රැකියා අවස්ථා

රැකියා අවස්ථා රැකියා ඇබෑර්තු

12/08/2025
02/02/2024

Graphic Design Vacancies Available

හොරණ පිහිටි Graphic Design කරනු ලබන ආයතනයක් සඳහා පලපුරුදු Graphic Desiner කරන කෙනෙකු හොරණ අවටින් අවශ්‍යය කර ඇත.

👍👍වැඩි විස්තර දැනගන්න අමතන්න
☎️ 0765916947.
☎️ 0770690182.

Happy New Year 2024............................................
31/12/2023

Happy New Year 2024............................................

29/11/2023
අෂ්ඨපානබෞද්ධයින්ගේ පූජාවක් වන මෙම අෂ්ඨපාන පූජාව සඳහා පහත සඳහන් පාන වර්ග අට පූජා කරනු ලබයි.1.අම්බපානය2.ජම්බුපානය3.චෝච පාන...
15/11/2023

අෂ්ඨපාන

බෞද්ධයින්ගේ පූජාවක් වන මෙම අෂ්ඨපාන පූජාව සඳහා පහත සඳහන් පාන වර්ග අට පූජා කරනු ලබයි.

1.අම්බපානය
2.ජම්බුපානය
3.චෝච පානය
4.මෝච පානය
5.මධුපානය
6.මුද්දික පානය
7.සාලුක පානය
8.ඵාරුසක පානය

මෙම පාන වර්ග අට සෑදීම සඳහා පලතුරු වර්ග අටක් යොදාගන්නා අතර ඒවා එක එකක් වෙන වෙනම ඇල් දියෙන් මිරිකා ගැනීමෙන් පානයන් සකසා ගනී.

ඒ සඳහා යොදා ගන්නා පලතුරු වර්ග පහත පරිදි වේ.

🙏අම්බපානය - අඹ
🙏ජම්බුපානය - මාදං (Syzygium cumini. මෙහි 🙏පාලියෙන් ජම්බු යනු දඹ හෙවත් මාදං නමින්ද හදුන්වන පලතුරයි.
🙏චෝච පානය - ඇටි කෙසෙල්
🙏මෝච පානය - කෙසෙල්
🙏මධුපානය - අමු මිදි
🙏මුද්දික පානය - වියළි මිදි
🙏සාලුක පානය - ඕලු ගෙඩි
🙏ඵාරුසක පානය - මසන් ගෙඩි

(අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද්දකි.)

Jambudvīpa (Sanskrit: जम्बुद्वीप; Pali: Jambudīpa) is a name often used to describe the territory of Greater India in Ancient Indian sources. The term is based on the concept of dvīpa, meaning "island" or "continent" in Ancient Indian cosmogony. The term Jambudvipa was used by...

හොරණ, වගවත්ත, අරුණගම frentino ටයර් කර්මාන්තශාලාව අසල පිහිටි පර්චස් 40ක නිවසක් සහිත බිම් කොටසක් විකිණීමට ඇත.***පිරිසිදු ස...
26/03/2023

හොරණ, වගවත්ත, අරුණගම frentino ටයර් කර්මාන්තශාලාව අසල පිහිටි පර්චස් 40ක නිවසක් සහිත බිම් කොටසක් විකිණීමට ඇත.

***පිරිසිදු සින්නක්කර ඔප්පු.
***පර්චස් එක 225000/=.

වැඩි විස්තර සදහා අමතන්න- 0766498466.

28/11/2022

මහරගම නාවින්න,
කොළඹ ඉබ්බන්වල,
මාලඹේ,
තලවතුගොඩ,
බත්තරමුල්ල
යන ප්‍රදේශ වල පිහිටි දිවයිනේ ප්‍රසිද්ධ සුපර් මාර්කට් ආයතනයන්හි මුදල් අයකැමි තනතුර සදහා වයස අවු 18ත් 35ත් අතර සේවක, සේවිකාවන් අවශ්‍යය කර ඇත.

👷 ****සුදුසුකම්
🧑‍🎓 අ.පො.ස. සාමන්‍ය පෙළ ගණිතය විෂය
සමත්.

👍දිනක වැටුප 1500.00

👍මාසික වැටුප 50000/ -55000/-අතර

👍ඉරිදා, පෝය, වෙළඳ නිවාඩු දින දෙගුණ අතිකාල ගෙවනු ලබයි.

👍කණ්ඩායම් වශයෙන් සේවය කිරීමේ හැකියාව

👍ඉහත සදහන් ප්‍රදේශ වල අය විශේෂයි.

👇👇👇👇👇👇👇👇අපෙන් ඔබට

😊EPF/ ETF දායකත්වය

😊ආහාර නොමිලේ.

😊සෑම සේවකයෙකු සඳහාම සේවා කාලය පුරාවටම පූර්ණ රක්ෂණාවරණයක්.

🙏කිසිදු මුදලක් අය නොකෙරේ

☎️☎️☎️ඉක්මනින් අමතන්න.

0717681272- තුෂාන්.
0717698100- දුලාජ්.

කොළඹ ප්‍රදේශයේ ඉබ්බන්වල Hydepark හි පිහිටි ප්‍රසිද්ධ සුපිරි වෙළඳසැලක අයකැමි තනතුර සදහා වයස අවුරුදු 17 සිට 35 අතර නවක සේව...
05/06/2022

කොළඹ ප්‍රදේශයේ ඉබ්බන්වල Hydepark හි පිහිටි ප්‍රසිද්ධ සුපිරි වෙළඳසැලක අයකැමි තනතුර සදහා වයස අවුරුදු 17 සිට 35 අතර නවක සේවක, සේවිකාවන් දැන් බඳවා ගනු ලැබේ.

👍පැය 12 සේවය 1550/=

👍පැය 12න් පසු සාමාන්‍ය අතිකාල කල හැක.

👍මාසික වැටුප 55000/- වැඩි.

👍ඉරිදා, පෝය, වෙළඳ නිවාඩු දින දෙගුණ අතිකාල ගෙවනු ලබයි.

👍දුර පලාත්වල සිට එන අය හට නවාතැන් ගෙන සේවය කිරීමේ හැකියාව.

🎗️අවම සුදුසුකම්

*සාමන්‍ය පෙල ගණිතය විෂය සමත් වීම.

👇👇👇👇👇👇👇👇අපෙන් ඔබට

😊EPF/ ETF දායකත්වය

😊ආහාර/ නවාතැන් නොමිලේ.

😊සෑම සේවකයෙකු සඳහාම සේවා කාලය පුරාවටම පූර්ණ රක්ෂණාවරණයක්.

🙏කිසිදු මුදලක් අය නොකෙරේ

🎗️🎗️අවශ්‍යය ලියකියවිලි

****ග්‍රාම සේවා සහතිකයක්.
****ජාතික හැදුනුම්පතෙහි කොපි 2ක්.
****උප්පැන්න සහතිකයේ කොපියක්.
****සාමාන්‍ය පෙල විභාග සහතිකයේ කොපියක්.

☎️☎️☎️ඉක්මනින් අමතන්න.

0717698100
0717681272

Address

Wagawaththa
Horana

Telephone

+94717681272

Website

Alerts

Be the first to know and let us send you an email when රැකියා අවස්ථා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to රැකියා අවස්ථා:

Share