයක පිහිටි නිවසකි.
💰 මිල – ලක්ෂ 185/-
🤝 මිල සාකච්ඡා කරගත හැක.
📞 වැඩි විස්තර සඳහා විමසන්න
074 2022341
070 6688181
🏡 ඉඩම සහ නිවස බැලීමට අවස්ථාව ඇත.