Online Job Centre Jaela

Online Job Centre Jaela රැකියාවක් සොයන ඔබට අපි සහය වෙන්නම්.
* Make

18/06/2021

කුඩා ලොරි රථයක් ඉක්මනින්ම කුලියට අවශ්‍යයි
කතාකරන්න
078 427 1456

04/02/2021

ජාඇල බෝපිටිය කේටරින් ආයතනයක් සදහා ප්‍රියමනාප හා පිරිසිදු බවින් යුතූ කාන්තා සහ පිරිමි අයවලුන් (වහාම අවශ්‍යයි.(පලපුරුද්ද අත්‍යවශ්‍ය නොවේ)
# නවාතැන් සහ ආහාර නොමිලේ.
# සුදුසුකම් අනූව සතිපතා වැටුප්.
දැන්ම අමතන්න 0759 510 410 නැතහොත් ඔබේ නම, ගම,වයස SMS කරන්න.අපි ඔබට කතා කරන්නම්.

28/01/2021

ඔබේ ආයතනයට තාවකාලික පදනම මත (Temporary / Manpower) සේවක සේවිකාවන් අවශ්‍යයි නම් අපට කතා කරන්න.
Online Job Centre
0759510410
Email- [email protected]

26/01/2021

ගබඩා සහායක තනතූරු සදහා අයදුම් කරන්න.පලපුරුද්ද අවශ්‍ය නැත.

21/01/2021

ඔබේ ආයතනයට විශ්වාසනීය කැපවී මෙන් වැඩ කල හැකි මෑන්පවර් සාමාජිකයන් අවශ්‍යද?
*දෛනික හෝ මාසික වැටුප් මත මෑන්පවර් සාමාජිකයන් ඔබ ආයතනයට යොමු කරනු ලැබේ.
*Covid ආරක්ෂාකාරී පියවරක් ලෙස එකම කණ්ඩායමක් පමණක් අඛණ්ඩව සේවය සදහා එක් ආයතනයකට යොමු කරනු ඇත.
*සාධාරණ මිලක් මත සේවා සැපයිම.
*ඔබේ ආයතනයේ සුභසාධක කටයුතු සදහා මූල්‍ය සහය.
* ඔබ අපගේ සේවාවන් ලබා ගැනීමට කැමති නම් පහත සදහන් දුරකථන අංකයට ඇමතුමක්/SMS හෝ Email පණිවිඩයක් යොමු කරන්න.
0759 510 410
[email protected]

*Trainees
*Helpers
*Production Assistants
*Machine Operators
*Quality Checkers
*Warehouse Workers
*Stores Assistants

18/01/2021

Position -Supervisor

Place -Reputed Rubber Company Ekala

Qualification Need

*Advance Level Pass
*Bio (Chemistry)
*Bellow 25

Salary Above Rs 50000.00
Free Courses by Company - Rubber Diploma
Pls send your CV now
Email [email protected]

16/01/2021

Helpers
18-45 Y
Shift 6-2 , 2-10
Near Jaela,Kandana,Bopitiya,Nugape,Ekala,

14/01/2021

We need Fabric Inspectors for a reputed Company Located near Jaela.Pls apply today

Qualifications Required:

2-4 years experience in fabric inspection

Knowledge in fabric defects

Knowledge in 4-point system

Knowledge in fabric types

12/01/2021

🗣️මානව සම්පත් අංශයන්හී සේවය කරනූ ලබන ඔබට,
🚦ඔබගේ ආයතනයට පහත සදහන් තනතුරු සදහා, නවක සාමාජික සාමාජිකාවන් බදවා ගැනිමට අවශ්‍ය නම්, ඒ සදහා සහය විමට අපි සූදානම්.
👉අප හා සම්බන්ධවී ඔබේ වටිනා කාලය ඉතිරි කරගන්න.
"Make Your Goal With Us"
Call 0759 510 410
Email- [email protected]

සූදූසූකම්ලත් අපේ අයදුම්කරුවන්.
☑️Trainees
☑️Helpers
☑️Production Assistants
☑️Machine Operators
☑️Quality Checkers
☑️Warehouse Workers
☑️Stores Assistants
☑️Technician
☑️Mechanics
☑️Electrician
☑️Supervisors
☑️Executives
☑️Managers

👉ඉතා ඉහළ ගුණාත්මක සේවාවක් සැමවිටම ඔබට ලබාදීම අපේ අරමුණයි.
Online Job Centre
04th Shop
Main Bus Stand
Ja-ela.

12/01/2021

ජාඇළ ප්‍රදේශයේ ආයතනයක ගබඩා අංශය සදහා සූපරික්ෂිකාවන් ඉක්මනින් අවශ්‍යයි.
අ.පො.ස උසස් පෙළ පෙනි සිටිම.
Call 0759 519 410

Address

Ja-Ela
11350

Telephone

0759510410

Website

Alerts

Be the first to know and let us send you an email when Online Job Centre Jaela posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Online Job Centre Jaela:

Share